moko wenne
අපේ ඔෆිස් එකේ එකෙක් හිටිය බං ෆිල්ම් එකක් ඉල්ලලා මාර වදේ...
මම ගෙදර ඇවිත් ලස්සන ෆිල්ම් එකක් එඩිට් කළා..
ෆිල්ම් එකේ මැදට වැලක් අරගෙන ඒකෙ හොඳම කොටස තියෙන්නේ, අන්න ඒක ඇර ෆිල්ම් ඒකෙ මැදට සෙට් කරලා රයිට් කරල දුන්න...
මූ ඒක ඔෆිස් එකේදී දාල බැලුව...
මුල් ටික ෆිල්ම් එකේ එවුවනේ යන්නේ...
ඉතින් මූට මාර හැපී...
මාව එක්කන් ගිහිං පැත්තක වාඩි කරවල අනිත් එවුන්ට තේ අරගෙන දුන්න..
මට මොන ඇටයක් වත් නැහැ..
පස්සෙන්ද මූ එනවා කුඩු වෙච්ච cd එකකුත් අරගෙන...
ගෙදර සේරම එක්ක බැලුවාලු....
මැද හරියෙදී ආඃ උඋඋහ් ගගා වැල ගෙඩිය වැඩ...
අක්කල නංගිලා සේරම ඉන්න තැන....
හිතල බලපන් මොනවා වෙන්න ඇත්ද කියල...
මම කිවුව මම දුන්නේ මට ලැබුන එකක්, අනික උඹ ඕන නම් තිබුනනේ වීඩියෝ සෙන්ටර් එකකින් ගන්න කියල යන්තම් ශේප් උනා...
ඊට පස්සේ ඌ මගෙන් මොනවත් ඉල්ලන්නේ නැහැ..


මම දැන් කැපෙනවා... වැඩ වගයක් තියෙනවා කරන්න... පුළුවන් උනොත් රෑ වෙලා එන්නම්.... මේකෙන් ගියාට බුකියේ ඔන්ලයින්....![]()
බායි හැමෝටම... ගුඩ් නයිට්...... බුදුසරණයි....
Woww that is beautiful
Feeling better, Thanks bro![]()

I'm searching for excuses to get away from walking..


Dickensian broth biscuit ekak dunna akkeAiyoo..ithin Api mood fix karanna maru inguru gamu..![]()

Bye Dinuka bro parissamin inaමම දැන් කැපෙනවා... වැඩ වගයක් තියෙනවා කරන්න... පුළුවන් උනොත් රෑ වෙලා එන්නම්.... මේකෙන් ගියාට බුකියේ ඔන්ලයින්....![]()
බායි හැමෝටම... ගුඩ් නයිට්...... බුදුසරණයි....

ha ha ha..
i got it..![]()


අවසාන මොහොත මාගේ
ඒ වගේ එකක් හරි යන්නේ නැත්ද


ekata hinaa giyeth na appaonna bad cop ge pvt Video ekak dala eka balanna



කියන දේවල් බලනවා, අපිත් කියනවා..
ලින්ක් එක ඉල්ලගන්න බෑඩ් කොප් ගෙන්....
tama link yawanawa wage

ahh right.. now i got it..
but just try walking in heavy rain..
its too damn awesome..![]()



කියන දේවල් බලනවා, අපිත් කියනවා..
ලින්ක් එක ඉල්ලගන්න බෑඩ් කොප් ගෙන්....
Man yanava Ashmi akke, Bad malliye, Labu ayye, Cobra mamme, Machang ayye and Dickensian bro![]()

Dickensian broth biscuit ekak dunna akke
Bye Dinuka bro parissamin ina
ekata hinaa giyeth na appa
Man yanava Ashmi akke, Bad malliye, Labu ayye, Cobra mamme, Machang ayye and Dickensian bro![]()


ahh right.. now i got it..
but just try walking in heavy rain..
its too damn awesome..![]()
Woww that is beautiful
Feeling better, Thanks bro![]()
