☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dickensian

Well-known member
  • එළවලු ගන්න ගියාම කඩපොළේ එවුන් කුණුහරුප විදිනවා ඇති.. උන්ට තේරෙන්නේ නැහැනේ මෙවුව... අන්තිමට ගේන්න යන එවුව නෙවි ගෙනියන්නේ...
    වාතයක් ගියත් ඉංග්‍රීසි ක්‍රමයට, හචිං එකක් ගියත්

    කොහොම උනත් විහිලු කලාට අපිට බැරි දේ තව කෙනෙක්ට උපරිමෙන් පුළුවන් වෙච්ච එක ගැන අගයන්න ඕන...
    විහිළුවක් කලේ සහෝ, ඔයාගේ දැනුම පාවිච්චි කරල එළකිරියේ ඉංග්‍රීසි පාඩම ගැන ත්‍රෙඩ් එකක් දාන්න... ගොඩක් වැදගත් වේවි මේකේ ඉන්න අයට....

    apo pole yanne mokatada man..
    thread ekak thiyenawane.. ekata gihin support karanawa..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    na dan mehe innava digatama..
    fruits labeta wada fresh..
    anika mehe thiyenne apple podine hama ekakma..
    ehe thiyenawa loku apple.. mara tasty..
    junk food thamai ithin thiyenne kanna..:sorry:

    Baya wuna neh apiwa ekka yanna Wei kiyala..:lol::P

    Ow apitanan kanna hambenne awurudden bagayakma parana wechcha Apple ehemane..:( eth Dan haputhale paththeda koheda wawanawa Apple..green apple ..maara tasty ewa..:D:love:

    Ammo junk food.. Cholesterol kaama..:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇපල් ගෙඩියක් මිදී ගෙඩියක් කන්න ලක්‍ෂ ගානක් වියදම් කරලා කැනඩාවට යන්න ඕනද... අනික ගෙදර මිනිස්සු එක්ක යන්නේ නැතිව තනියම යනවද... කොහේ ගියත් කන්න බලාගත්තු ගමන් මයි... ඌට හිඟමනේ යන්න වෙයි මෙයා කාල කාල ඉවර උනාම... පවු ඌ.. ඌට මගේ පහන් සංවේගය...

    Thaniyama yanne na kiyatawath..husband babala ekka thamai yanne..:P
     

    dickensian

    Well-known member
  • Baya wuna neh apiwa ekka yanna Wei kiyala..:lol::P

    Ow apitanan kanna hambenne awurudden bagayakma parana wechcha Apple ehemane..:( eth Dan haputhale paththeda koheda wawanawa Apple..green apple ..maara tasty ewa..:D:love:

    Ammo junk food.. Cholesterol kaama..:(

    apo no..
    ona kenek yanawanan free inna thanak denna puluwan..
    dan december enakota mara happening..
    dan halloween enawane eka nan mara happening..
    me para miss wenawa ithin..
    aranchiyak awa kama eke thiyenawa kiyala halloween party ekak..
     
    Status
    Not open for further replies.