එළවලු ගන්න ගියාම කඩපොළේ එවුන් කුණුහරුප විදිනවා ඇති.. උන්ට තේරෙන්නේ නැහැනේ මෙවුව... අන්තිමට ගේන්න යන එවුව නෙවි ගෙනියන්නේ...
වාතයක් ගියත් ඉංග්රීසි ක්රමයට, හචිං එකක් ගියත්
කොහොම උනත් විහිලු කලාට අපිට බැරි දේ තව කෙනෙක්ට උපරිමෙන් පුළුවන් වෙච්ච එක ගැන අගයන්න ඕන...
විහිළුවක් කලේ සහෝ, ඔයාගේ දැනුම පාවිච්චි කරල එළකිරියේ ඉංග්රීසි පාඩම ගැන ත්රෙඩ් එකක් දාන්න... ගොඩක් වැදගත් වේවි මේකේ ඉන්න අයට....
apo pole yanne mokatada man..
thread ekak thiyenawane.. ekata gihin support karanawa..



eth Dan haputhale paththeda koheda wawanawa Apple..green apple ..maara tasty ewa..



