mta atharinna behei quwe mn ekiwa dakala thiyena nisa,mn athariyoth mata eka loku pawak ekai bn![]()
mta mekata utthara denawada?
mn kohomada bn wena kellekwa marry kranne? mekiwa dakala
mta jeewitha kalema,eka mathakweiwena kellekwa marry krth
![]()

menna mekata tamai mchn kiyanna K** sibinawa kiyala.uba adare bawa atta but adareta pitupala ube pirimi kama nethi karaganna epa.kella ubawa nikan emotional back up ekak widiyata tiyan inne.ubata athi adarayak ne.man kelinma kiyannan.ubata oka wisadaganna one nan,adama ekige eka call ekakatawah msg ekakatawath reply karanne nethuwa idapan.ita passe eki adagena awoth kiyapan ubata wena kellekta kematta dunna,eyata arayata love karagena inna kiyanna kiyala.ubawa onenan gala kadagatta haraka wage duwan ei.
ඔය වගේ උන් බැන්දත් ලොවෙත් පරණ එකාට නෝමල් අදින්න පුලුවන් බං. මූට බලාගෙන අතේ ගහන්න තමයි වෙන්නේ.




නිකන්ම කිස්.මං නං කියන්නේ ඔකිගෙන් සැප අරන් අත ඇරලා දාපන් .. මට ඔය වගේ පට්ට වේ... හිටිය නං කරන්නේ ඕක !






oka danmama nawaththapan, ubatath wada uta adareinam mona magulakatada ubath ekka inne. oka marry karath ubata hithe sanaseemen nam inna hambawenne na. thawath oka dura diga yanna kalin danmama nawaththapan.![]()





mark my word මචන් උබ ඕකි එක්ක තියෙන සම්බන්දෙ දැන්ම නැවැත්තුවේ නැත්තම් උබට අමර කට්ටක් කන්න වෙනවා ලගදීම. මටත් ඔය වගේම එකියක් හිටපු නිසා උබට මන් කියන්නේ. ඒකිට අරු එක්ක හු@% ගන්න කියලා උබ අයින් වෙයන්. විහින් අමාරුවේ වැටෙන්න එපා බන්. ඒකිට උබව use කරන්න ඉඩ දෙන්න එපා තවත්. self respect ඇතුව ජිවත් වෙයන්. උබ උබට respect කරන්නේ නැතුව අනිත් එවුන් උබට respect කරයි කියලා හිතන්න එපා.
Uba uta tharjane karanawa wagene bnhoda hithin kiyanne
ekiwa atharapan
ubanam ane manda....
uba oka marry kaloth uba pissek wewi...