නිසාන් ලීෆ්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19058095 said:
    සල්ලි තියෙන උන් නෙමේ බන්... හූරලා හූරලා ලීසිනිත් දාලා හෙනම අමාරුවෙන් ගන්න උන් තමා ඔය පැදල විසිකරන, ලේටස්ට් ටෙක්නොලොජිය නිසා ගත්ත, සෙකන්ඩ් වෙහිකල්, ලක්ශරි ටෝක් දෙන්නේ... නොදන්න කමට ක්ශනික මෝචනේට උස්සන් ආවට දැන් හුගක් උන් කූඥ්ඥෙ ගලෝපු වදුරෝ වගේ ඉන්නේ...:lol::lol::lol::lol: ඔය උපරිම ගේම දෙන්නේ අත්මාභිමානෙයි විකුනනකොට තව රුපියලකුයි පරිස්සම් කරගන්න..... යකෝ ඔච්චර සල්ලි තියෙනවනම් ඔය අඩුවටම තියෙන,අත් දෙක දික් කලාම අනිකගේ නහයේ වදින හැච් බැක් මලදානේ ගන්නේ නැතුව ගනිල්ලකෝ ඇටදෙකක් බිජ්ජක් තියෙන කොල්ලෙක් වගේ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් එක්ක පදින්න සුබාරුවක්වත් අඩුමතරමේ:lol::lol::lol::lol::lol::lol: ටෙක්නොලොජිය ඕනේනම් ඔය තියෙන්නේ ටෙස්ලා... මොකෝ ලංකාවට ගේන්න තහනම් කරල නෑනේ... අනික ඔච්චර රිච් පොරවල් වලට ශෙඩ් වල තෙල් විකුනන්නේ නෑ කියල නීතියක් එහෙමත් නෑ මම දන්න තරමින්... යකෝ මේ හිගන අපිත් ලීටරේට 4-5ක් දුවන වාහනත් පදිනවා..:lol::lol:

    අතේ තිබ්බ ගානට වෙන ගන්න එකක් නැතුවට ගත්තා දැන් කොරගන්න දෙයක් නෑ කියන ඇත්ත කතාව නොකියන එකනේ අව්ල බන් :lol::lol:

    :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19057843 said:

    එල එල....

    ෆෝ යුවර් ඉන්ෆොමේශන් මචන්.. 2015 නිසාන් ටියානා 2500cc සද්දන්ද මිඩ් සයිස් සෙඩෑන් එක ලීටරේට 12ක් කරනවා මචන්.... ඇන්ඩ් ඉට්ස් අ කාර් මචන්:)

    මේ පොතේ පතේ ගනන් නෙමේ චෙක් කරලා බලල කියන්නේ හොදේ

    ‍මොකක්ද බන් ඒ ඇන්ජිම..... :shocked::shocked::shocked::shocked:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අනේ මන්ද බං මුන් latest technology කියලා අහවල් එකක් හිතාගෙන ඉන්නවද කියලා..
    කිලෝ 500ක් විතර බර සෙල් බර ගානක බැටරියකින් DC මෝටර් එකක් ඔහේ කරකවනවා. ඔන්න මුන්ගේ ටෙක්නොලොජි. ඕකක් ගෙදර හදාගන්න බැරියෑ.

    කාලයත් එක්ක මේ දේවල් වෙනවා. මේව තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ.
    1. බර අඩු, වැඩි ඇම්පියර් පැය ගානක ධාරිතාවය ඇති බැටරි නිපදවීම වාහන සදහාම ගැලපෙන විදියට.
    2. අඩු ධාරාවකින් වැඩි බලයක් ලැබෙන මෝටර් හා මෝටර් කන්ට්‍රෝලර්ස්.
    3. ඉතා ඉක්මනින් බැටරි ආරෝපණය කරන්න පුලුවන් උපාංග.
    මූලිකව මේ කාරණා තුනවත් ප්‍රමාණවත්ව ගොඩ දාගෙන තියෙන්නේ ටෙස්ලා වගේ කම්පැණි විතරයි. නමුත් ඒව මිල ඉතා අධික ක්‍රම. ඉතින් මේකට වාහන නිශ්පාදන සමාගම් වලට තව කාලය ගතවෙනවා. ඒක අපේ මේ හරක්ට කවදා තේරෙයිද මන්ද? අර එකෙක් ලීෆ් එකකට කරගහල දැන් ඌ කියන්න එනවා දවසට කිලෝමිටර 15ක් යන එකෙක්ට ලීෆ් එක ගැලපෙනවා කියලා. :lol::lol::lol::lol:

    උබ කිව්වා වගේ සුබාරුවක් වගේ අරගෙන ඔය කිලෝමිටර 15 එක දවසක් ගියානම් ඌ ලීෆ් එක කෑලි කපල දායි.:lol::lol::lol::lol::lol:

    උඹ නිකන් සේරම දන්න එක්ස්පර්ට් වගේ කමෙන්ට් එක දාලා තියෙන්නේ. ලීෆ් එකේ තියෙන්නේ මොනවද කියලා උඔ හූනු බිජ්ජක් තරම් ප්‍රමාණයක් වත් දන්නේ නෑ බං. දන්නවා නම් ඔහොම ගොන් කතා කියන්නේ නැ. අන්න උඔ ගෙදර එකක් හදලා පෙන්නපන් මේ වගේ එකක්. උඔ අඩු ගානේ RC කාර් එකක් වත් ඇසෙම්බල් කරලා තියෙනව ද ?

    1. නිසාන් පාවිච්චි Automotive Energy Supply Corporation කියන කම්පැණි එකෙන් හදන Li-Ion බැටරි එකක්. AESC කියන්නේ ලෝකේ තියන හොඳම තාක්ෂණයෙන් බැටරි නිපදවන කම්පැණි එකක්. බැටරි කෙම්ස්ට්‍ර ගැන සෑහෙන දේවල් එයාලා හොයාගෙන තියෙනවා. මේ බැටරි හදන්නේ වාහන සඳහාම තමා. නැතුව ෆෝන් බැටරි එකතු කරලා නෙමේ ඕක හදලා තියෙන්නේ. තාක්ෂණය අතින් ගත්තම ටෙස්ලා එකේ බැටරියේ විශේෂත්වයක් නැ මීට වඩා. ඒක වැඩි දුරක් දුවන්නේ ඒ බැටරි එකේ කැපෑසිටි එක වැඩි නිසයි. ඒ වගේම ඒ බැටරිය 544 kg වෙනවා( ලීෆ් එකේ බැටරිය බර 218 kg විතරයි ) . P85D එකේ බැටරිය 85KWh තියෙනවා. ඒ කියන්නේ ලීෆ් එකේ බැටරිය වගේ තුන් ගුණයකටත් වඩා කැපෑසිටි එක වැඩි. ඒ උනාට ඒකට ලීෆ් එක වගේ දෙගුණයක් පොඩ්ඩක් වැඩි මයිලේජ් එකක් තමා තියෙන්නේ.

    2. ටෙස්ලා එකේ මෝටර් එක සෑහෙන පවර්ෆුල් ( ටෙස්ලා මොටර් එක 310 KW වෙනකොට ලීෆ් එක 80KW). මොකද ඒක පර්ෆෝමන්ස් ගැන හිතලා හදපු වාහනයක් නිසා. නමුත් ලීෆ් එකේ මෝටර් එක හදලා තියෙන්නේ ඉතාම සැහැල්ලු විදියට සහ ඩොමෙස්ටික් වාහනයකට අවශ්‍ය පර්ෆෝමන්ස් තියෙන විදියට.

    3. ලෙවෙල් 2 ( 15A ) ලීෆ් එක චාර්ජ් කරන්න යනවා පැය 6ක් . ඒ පවර් එකන්ම ටෙස්ලා එක චාජ් කරන්න යනවා පැය 30ක් :lol:

    ඉතිං යාලුවා, ටෙස්ලා එක ගොඩ දාපු මගුලක් නෑ. ඒකේ පර්ෆෝමන්ස් වැඩි සහා බැටරි එක ලොකු නිසා තමා ඒකේ ගාන වැඩි වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙන්නේ. මචං , ලීෆ් එකේ එක චාජ් එකකට හෙවි ට්‍රැෆික් එකේ 130-140 Km පුළුවන්. කිලෝමීටර් 57ක් දවසකට මම යනවා හැමදාම වැඩට ගිහින් එන්න.

    මචං උඔ නොදන්න දෙවල් කතා නොකර ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලයි මට හිතෙන්නේ. හිත රිදුන නම් සොරි වේවා.
     
    • Like
    Reactions: N♥K_forever

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. . . :oo::oo:

    1. අවුරුදු 16ක් පරණ EK3 ලක්ෂ 21ට 23ට යනකොට, අවුරුදු 14ක් පරණ Carina ලක්ෂ 23-25 අතර යනකොට EK3, T120 දෙකටම වඩා පෙට්‍රල් කරන ඒවා වෙලත් අවුරුදු 7ක් පරණ Prius 2nd Gen ඒවා 26ට 28ට යන්නේ ඇයි ?? :baffled: :baffled: :baffled:

    (මේ කතා කරන්නේ බහුතරය Fuel Consumption සහ Fuel Economy ගැන හිතන බුද්ධිමත් ජනතාවක් ඉන්න බුවාලන්තයක් ගැන බව කරුණාවෙන් සලකන්න.)

    :dull: :dull: :dull: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    giphy.gif
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    උබල කොහොමත් හිතන් ඉන්නේ උබලා ඔක්කොම දන්නවා අනිත් මිනිස්සු මොකුත් දන්නේ නෑ කියලනේ. ලීෆ් එක ගැන හූනු බිජ්ජක් කෙසේ වෙතත් ඕකේ හූනු බිජ්ජක් තරම් දෙයක්වත් නෑ අලුතෙන් දැන ගන්න.

    උබ ඔය කියන මහා ලොකු බැටරි කම්පැනියට 80kW මෝටරයකින් දුවන උබලගේ මහා අනර්ඝ කාර් එක උපරිම දුවවන්න පුලුවන් වෙලා තියෙන්නේ කිලෝමීටර 100ක් විතර එක චාර්ජ් එකෙන්. මොකක්ද බන් ඔය මහා ලොකු ටෙක්නොලොජිය? උබලට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ මේව තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ කියන එක. කාලයත් එක්ක ඕව දියුණු වෙනවා නමුත් උබලා ඔලුවෙන් හිටගෙන කිව්වත් යන්තම් හරි මොලේ තියෙන එකෙක්ට තේරෙනවා ඕව තාම ප්‍රාථමික මට්ටමේ කියන එක. ටෙස්ලා එකත් තාම හරියට තියුණු කරලා නෑ කියලා උන්ම පිලිගන්නවා උබ නොදන්නවා උනාට. ඩොමෙස්ටික් හෝ පර්ෆෝමන්ස් හෝ මොන මගුලට හැදුවත් තාම ඕව පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ නෑ. ටෙස්ලා එකට චාර්ජ් එකකින් කිලෝමීටර 400ක් විතර යන්න පුලුවන් වගේම ලොකු ඇක්සලරේශන් එකක් ගන්න පුලුවන් , උන් ලොකු බැටරි පැක් එකක් පාවිච්චි කරලා හෝ වැඩි බලයක් ඇති මෝටරයක් පාවිච්චි කරලා හරි ඒක කරල තියෙනවා. උනුත් පිලිගන්නවා ඒක තව ගොඩක් දියුණු වෙන්න ඕන කියලා. උන් කවදා හරි ඒක කරයි නමුත් සැලකිය යුතු කාලයක් යයි.

    උබලා හරියට කතා කරන්නේ සුපර් කාර් එකක් ගානටනේ ලීෆ් එක. ඕක හදපු එකාලට පුකෙනුත් හිනා යයි උබලා මේ කියන කතා ඇහුනනම්.:lol::lol::lol:

    උබලා අහුවෙලා ඉවරයි බං. ආයෙ ඒකෙ කතාවක් නෑ. ඕක තව අවුරුදු 4ක් 5ක් යනකොට පැල තවාන් දාන්න තමයි ගන්න වෙන්නේ. කාලයත් එක්ක ඕකෙ බැටරිවල කාර්යක්ෂමතාව අඩු වෙනවා. එතකොට උබට හෙවී ට්‍රැෆික් එකේ ඕන තරම් එක තැන ඉන්න පුලුවන් වේවි.:lol::lol::lol::lol:

    RC කාර් එකක් ඇසෙම්බල් කරනවටත් වඩා බං ඕක සරලයි. කෝ ඉතින් උබලට ඔච්චර හරියක් තේරෙනවනම් ලක්ශ 30ක් දීලා ගනීයෑ ලීෆුවක්.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    උඹට පට්ට කැසිල්ලක් නේ තියෙන්නෙ අනිත් උන්ගේ සල්ලි ගැන :shocked: උඹ බල්ලෙක් වගේ උඩු බිරුවට මිනිස්සු ගන්නේ උන්ට කැමති වාහන. උඹ අවුරුදු 15ක් 20ක් පරණ මිනිස්සු 5ක් 10ක් ඇදපු එකක්ට කර ගැහුවට අනිත් උන් මොනා කරන්නද බන්? උඹට ඉතින් හොඳට තෙල් එහෙම කරද්දි ආතල් ඇති. ඒත් අමතක කරන්න එපා උඹට කලින් ඕක තව මිනිස්සු පට්ට ගහපු එකක් කියලා:lol::lol:

    කාගෙවත් සල්ලි ගැන කිසි කැසිල්ලක් මට නෑ. කවුරු උනත් නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න ඕන නෑ කියලා මම කිව්වේ. ලීෆ් අනාතයෝ ටික කලබල වෙන්න ඕන නෑ ඕක ඉස්සරහට කොහොමත් විකුණගන්න බෑ.:lol::lol::lol::lol:

    මිනිස්සු කොහොමත් තමන් කැමති දේවල් තමයි හිවලෝ ගන්නේ. ඒක උබ කියන්න ඕන නෑ. රීකන්ඩිශන් වාහන කොහොමත් මිනිස්සු පාවිච්චි කරපුව තමයි නැතුව රොබෝල හරි සත්තු හරි පාවිච්චි කරපුව නෙමෙයි. උබල කවදා හරි ලීෆ් එක විකුනන්නේ මහා බ්‍රහ්මයා පාවිච්චි කෙරුවා කියලද? පල ඩෝ යන්න ගොන් කතා කියන්නේ නැතුව.:lol::lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබල කොහොමත් හිතන් ඉන්නේ උබලා ඔක්කොම දන්නවා අනිත් මිනිස්සු මොකුත් දන්නේ නෑ කියලනේ. ලීෆ් එක ගැන හූනු බිජ්ජක් කෙසේ වෙතත් ඕකේ හූනු බිජ්ජක් තරම් දෙයක්වත් නෑ අලුතෙන් දැන ගන්න.

    උබ ඔය කියන මහා ලොකු බැටරි කම්පැනියට 80kW මෝටරයකින් දුවන උබලගේ මහා අනර්ඝ කාර් එක උපරිම දුවවන්න පුලුවන් වෙලා තියෙන්නේ කිලෝමීටර 100ක් විතර එක චාර්ජ් එකෙන්. මොකක්ද බන් ඔය මහා ලොකු ටෙක්නොලොජිය? උබලට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ මේව තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ කියන එක. කාලයත් එක්ක ඕව දියුණු වෙනවා නමුත් උබලා ඔලුවෙන් හිටගෙන කිව්වත් යන්තම් හරි මොලේ තියෙන එකෙක්ට තේරෙනවා ඕව තාම ප්‍රාථමික මට්ටමේ කියන එක. ටෙස්ලා එකත් තාම හරියට තියුණු කරලා නෑ කියලා උන්ම පිලිගන්නවා උබ නොදන්නවා උනාට. ඩොමෙස්ටික් හෝ පර්ෆෝමන්ස් හෝ මොන මගුලට හැදුවත් තාම ඕව පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ නෑ. ටෙස්ලා එකට චාර්ජ් එකකින් කිලෝමීටර 400ක් විතර යන්න පුලුවන් වගේම ලොකු ඇක්සලරේශන් එකක් ගන්න පුලුවන් , උන් ලොකු බැටරි පැක් එකක් පාවිච්චි කරලා හෝ වැඩි බලයක් ඇති මෝටරයක් පාවිච්චි කරලා හරි ඒක කරල තියෙනවා. උනුත් පිලිගන්නවා ඒක තව ගොඩක් දියුණු වෙන්න ඕන කියලා. උන් කවදා හරි ඒක කරයි නමුත් සැලකිය යුතු කාලයක් යයි.

    උබලා හරියට කතා කරන්නේ සුපර් කාර් එකක් ගානටනේ ලීෆ් එක. ඕක හදපු එකාලට පුකෙනුත් හිනා යයි උබලා මේ කියන කතා ඇහුනනම්.:lol::lol::lol:

    උබලා අහුවෙලා ඉවරයි බං. ආයෙ ඒකෙ කතාවක් නෑ. ඕක තව අවුරුදු 4ක් 5ක් යනකොට පැල තවාන් දාන්න තමයි ගන්න වෙන්නේ. කාලයත් එක්ක ඕකෙ බැටරිවල කාර්යක්ෂමතාව අඩු වෙනවා. එතකොට උබට හෙවී ට්‍රැෆික් එකේ ඕන තරම් එක තැන ඉන්න පුලුවන් වේවි.:lol::lol::lol::lol:

    RC කාර් එකක් ඇසෙම්බල් කරනවටත් වඩා බං ඕක සරලයි. කෝ ඉතින් උබලට ඔච්චර හරියක් තේරෙනවනම් ලක්ශ 30ක් දීලා ගනීයෑ ලීෆුවක්.:lol::lol::lol::lol::lol::lol::lol:

    එල එල මටත් කියන්න ඕන උනේ ඕකමයි.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    කාගෙවත් සල්ලි ගැන කිසි කැසිල්ලක් මට නෑ. කවුරු උනත් නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න ඕන නෑ කියලා මම කිව්වේ. ලීෆ් අනාතයෝ ටික කලබල වෙන්න ඕන නෑ ඕක ඉස්සරහට කොහොමත් විකුණගන්න බෑ.:lol::lol::lol::lol:

    මිනිස්සු කොහොමත් තමන් කැමති දේවල් තමයි හිවලෝ ගන්නේ. ඒක උබ කියන්න ඕන නෑ. රීකන්ඩිශන් වාහන කොහොමත් මිනිස්සු පාවිච්චි කරපුව තමයි නැතුව රොබෝල හරි සත්තු හරි පාවිච්චි කරපුව නෙමෙයි. උබල කවදා හරි ලීෆ් එක විකුනන්නේ මහා බ්‍රහ්මයා පාවිච්චි කෙරුවා කියලද? පල ඩෝ යන්න ගොන් කතා කියන්නේ නැතුව.:lol::lol::lol::lol::lol:
    අපේ සල්ලි නම් අපේ කාර් නම් උඹට විලිරුදාව ඇයි බන්?:lol:
    අනික විකුණන්න අවශ්‍ය නැහැ මට,
    සල්ලි නැත්තම් වාහන ගන්න එපා බන් කන්න නැති උනගමන් විකුනන්න

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. . . :oo::oo:

    1. අවුරුදු 16ක් පරණ EK3 ලක්ෂ 21ට 23ට යනකොට, අවුරුදු 14ක් පරණ Carina ලක්ෂ 23-25 අතර යනකොට EK3, T120 දෙකටම වඩා පෙට්‍රල් කරන ඒවා වෙලත් අවුරුදු 7ක් පරණ Prius 2nd Gen ඒවා 26ට 28ට යන්නේ ඇයි ?? :baffled: :baffled: :baffled:

    (මේ කතා කරන්නේ බහුතරය Fuel Consumption සහ Fuel Economy ගැන හිතන බුද්ධිමත් ජනතාවක් ඉන්න බුවාලන්තයක් ගැන බව කරුණාවෙන් සලකන්න.)

    :dull: :dull: :dull: :dull:

    Fuel Economy ගැන හිතන බුද්ධිමත් ජනතාවක් ඉන්න බුවාලන්තයක්

    ප්‍රශ්නෙත් අහල, උත්තරෙත් එකේම දීල. :nerd:

    මට මල පනිනවා චාමර :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Fuel Economy ගැන හිතන බුද්ධිමත් ජනතාවක් ඉන්න බුවාලන්තයක්

    ප්‍රශ්නෙත් අහල, උත්තරෙත් එකේම දීල. :nerd:

    මට මල පනිනවා චාමර :lol:

    :lol::lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අපේ සල්ලි නම් අපේ කාර් නම් උඹට විලිරුදාව ඇයි බන්?:lol:
    අනික විකුණන්න අවශ්‍ය නැහැ මට,
    සල්ලි නැත්තම් වාහන ගන්න එපා බන් කන්න නැති උනගමන් විකුනන්න

    උබේ කාර් ගැන කවුද බං කතා කලේ. පෙන්ටෝච් කෑලි දෙකේ කරත්තේ කාර් එකක්ද බං?
    විකුණගන්න කොහොමත් බෑ ඕක. ඒක නොකියා කියන්නේ විකුණන්නේ නෑ කියලා තමයි.:lol::lol::lol::lol::lol:
    කාර් අරන් පෙට්‍රල් ගහන්න සල්ලි නැතිකමට කෑලි දෙකේ ඉලෙක්ට්‍රික් කරත්තයක් අරන් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බං. ඕව උබලගෙ පණ්ඩිතකමට කරගත්ත ගොන්කම්. මීට පස්සෙවත් ටිකක් මොලේ පාවිච්චි කරපන්. දැන් කරන්න දෙකක් නෑ ඕක ටික කාලයක් පුලුවන් විදියට පාං බනිස් ගේන්න හංදියට යන්න එන්න පාවිච්චි කරලා, පස්සෙ වීදුරු කඩලා දැල් ගහලා බල්ලෙක්වත් දාපන් බලු කූඩුවක් කරලා.:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SAN_APIIT

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    එළකිරි වාහන ලොගික්:

    1 ලෝකෙන් හොඳම හා ලංකාවට ගැලපෙන්නේ ජපන් වාහන වේ.
    2 ජපන් උනත් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා recondition හොඳය.
    3 එහෙත් ජපන් උවත් හ්ය්බ්රිඩ් හෝ electric නම් ඒවා පට්ට චාටර් වේ.
    4 ජපන් වාහන වලිනුත් හොඳම වාහන ටොයෝටා වේ (එකෙනුත් හොඳම ප්‍රාඩෝ වේ)
    5 යුරෝපිය වාහන ගන්නේ සල්ලිකාර මෝඩයෝය.
    6 ලංකාවේ උන් වාහනගත යුත්තේ තමාට කැමති වෙන විදියට නොව second owner කැමති වෙන විදියටය.
    7 තමා ගත වාහනය ලංකාවට ඉතාම යෝග්‍ය හා නිවැරදිම වහනය වෙයි( මෙය තමාගේ වාහනයේ second market රඳවා ගැනීමට අහිංසකයන් brain wash කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    පසු සටහන;ලංකාවේ කාර් sale කරන උන් දගලන්නේ අපට ජපන් ඒවා විකුනන්නයි. එත් උන්ට සල්ලි ලැබුන ගමන් උන් ගන්නේ europe වාහනයි.

    වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.
    I agreed !
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මොකද?? :eek:

    මේකෙ දාපු එක අයින් කරල නේද කටු ත්‍රෙඩ් එකේ දැම්මේ.. රිප්ලයි එකක් දාන්න හදකොට බඩු මිසින්ග්.:baffled:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    උබේ කාර් ගැන කවුද බං කතා කලේ. පෙන්ටෝච් කෑලි දෙකේ කරත්තේ කාර් එකක්ද බං?
    විකුණගන්න කොහොමත් බෑ ඕක. ඒක නොකියා කියන්නේ විකුණන්නේ නෑ කියලා තමයි.:lol::lol::lol::lol::lol:
    කාර් අරන් පෙට්‍රල් ගහන්න සල්ලි නැතිකමට කෑලි දෙකේ ඉලෙක්ට්‍රික් කරත්තයක් අරන් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බං. ඕව උබලගෙ පණ්ඩිතකමට කරගත්ත ගොන්කම්. මීට පස්සෙවත් ටිකක් මොලේ පාවිච්චි කරපන්. දැන් කරන්න දෙකක් නෑ ඕක ටික කාලයක් පුලුවන් විදියට පාං බනිස් ගේන්න හංදියට යන්න එන්න පාවිච්චි කරලා, පස්සෙ වීදුරු කඩලා දැල් ගහලා බල්ලෙක්වත් දාපන් බලු කූඩුවක් කරලා.:lol::lol::lol::lol::lol::lol:
    මට නම් ගෙදර ඉඳන් ගමනක් යන්න ශතයක්වත් යන්නේ නැහැ. උඹලා ඉතින් දත කට පූට්ටු වෙලා ඉන්න ඕන ගමනක් යද්දි ෂෙඩ් එකක් ගාවට යන්න බැරි වේවි කියලා. මොකටද බන් ඔය තරම් දුක් විඳින්නෙ? ඉරිසියා කරන්න එපා බන් අළුත් කාර් වලට, උඹලා ඉතින් අවුරුදු 15 - 20 පරණ ලඩි තල්ලු කර කර ඉඳපල්ලා. විකුණනවා නම් විකුණන්න පුලුවන් ගත්ත ගානටත් වඩා ලීෆ් එක. ඒත් විකුණන්න අවශ්‍ය නැහැ අපි හිඟන්නෝ නොවන නිසා.

    ලීෆ් එක අවුරුදු 2න් 3න් බලු කූඩුවක් කරනවා නම් උඹලා ගාව තියෙන ඔය අවුරුදු 15ක් පරණ හුචක්කු දැන් මිනී පෙට්ටි වෙන්න ඕන:lol:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110

    උබලා මුට රිප්ලයි කරන්න එපා මු මෙතැන ආතල් එකක් දෙන්නේ බලහන් මුගේ username එක, keyboard වීරයන් ට මොනවා කියන්න බැරිද
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මට නම් ගෙදර ඉඳන් ගමනක් යන්න ශතයක්වත් යන්නේ නැහැ. උඹලා ඉතින් දත කට පූට්ටු වෙලා ඉන්න ඕන ගමනක් යද්දි ෂෙඩ් එකක් ගාවට යන්න බැරි වේවි කියලා. මොකටද බන් ඔය තරම් දුක් විඳින්නෙ? ඉරිසියා කරන්න එපා බන් අළුත් කාර් වලට, උඹලා ඉතින් අවුරුදු 15 - 20 පරණ ලඩි තල්ලු කර කර ඉඳපල්ලා. විකුණනවා නම් විකුණන්න පුලුවන් ගත්ත ගානටත් වඩා ලීෆ් එක. ඒත් විකුණන්න අවශ්‍ය නැහැ අපි හිඟන්නෝ නොවන නිසා.

    ලීෆ් එක අවුරුදු 2න් 3න් බලු කූඩුවක් කරනවා නම් උඹලා ගාව තියෙන ඔය අවුරුදු 15ක් පරණ හුචක්කු දැන් මිනී පෙට්ටි වෙන්න ඕන:lol:

    අන්න උබට ඇත්ත කියවුනා. ඒ කියන්නේ උබ ගමන් බිමන් යන්නේ පයින්. ඒකනේ සතයක්වත් යන්නේ නැත්තේ. මෙතන් ලොරි ටෝක් දෙන හුග දෙනා උබ වගේමයි. කතා කරන්නේ ලොවෙත් නැති බ්‍රහ්ම ටෝක් ඒත් ගමන පයින්. එල ඔහොම යමන්. කවදා හරි කාර් එකක් ගනින්. එදාට තේරෙයි කාර් එකකින් ගමනක් බිමනක් යන්න පුලුවන් වෙන්න ඕන කියන එක සහ ගෙදර නවත්තලා තියන්න සල්ලි දීල කාර් ගන්න ඕන නෑ කියලා.

    කොටින්ම කියන්න තියෙන්නේ උබ වගේ හඳට හූ කියන නරින්ට අනුකම්පා කරනව ඇර කියන්න දෙයක් නෑ. පව් බං උබලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එලකිරි එකේ වාහන සාකච්චා කියවලා මම අවබෝධ කරගත්තා තියන වාහනය විකුණලා සල්ලි බැංකුවේ දාල බස් එකේ යන්න හිටං...

    • ඕන දුරක් යන්න පුලුවන් චාර්ජ් කරන්න පෙට්‍රල් ගහන්න යන්න ඕනි නෑ

    • කැඩුනොත් ගරාජ් ගානේ රස්තියදු වෙන්න ඕනි නෑ, බැහැලා ඊලඟ බස් එකේ යනවා හිටං
    • සෙකන්ඩ් හෑන්ඩ් මාකර්ට් ගන දුක් වෙන්න නෑ බැංකුවේ සල්ලි තියනවා පොලියෙන් බස් එකට ටිකට් ගන්නවා (බස් එකේ යන්න බැරි තැන් වලට වීල් එකේ තව ඕනි නම් කෝච්ච්යේ යනවා )
    • නෑයන්ට ස්ටේටස් පෙන්නන්න ඕනි නම් රෙන්ට් කරනවා එකම ජාතියේ වාහනයක්, නැත්තම් යලුවෙක්ගෙන් ඉල්ලන් ගිහින් ඌට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහනවා.
    • කොලඹ ට්‍රෆික් එකේ නහයෙන් අඬ අඬ ඉන්න ඕනි නෑ, සීට් එකක් අල්ලගෙන නිදා ගන්නවා..
     
    • Like
    Reactions: kasuncs