එලකිරි එකේ වාහන සාකච්චා කියවලා මම අවබෝධ කරගත්තා තියන වාහනය විකුණලා සල්ලි බැංකුවේ දාල බස් එකේ යන්න හිටං...
- ඕන දුරක් යන්න පුලුවන් චාර්ජ් කරන්න පෙට්‍රල් ගහන්න යන්න ඕනි නෑ
- කැඩුනොත් ගරාජ් ගානේ රස්තියදු වෙන්න ඕනි නෑ, බැහැලා ඊලඟ බස් එකේ යනවා හිටං
- සෙකන්ඩ් හෑන්ඩ් මාකර්ට් ගන දුක් වෙන්න නෑ බැංකුවේ සල්ලි තියනවා පොලියෙන් බස් එකට ටිකට් ගන්නවා (බස් එකේ යන්න බැරි තැන් වලට වීල් එකේ තව ඕනි නම් කෝච්ච්යේ යනවා )
- නෑයන්ට ස්ටේටස් පෙන්නන්න ඕනි නම් රෙන්ට් කරනවා එකම ජාතියේ වාහනයක්, නැත්තම් යලුවෙක්ගෙන් ඉල්ලන් ගිහින් ඌට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහනවා.
- කොලඹ ට්‍රෆික් එකේ නහයෙන් අඬ අඬ ඉන්න ඕනි නෑ, සීට් එකක් අල්ලගෙන නිදා ගන්නවා..
යකෝ........!!!







