forex හෙල්ප් ඕන නම් කියන්න

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
hi machanla, math forex walata new. me thred eka mula idala hemita kiyawanawa.

man etoro eken patan gatte 150$ walin 290$ enakal earn kala 3 weeks walin eda indala lost wela dan 110k tiyanawa.

ubala kiyana ewa balala tawa studie karanawa. man plan karanawa etoro eken hot forex walata maru wenna. aulak na neda? nathnam wena hoda broker la innawada?
 
manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    hf hodai me thread ekat balapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1642021
     
    • Like
    Reactions: genius89

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Ado hotforex un SWAP kiyala charge akak gannawa ban. Dawas ganan thread thibboth sorryma thama. Etoronam spread aka witharai hebei. Hote forex 100% bonus denawalu

    ei etoro weekend wala trade hold karaddi weekend chrge ekak tiyenne
    :angry: uba ehanm etoro eke trade karala ne

    mama etoro hotforex nordfx trade karala tiyanwa:)

    nordfx etoro market spread eka patta wadi
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,752
    113
    අන්තිමට Hacker-V ගේ එළකිරියේ උන්ට ෆොරෙක්ස් ගොඩ දාන්න හදපු උත්සාහය නවත්තන්න හදපු උන් දිනුම්. Hacker ගෙන් ඉගෙන ගෙන ගොඩ යන්න ට්‍රයි කරපු අපි පරාදයි.

    එපා වෙලා තිබුන ෆොරෙක්ස් ආපහු කරන්න ඔන කියල දැනුනේ උඹේ ත්‍රෙඩ් එක නිසා. උඹ වෙබිනර් වලින් කොල්ලෝ ගොඩ දාවි කියලා විශ්වාසෙ තිබුනා. පුලුවනම් ආපහු කිරියට වරෙන් මචන්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    [FONT=&quot]මේක මෝඩ ප්‍රශ්නයක් නම් සමාවෙන්න

    [/FONT]
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]හිතමු[/FONT] $100 [FONT=&quot]කින්[/FONT] EUR/USD rate [FONT=&quot]එක[/FONT] 1.3000 [FONT=&quot]තියෙද්දි[/FONT] [FONT=&quot]අපි[/FONT] 1 Mini Lot [FONT=&quot]එකක්[/FONT] Buy [FONT=&quot]කරනවා (leverage 1:100 කින්).[/FONT] [FONT=&quot]දැන් අපි හිතපු නැති විදියට උදාහරණයක් ලෙස EUR/USE rate එක pips 100කින් එක අඩු වෙනවා. එතකොට අපේ trade එක auto close වෙලා අපේ $100 [/FONT][FONT=&quot]ම loss වෙනවද?[/FONT]
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    forex

    ow
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755

    Na.

    Google karanna "margin calls" "stop out" levels kiyala.

    //mehema ekak giya awurudde una samahara brokerslata over liverage kiarapu nisa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,906
    1
    100,382
    113
    33
    Kalutara
    අන්තිමට Hacker-V ගේ එළකිරියේ උන්ට ෆොරෙක්ස් ගොඩ දාන්න හදපු උත්සාහය නවත්තන්න හදපු උන් දිනුම්. Hacker ගෙන් ඉගෙන ගෙන ගොඩ යන්න ට්‍රයි කරපු අපි පරාදයි.

    එපා වෙලා තිබුන ෆොරෙක්ස් ආපහු කරන්න ඔන කියල දැනුනේ උඹේ ත්‍රෙඩ් එක නිසා. උඹ වෙබිනර් වලින් කොල්ලෝ ගොඩ දාවි කියලා විශ්වාසෙ තිබුනා. පුලුවනම් ආපහු කිරියට වරෙන් මචන්.

    එක ඇත්ත බං. අන්තිමට අපි අතරමං වුනා.. :(
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    එක ඇත්ත බං. අන්තිමට අපි අතරමං වුනා.. :(

    බයවෙන්න එපා. මෙන්න වැඩේ පටන්ගත්තා. ලංකාවේ පළවෙනි ෆොරෙක්ස් ෆෝරම් එකත් එක්ක ජෝන් වෙන්න.

    මම පොරොන්දු උන පළවෙනි වීඩියෝව.

    HackerV mekata join wewi.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    meke godak aya price action gana kiyala thiynawa. e kiyala thiyana wdhata price action hodada ban? mama eke video tikak balanna kiyala haduwe.