නිසාන් ලීෆ්

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
අන්න උබට ඇත්ත කියවුනා. ඒ කියන්නේ උබ ගමන් බිමන් යන්නේ පයින්. ඒකනේ සතයක්වත් යන්නේ නැත්තේ. මෙතන් ලොරි ටෝක් දෙන හුග දෙනා උබ වගේමයි. කතා කරන්නේ ලොවෙත් නැති බ්‍රහ්ම ටෝක් ඒත් ගමන පයින්. එල ඔහොම යමන්. කවදා හරි කාර් එකක් ගනින්. එදාට තේරෙයි කාර් එකකින් ගමනක් බිමනක් යන්න පුලුවන් වෙන්න ඕන කියන එක සහ ගෙදර නවත්තලා තියන්න සල්ලි දීල කාර් ගන්න ඕන නෑ කියලා.

කොටින්ම කියන්න තියෙන්නේ උබ වගේ හඳට හූ කියන නරින්ට අනුකම්පා කරනව ඇර කියන්න දෙයක් නෑ. පව් බං උබලා.
පයින් කිව්වෙ කවුද? පෙනපන් බලන්න මම එහෙම කියපු තැනක්
පෙන්නන්න බැරි නම් උඹ බොරුකාරයා කියලා අපි පිලිගන්නම්
උඹගේ කැහිල්ල තවම අඩුවක් නැහැ නෙ?
බොරුවට ලොල්ලෙක් වගේ අඬනවා අනිත් උන්ට ලීෆ් ගන්න එපා කියලා:rofl:
 
Last edited:
  • Like
Reactions: SHAPE_SHIFTER_007

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
උබලා මුට රිප්ලයි කරන්න එපා මු මෙතැන ආතල් එකක් දෙන්නේ බලහන් මුගේ username එක, keyboard වීරයන් ට මොනවා කියන්න බැරිද
බලපන් උබගේ username එක
උඹ මෙතන ආතල් ගන්නේ කියලා කියන්න පුලුවන් උඹගේ
username එක දැක්කම :lol::lol::lol::lol:
 
Nov 20, 2012
1,467
477
0
එලකිරි එකේ වාහන සාකච්චා කියවලා මම අවබෝධ කරගත්තා තියන වාහනය විකුණලා සල්ලි බැංකුවේ දාල බස් එකේ යන්න හිටං...

  • ඕන දුරක් යන්න පුලුවන් චාර්ජ් කරන්න පෙට්‍රල් ගහන්න යන්න ඕනි නෑ

  • කැඩුනොත් ගරාජ් ගානේ රස්තියදු වෙන්න ඕනි නෑ, බැහැලා ඊලඟ බස් එකේ යනවා හිටං
  • සෙකන්ඩ් හෑන්ඩ් මාකර්ට් ගන දුක් වෙන්න නෑ බැංකුවේ සල්ලි තියනවා පොලියෙන් බස් එකට ටිකට් ගන්නවා (බස් එකේ යන්න බැරි තැන් වලට වීල් එකේ තව ඕනි නම් කෝච්ච්යේ යනවා )
  • නෑයන්ට ස්ටේටස් පෙන්නන්න ඕනි නම් රෙන්ට් කරනවා එකම ජාතියේ වාහනයක්, නැත්තම් යලුවෙක්ගෙන් ඉල්ලන් ගිහින් ඌට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහනවා.
  • කොලඹ ට්‍රෆික් එකේ නහයෙන් අඬ අඬ ඉන්න ඕනි නෑ, සීට් එකක් අල්ලගෙන නිදා ගන්නවා..

:lol::lol::lol::lol::lol::lol::lol:

දවසේ සුපිරිම කතාව බන්.... :lol::lol:
 
  • Like
Reactions: Earn$4Sex
Dec 3, 2012
3,788
159
0
Purgatory
එලකිරි එකේ වාහන සාකච්චා කියවලා මම අවබෝධ කරගත්තා තියන වාහනය විකුණලා සල්ලි බැංකුවේ දාල බස් එකේ යන්න හිටං...

  • ඕන දුරක් යන්න පුලුවන් චාර්ජ් කරන්න පෙට්‍රල් ගහන්න යන්න ඕනි නෑ

  • කැඩුනොත් ගරාජ් ගානේ රස්තියදු වෙන්න ඕනි නෑ, බැහැලා ඊලඟ බස් එකේ යනවා හිටං
  • සෙකන්ඩ් හෑන්ඩ් මාකර්ට් ගන දුක් වෙන්න නෑ බැංකුවේ සල්ලි තියනවා පොලියෙන් බස් එකට ටිකට් ගන්නවා (බස් එකේ යන්න බැරි තැන් වලට වීල් එකේ තව ඕනි නම් කෝච්ච්යේ යනවා )
  • නෑයන්ට ස්ටේටස් පෙන්නන්න ඕනි නම් රෙන්ට් කරනවා එකම ජාතියේ වාහනයක්, නැත්තම් යලුවෙක්ගෙන් ඉල්ලන් ගිහින් ඌට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහනවා.
  • කොලඹ ට්‍රෆික් එකේ නහයෙන් අඬ අඬ ඉන්න ඕනි නෑ, සීට් එකක් අල්ලගෙන නිදා ගන්නවා..

:rofl::)
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    bhaawithayayen iwath karanna yana 15yrs tath wadaa parana car padina un methana kiyanawa electric cars ganna epa resale value ekak nahalu hari haman environmental protection regulations tikak awama oawaumbalata gedarin eliyata wath danna wenne na. A dawasa wadi aathaka na. Danma oya atamagal tika kaata hari wikunapan. Awlak na macho, battry bahinawa kiyala thaama smart phones pawichchi nokarana un innawa
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උබල කොහොමත් හිතන් ඉන්නේ උබලා ඔක්කොම දන්නවා අනිත් මිනිස්සු මොකුත් දන්නේ නෑ කියලනේ. ලීෆ් එක ගැන හූනු බිජ්ජක් කෙසේ වෙතත් ඕකේ හූනු බිජ්ජක් තරම් දෙයක්වත් නෑ අලුතෙන් දැන ගන්න.

    උබ ඔය කියන මහා ලොකු බැටරි කම්පැනියට 80kW මෝටරයකින් දුවන උබලගේ මහා අනර්ඝ කාර් එක උපරිම දුවවන්න පුලුවන් වෙලා තියෙන්නේ කිලෝමීටර 100ක් විතර එක චාර්ජ් එකෙන්. මොකක්ද බන් ඔය මහා ලොකු ටෙක්නොලොජිය? උබලට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ මේව තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ කියන එක. කාලයත් එක්ක ඕව දියුණු වෙනවා නමුත් උබලා ඔලුවෙන් හිටගෙන කිව්වත් යන්තම් හරි මොලේ තියෙන එකෙක්ට තේරෙනවා ඕව තාම ප්‍රාථමික මට්ටමේ කියන එක. ටෙස්ලා එකත් තාම හරියට තියුණු කරලා නෑ කියලා උන්ම පිලිගන්නවා උබ නොදන්නවා උනාට. ඩොමෙස්ටික් හෝ පර්ෆෝමන්ස් හෝ මොන මගුලට හැදුවත් තාම ඕව පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ නෑ. ටෙස්ලා එකට චාර්ජ් එකකින් කිලෝමීටර 400ක් විතර යන්න පුලුවන් වගේම ලොකු ඇක්සලරේශන් එකක් ගන්න පුලුවන් , උන් ලොකු බැටරි පැක් එකක් පාවිච්චි කරලා හෝ වැඩි බලයක් ඇති මෝටරයක් පාවිච්චි කරලා හරි ඒක කරල තියෙනවා. උනුත් පිලිගන්නවා ඒක තව ගොඩක් දියුණු වෙන්න ඕන කියලා. උන් කවදා හරි ඒක කරයි නමුත් සැලකිය යුතු කාලයක් යයි.

    උබලා හරියට කතා කරන්නේ සුපර් කාර් එකක් ගානටනේ ලීෆ් එක. ඕක හදපු එකාලට පුකෙනුත් හිනා යයි උබලා මේ කියන කතා ඇහුනනම්.:lol::lol::lol:

    උබලා අහුවෙලා ඉවරයි බං. ආයෙ ඒකෙ කතාවක් නෑ. ඕක තව අවුරුදු 4ක් 5ක් යනකොට පැල තවාන් දාන්න තමයි ගන්න වෙන්නේ. කාලයත් එක්ක ඕකෙ බැටරිවල කාර්යක්ෂමතාව අඩු වෙනවා. එතකොට උබට හෙවී ට්‍රැෆික් එකේ ඕන තරම් එක තැන ඉන්න පුලුවන් වේවි.:lol::lol::lol::lol:

    RC කාර් එකක් ඇසෙම්බල් කරනවටත් වඩා බං ඕක සරලයි. කෝ ඉතින් උබලට ඔච්චර හරියක් තේරෙනවනම් ලක්ශ 30ක් දීලා ගනීයෑ ලීෆුවක්.:lol::lol::lol::lol::lol::lol::lol:

    උඔට කොච්චර කිවුවත් වැඩක් නෑ බං. වාද කරන්න එනවා නම් කරුණු හොයා ගෙන වරෙන් මුලින්. ඉවක් බවක් නැතුව කෑ ගැහුවට වැඩක් නෑ බං. උඔ මෙච්චර දවස් දාපු හැම තර්කයක්ම මම බිඳලා තියෙනවා. ඒවා එකක් වත් උඔට ඩිෆෙන්ස් කර ගන්න බැරි උනා. උඔ කරන්නේ ඊලඟ පෝස්ට් එකේ තව මොකක් හරි කෙබරයක් ඇද බාන එක.
    ලීෆ් එකේ තාක්ෂණය ගැන දැන ගන්න ඕන නම් ගූගල් කරපන් බං. උඔට ඉංග්‍රීසි බැරිනම් කාගෙන් හරි අහ ගනින් බං.

    1. උඔට කවුද බං කිවුවේ එක චාජ් එකකින් කි.මි 100 යන්න පුළුවන් කියලා. යකෝ උඔ රිප්ලයි කරපු පෝස්ට් එකේම මම ලියලා තියනව ඒ විස්තර. එක්කෝ උඔ මෝඩයෙක් එක්කෝ පිස්සු ඩයල් එකක් , එකම ගොන් කතාව නැවත නැවත කියන්න තරම්.
    2. ඕනම දෙයක් දියුණු වෙන තරමට හොඳ තමා බං. ඉලෙක්ට්‍රික් වාහන කියන එක උඔට අලුත් දෙයක් උනාට ලෝකෙට අලුත් දෙයක් නෙමේ බං.
    3. ලීෆ් එක කියන්නේ ලක්ෂරි ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඒක තමා ඒක සෑහෙන්න මිල අධික. UK වල highest grade එකක් පවුම් 35,000ට වැඩියි. අනික මේකේ නිස්මෝ අප්ග්‍රේඩ් එක තියෙන්නේ පර්ෆෝමන්ස් ඕන අයට.
    4. ලංකාවේ උඔලා වගේ ලාබාල මෝඩ ඩයල් විතරයි බං ලීෆ් වගේ වාහනයක් හොඳ නෑ කියන්නේ. ලෝකේ අනිත් අය උඔලා වගේ කුහක ටෝක් දෙන්නේ නෑ බං. ටොප් ගියර් එකේ මේ ගැන කියපු කතා ඔක්කොම වැරදියි කියලා ඔප්පු උනා. කෑ ගහන්න කලින් ගූගල් එකේ වත් ගහලා බලපන් අනිත් කරුණු ගැනත්.
    5. RC කාර් එකක් ඇසෙම්බල් කරනවාටත් වඩා සරලද මේක. උඹේ මොලේ තරම පේනවා බං කතා කරන දේවල් වලින්. ලිඳේ ඉන්න ගෙබ්බෙක් වෙන්නේ නැතුව , එක සැරයක් ලීෆ් එකක් අතගාලා පැදල බලලා කතා කරපන් ( පොර ටෝක් නම් දෙන්න එපා පැදලා තියෙනවා කියල. ).

    මගේ අන්තිම අවවාදය, කතා කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන්. පිස්සුවෙන් කෑ ගන්න එපා බං.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් ලෝකෙ හදන ‍ඔක්කොම හොද කාර් ලන්කාවේ ඒ විදියට මාර්කට් වෙනවද? අනික මෙතන ප්රස්නේ මූලිකව තියෙන්නේ ටෙක් එකේ නෙමේ ලන්කාවේ මාර්කට් කරන්න පුලුවන්ද බැරිද කියන කාරණාව උඩ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඉතින් ලෝකෙ හදන ‍ඔක්කොම හොද කාර් ලන්කාවේ ඒ විදියට මාර්කට් වෙනවද? අනික මෙතන ප්රස්නේ මූලිකව තියෙන්නේ ටෙක් එකේ නෙමේ ලන්කාවේ මාර්කට් කරන්න පුලුවන්ද බැරිද කියන කාරණාව උඩ.

    මචං ලංකාවේ මකට් එක ගැන දැම්ම කියන්න ඉක්මන් වැඩි. ඉදිරියට මොනවා වේවිද කියලා අපි දන්නේ නෑ නේ බං. දැනට ටැක්ස් එක 5% ගහන්නේ . නිකන් හිතපන් බං ඕක 55% උනොත් මොකද වෙන්නේ කියලා. ලීෆ් එකේ රිකන්ඩිෂන් අන්රෙජිස්ටර්ඩ් එකක් තව ලක්ෂ 20ක් වැඩි වෙනවා.
    අනික මම වාද කරන්නේ මෙහේ මාකට් ගැන නෙමේ බං.. මුන් මේක ගැන දන්නේ නැතුව, කෙබර ඇද බාන එකට විරුද්ධව. මම ගන්නකොට දන්නවා සෙකන්ඩ් හෑන්ඩ් විකුණන එකේ රිස්ක් එකක් තියනවා කියලා. මම පිලිගන්නවා මේක විකුණකොට අර ගත්ත ගානට වඩා වැඩියෙන් දෙනවා වගේ සීන් කරන්න බෑ කියලා
     
    Last edited:
    • Like
    Reactions: Earn$4Sex

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එලකිරි එකේ වාහන සාකච්චා කියවලා මම අවබෝධ කරගත්තා තියන වාහනය විකුණලා සල්ලි බැංකුවේ දාල බස් එකේ යන්න හිටං...

    • ඕන දුරක් යන්න පුලුවන් චාර්ජ් කරන්න පෙට්‍රල් ගහන්න යන්න ඕනි නෑ

    • කැඩුනොත් ගරාජ් ගානේ රස්තියදු වෙන්න ඕනි නෑ, බැහැලා ඊලඟ බස් එකේ යනවා හිටං
    • සෙකන්ඩ් හෑන්ඩ් මාකර්ට් ගන දුක් වෙන්න නෑ බැංකුවේ සල්ලි තියනවා පොලියෙන් බස් එකට ටිකට් ගන්නවා (බස් එකේ යන්න බැරි තැන් වලට වීල් එකේ තව ඕනි නම් කෝච්ච්යේ යනවා )
    • නෑයන්ට ස්ටේටස් පෙන්නන්න ඕනි නම් රෙන්ට් කරනවා එකම ජාතියේ වාහනයක්, නැත්තම් යලුවෙක්ගෙන් ඉල්ලන් ගිහින් ඌට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහනවා.
    • කොලඹ ට්‍රෆික් එකේ නහයෙන් අඬ අඬ ඉන්න ඕනි නෑ, සීට් එකක් අල්ලගෙන නිදා ගන්නවා..

    දවසේ කතාවට හිමි සම්මානය මෙවර හිමිකර ගන්නේ....

    ජැක්.. ජැක් ස්පැරෝ...

    award-winner.jpeg

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    උඔට කොච්චර කිවුවත් වැඩක් නෑ බං. වාද කරන්න එනවා නම් කරුණු හොයා ගෙන වරෙන් මුලින්. ඉවක් බවක් නැතුව කෑ ගැහුවට වැඩක් නෑ බං. උඔ මෙච්චර දවස් දාපු හැම තර්කයක්ම මම බිඳලා තියෙනවා. ඒවා එකක් වත් උඔට ඩිෆෙන්ස් කර ගන්න බැරි උනා. උඔ කරන්නේ ඊලඟ පෝස්ට් එකේ තව මොකක් හරි කෙබරයක් ඇද බාන එක.
    ලීෆ් එකේ තාක්ෂණය ගැන දැන ගන්න ඕන නම් ගූගල් කරපන් බං. උඔට ඉංග්‍රීසි බැරිනම් කාගෙන් හරි අහ ගනින් බං.

    1. උඔට කවුද බං කිවුවේ එක චාජ් එකකින් කි.මි 100 යන්න පුළුවන් කියලා. යකෝ උඔ රිප්ලයි කරපු පෝස්ට් එකේම මම ලියලා තියනව ඒ විස්තර. එක්කෝ උඔ මෝඩයෙක් එක්කෝ පිස්සු ඩයල් එකක් , එකම ගොන් කතාව නැවත නැවත කියන්න තරම්.
    2. ඕනම දෙයක් දියුණු වෙන තරමට හොඳ තමා බං. ඉලෙක්ට්‍රික් වාහන කියන එක උඔට අලුත් දෙයක් උනාට ලෝකෙට අලුත් දෙයක් නෙමේ බං.
    3. ලීෆ් එක කියන්නේ ලක්ෂරි ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඒක තමා ඒක සෑහෙන්න මිල අධික. UK වල highest grade එකක් පවුම් 35,000ට වැඩියි. අනික මේකේ නිස්මෝ අප්ග්‍රේඩ් එක තියෙන්නේ පර්ෆෝමන්ස් ඕන අයට.
    4. ලංකාවේ උඔලා වගේ ලාබාල මෝඩ ඩයල් විතරයි බං ලීෆ් වගේ වාහනයක් හොඳ නෑ කියන්නේ. ලෝකේ අනිත් අය උඔලා වගේ කුහක ටෝක් දෙන්නේ නෑ බං. ටොප් ගියර් එකේ මේ ගැන කියපු කතා ඔක්කොම වැරදියි කියලා ඔප්පු උනා. කෑ ගහන්න කලින් ගූගල් එකේ වත් ගහලා බලපන් අනිත් කරුණු ගැනත්.
    5. RC කාර් එකක් ඇසෙම්බල් කරනවාටත් වඩා සරලද මේක. උඹේ මොලේ තරම පේනවා බං කතා කරන දේවල් වලින්. ලිඳේ ඉන්න ගෙබ්බෙක් වෙන්නේ නැතුව , එක සැරයක් ලීෆ් එකක් අතගාලා පැදල බලලා කතා කරපන් ( පොර ටෝක් නම් දෙන්න එපා පැදලා තියෙනවා කියල. ).

    මගේ අන්තිම අවවාදය, කතා කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන්. පිස්සුවෙන් කෑ ගන්න එපා බං.

    ඔය බැටරි දෙකේ ඉලෙක්ට්‍රික් කරත්තේ ගැන කතා කරන්න මොන කරුණුද බං? අනික උබ මගෙ අහවල් තර්කෙද බින්දේ?

    යකෝ කිලෝමීටර් 100ක් වත් එක චාර්ජ් එකෙන් යන්න බැරිනම් ඕක අරන් අහවල් එකක් කොරන්නද? මොන රටේ මොන විදියට විකිණුනත් වැඩක් තියෙයිද බං? ලෝකෙට ඉලෙක්ට්‍රික් කාර් අලුත් නොවුනට තාම ඔය හැම එකක්ම ප්‍රාථමිකයි කියන එක උබල වගෙ හරක් කවදාවත් තේරුම් ගන්නේ නෑ. උබලට ඕක තාක්ෂණයෙන් අනූන මහා අනර්ඝ කාර් වස්තුවක් උනාට ඕක ගැන දැන් හුගක් දෙනා දන්නවා වගේම ගත්ත මිනිස්සු දුක් වෙනවා.

    ලංකාවේ බහුතරය කාර් එකක් ගන්නේ හවසට ජොගින් යන්න, අල්ලපු ගෙවල් දෙක තුනක දුර යන්න, හන්දියට යන්න නෙමෙයි. පාවිච්චි කරන්න. අඩුම තරමෙන් ඕකෙන් වෙසක් බලන්න යන්න පුලුවන්ද කියල උබම හිතල බලපන්.

    උබල වගේ දෙතුන් දෙනෙක් මේකෙ කොච්චර උඩ පැන්නත් වැඩක් නෑ බං ඔය ඉලෙක්ට්‍රික් කරත්තේ ගන්නේ නෑ. ඕව කොහොමත් තව ටික දවසකින් කොහොමටවත් විකුණන්නත් බෑ. උබේ දුක අපිට නොතේරෙනවා නෙමෙයි ඒත් උබල අහු වෙලා ඉවරයි බං.
     
    දැන් උඹ ගාව තියෙන වාහනේ මොකද්ද?
     
    • Like
    Reactions: vmsgamer

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එලකිරි එකේ වාහන සාකච්චා කියවලා මම අවබෝධ කරගත්තා තියන වාහනය විකුණලා සල්ලි බැංකුවේ දාල බස් එකේ යන්න හිටං...

    • ඕන දුරක් යන්න පුලුවන් චාර්ජ් කරන්න පෙට්‍රල් ගහන්න යන්න ඕනි නෑ

    • කැඩුනොත් ගරාජ් ගානේ රස්තියදු වෙන්න ඕනි නෑ, බැහැලා ඊලඟ බස් එකේ යනවා හිටං
    • සෙකන්ඩ් හෑන්ඩ් මාකර්ට් ගන දුක් වෙන්න නෑ බැංකුවේ සල්ලි තියනවා පොලියෙන් බස් එකට ටිකට් ගන්නවා (බස් එකේ යන්න බැරි තැන් වලට වීල් එකේ තව ඕනි නම් කෝච්ච්යේ යනවා )
    • නෑයන්ට ස්ටේටස් පෙන්නන්න ඕනි නම් රෙන්ට් කරනවා එකම ජාතියේ වාහනයක්, නැත්තම් යලුවෙක්ගෙන් ඉල්ලන් ගිහින් ඌට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහනවා.
    • කොලඹ ට්‍රෆික් එකේ නහයෙන් අඬ අඬ ඉන්න ඕනි නෑ, සීට් එකක් අල්ලගෙන නිදා ගන්නවා..

    bus FTW.:lol::lol::lol::P:P:P
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔය බැටරි දෙකේ ඉලෙක්ට්‍රික් කරත්තේ ගැන කතා කරන්න මොන කරුණුද බං? අනික උබ මගෙ අහවල් තර්කෙද බින්දේ?

    යකෝ කිලෝමීටර් 100ක් වත් එක චාර්ජ් එකෙන් යන්න බැරිනම් ඕක අරන් අහවල් එකක් කොරන්නද? මොන රටේ මොන විදියට විකිණුනත් වැඩක් තියෙයිද බං? ලෝකෙට ඉලෙක්ට්‍රික් කාර් අලුත් නොවුනට තාම ඔය හැම එකක්ම ප්‍රාථමිකයි කියන එක උබල වගෙ හරක් කවදාවත් තේරුම් ගන්නේ නෑ. උබලට ඕක තාක්ෂණයෙන් අනූන මහා අනර්ඝ කාර් වස්තුවක් උනාට ඕක ගැන දැන් හුගක් දෙනා දන්නවා වගේම ගත්ත මිනිස්සු දුක් වෙනවා.

    ලංකාවේ බහුතරය කාර් එකක් ගන්නේ හවසට ජොගින් යන්න, අල්ලපු ගෙවල් දෙක තුනක දුර යන්න, හන්දියට යන්න නෙමෙයි. පාවිච්චි කරන්න. අඩුම තරමෙන් ඕකෙන් වෙසක් බලන්න යන්න පුලුවන්ද කියල උබම හිතල බලපන්.

    උබල වගේ දෙතුන් දෙනෙක් මේකෙ කොච්චර උඩ පැන්නත් වැඩක් නෑ බං ඔය ඉලෙක්ට්‍රික් කරත්තේ ගන්නේ නෑ. ඕව කොහොමත් තව ටික දවසකින් කොහොමටවත් විකුණන්නත් බෑ. උබේ දුක අපිට නොතේරෙනවා නෙමෙයි ඒත් උබල අහු වෙලා ඉවරයි බං.
    uda pannata wadak natthe mokada kiyala therenawa neda paarata bassama thiyena aluth waahana okkoma hybrid ho electric nisa. Putha umbata oya petrol labba nam laabayak thiyaagena wikuna ganna hambenne na thawa tika dawasak yanakota. Umba oluwen hitagena kiwwath leaf eke ekama adupaaduwa 100km walin eha yanna bari eka eka charge eken. Hama ekaatama eaka loku prashnayak nevei. Nikan kuliyata andana wada karanna epa, umbala sale kaarayonta baninawane boru kialaya electric car wikunanawa kiyala,
    Methana ladi business karana unuth eake market eka thiyaaganna hybrid, electric honda naa kiyala marenna hadanawa. Kisima padanamak na.
    Hybrid electric ochchara upset nam oawa paara digata maga nathara wela thiyenna oani. But ehema welaa naane.
    Parana huchakku walata nam petrol daanna threewheeler wala nagala can aran tie daagena yanawa dakala thiyenawa
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    එන අවුරුද්දේ car එකක් ගන්න ඉන්නේ toyota vios 2004 එකක් ගන්න බැලුවේ manual තමා හොයන්නේ.

    battery වලින් දුවන ඒවා හරි යන්නේ නැ තාත්තා කැමති නැ, අනික මට ඕවා charge කරන්න යන්න බැ, මම shed එකේ 5 දෙනුක්ට වඩා ඉන්නවා නම් ඊලග එකට යනවා.

    දුර ගමන් යන්න බැ නේ ඕකෙන් අපි ගමේ යනවා ඕක එහෙ charge කරන්න බැ, සමහර ගෙවල් ලගට වාහන ගන්නත් බැ ඉටෙන් කොහොමද ඕක current එකට ගහන්නේ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එන අවුරුද්දේ car එකක් ගන්න ඉන්නේ toyota vios 2004 එකක් ගන්න බැලුවේ manual තමා හොයන්නේ.

    battery වලින් දුවන ඒවා හරි යන්නේ නැ තාත්තා කැමති නැ, අනික මට ඕවා charge කරන්න යන්න බැ, මම shed එකේ 5 දෙනුක්ට වඩා ඉන්නවා නම් ඊලග එකට යනවා.

    දුර ගමන් යන්න බැ නේ ඕකෙන් අපි ගමේ යනවා ඕක එහෙ charge කරන්න බැ, සමහර ගෙවල් ලගට වාහන ගන්නත් බැ ඉටෙන් කොහොමද ඕක current එකට ගහන්නේ

    26 - 27 වෙනකොට හොද එකක් ගන්න පුළුවන්. Manuel නම් තවත් අඩු වෙයි. Budget එකෙන් වාහන වැඩි උනොත් තමයි වැඩේ. එක්කෝ දැන්මම ගනින්. ඕවට නම් පොඩි loan පාරක් දැම්මත් කමක් නැහැ. මොකද හොද ඉන්වෙස්ට්මන්ට් එකක් නිසා.