ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දෙල් උයලා + හාල් මැස්සෝ තෙල් දාලා + අගුන කොළ සම්බෝලේ හරි පොල් සම්බෝලේ

    ඉදි ආප්ප + පොලොස් (මස් වගේ )

    වැව් මාළු හොදි හෝ බැදලා

    හතු තෙල් දාලා (ගම් වවල ඒවා )

    කජු

    තිබ්බටු මැල්ලුම

    පරිප්පු + ගලේ අබරපු පොල්සම්බෝලේ + තැටි පාන්

    කොස්ඇට මාළුව

    කොස් මැල්ලුම්
     
    • Like
    Reactions: Rightdistributors

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    දෙල් උයලා + හාල් මැස්සෝ තෙල් දාලා + අගුන කොළ සම්බෝලේ හරි පොල් සම්බෝලේ

    ඉදි ආප්ප + පොලොස් (මස් වගේ )

    වැව් මාළු හොදි හෝ බැදලා

    හතු තෙල් දාලා (ගම් වවල ඒවා )

    කජු

    තිබ්බටු මැල්ලුම

    පරිප්පු + ගලේ අබරපු පොල්සම්බෝලේ + තැටි පාන්

    කොස්ඇට මාළුව

    කොස් මැල්ලුම්

    :(:(
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :oo::oo:
    avatar549729_1.gif


    මොකෝ සහෝ සැඩ් මුඩ්, බිත්තරයක් තියන්නද මේසේ උඩින් ගිලලා දාන්න.....:P
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    දෙල් උයලා + හාල් මැස්සෝ තෙල් දාලා + අගුන කොළ සම්බෝලේ හරි පොල් සම්බෝලේ

    ඉදි ආප්ප + පොලොස් (මස් වගේ )

    වැව් මාළු හොදි හෝ බැදලා

    හතු තෙල් දාලා (ගම් වවල ඒවා )

    කජු

    තිබ්බටු මැල්ලුම

    පරිප්පු + ගලේ අබරපු පොල්සම්බෝලේ + තැටි පාන්

    කොස්ඇට මාළුව

    කොස් මැල්ලුම්


    Thanks both,
    rep ena piliwelata denawa. anidda withara wei. awulak nane
     
    • Like
    Reactions: laMir

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    kos kirata uyala kos atath ekka, polos malluma, thibbatu malluma with pol, waw maalu badum, nelum ala, kochchi sambola :dull: badagini welawe owa mathak karanna epa chamara matath mala paninawa :angry:

    mage asama dish ekak thamai kos kirata hadala ,halmasso hodi, papadam ui mirisui ekata badala honda karawala badumak lunuth ekka thawa gotukola sambole

    ah ai yako kaju maaluwa :love:

    Thanks a lot for big list.
    Rep ena piliwelata denawa. ada ewwa iwarai.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කරවල තෙල් දාලා ළුනු වැඩිපුර, ඇල් හාලේ බත් (කීර සම්බත් හොඳයි ) එක්ක පොල් ගාලා . අමතක නොවන කෑමක්.

    මාලු ඇඹුල් තියල් කරලා (තලපත්/කෙලවල්ලා ), කොච්චි කොටපු පොල් සම්බොල එක්ක බත්.. (ඔනම හාල් වර්ගයක් ) + බැදපු මිරිස්
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Ada rep dunna kattiya.
    rottoncolt
    shanakafromsal
    buddhika
    sachira123
    truthhurts
    sachith19920726
    sudathmadusanka
    Ridila
    ratadel
    sha_nisha

    Okkotama thankuuuuuuu