Kella gena prashnayak

FlYyn RiDer

Member
Nov 8, 2013
34
2
0
With My Rapunzel
හිහි මමත් මගෙ කලින් කෙල්ලගෙ හොර මිනිහ වගේ හිටපු කාලයක් තිබ්බ. ඔව්ව නිකන් කාලෙ කන වැඩ
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mekai mcn.cn eka mta udauw krpalla :(
    mn kellekta love kra ekith mta pana arala love..
    ithin dn lagadi idala mekita kalin love krpu eka cl,msg ewanawa :( mta kalin u gena kiyala thin a kella uutath wena kellek innawa,mekith dnnawa e kellatath meki katha krnawa,iye mn mekith ekka iddi ara kalin kolla cl kra,,meki thawamath pana arala uuta love :(

    eye cn eka mattu nisa mn ahuwa ai thawamath katha kranne kiyala aruta kellek iddi :( u thawamath aadareilu mekita,mekith aadareilu,mn quwa ehenm mta aadare Kle mokada kiyala,eki mokuth kiyanneha bn :( ekita mawath oonilu,aruth oonilu :(

    bt thawa cn ekak thiyenawa mta mekiwa atharinna beha, e mn ekiwa kiss krla thiyenawa e nisa mekitath mawa dala yanna beha bt mn ahuwa ithin uuta katha krna eka nawatthanna kiyala berilu bn :(

    dn kiyanawa aruta aadareilu mtathwada :( ithn mn quwa math ekka idala uuta aadare krnne kiyala :( e nisa eki kiyanawa aadare kranne uutalu marry kranne mawalu..mn mokakda kranne bn :( undenna kohomath marry kranne nehellu mokada uuta wena kellek innawa u marry kranne ekiwalu..bt ai yako me mta meka loku prashnayak bn :(

    lol..umba ehenam kiss kara kara hitapan aru awilla eekita hukala yanakamma.

    ane manda.. bite thread ekakda? ehema neththam sirawatama me wage harak innawada?
     
    sam.jagga

    Member
    Mar 24, 2012
    81
    5
    0
    සමාවෙයන් මචන්
    උබවගේ කොල්ලෙක් ගැන දුක් වෙනවා
    මචන් උබෙ හිත හොද වැඩි එකයි කෙලවෙන්නෙ ....කෙල්ලෝ කියන්නෙ අමුතු ජාතියක් ,පරෙස්සමින්
    ඔය කතා කරන එකා ට මුලින් දෙකක් ඇනපන් පුලුවන්නම් ...ඊට පස්සෙ චාමර ගහපු ගැහිල්ල කෙල්ලට ගහපං ....
    තොලක් දැම්මට ලමයි හම්බෙන්නේ නෑ යකෝ
    කෙටියෙන් මේකයි ..පිරිමියෙක් වගේ හිටපන් ඕක නවත්තල
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    man nam dennatama H**** arinava.. ochchara pal vendepa yako.. tho kollek ne.. ona tharam kello daganda pulwan... gani ta ubava mol karanda dendepa.. atharala dapan one shot... malatavath fone answer karandepa.. ita passe balapan passen ena hati B*** vage.. mata maal painava chamara
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මෙහෙමයි කවුරු කොහොම උපදෙස් දුන්නත් කාටත් කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැ අාදරය කියන්නේ ඒකයි ඔය බනින කට්ටිය ඉස්සෙල්ලා තමන්ගේ පළවෙනි කෙල්ලට තාමත් අාදෙර්ද නැද්ද කියලා කියලා ඉන්නකෝ ?

    මට හිතෙනවා උඹේ අාදරයේ පොඩි අවුලක් තියෙනවා කියලා ඒ් කියන්නේ උඹ ඒකිත් ඒක්ක හිටියට ඒකිගේ පළවෙනි කොල්ලා තරම් ඒකොල්ලව අමතක වෙන විදියේ අාදරයක් උඹට දෙන්න බැරි වෙලා තියේනවා උඹ අාදරය කරනවා අැති පැලෙන්න ඒත් ඒකිට දැනෙන විදියට අාදරය කරන්න බැරි වෙලා තියෙනවා

    ඔය වගේ කෙස් තියෙනවා උඹ සතුටු වෙන්න ඔනේ ඒකි උඹට ඒ් ගැන කිව්ව ඒක ගැන නැත්නම් වෙන ඒවුන් කරන්නේ සද්ද නැතිව දෙකම අැදගෙන යන ඒක ඒකි උඹට අාදරේ කරනවා අැති ඒකයි උඹට කියන්න අැත්තේ අරු අාතල් ඒකක් ගන්න හදනවා අැති ඒ් ගැන උත් ඒක්ක කතා කරලා බලපන් උෟ අැත්තටම ඒකිට අාදරේ නම් උට පැහැදිලි කරාම සින් ඒකෙන් අයින් වෙයි නැත්නම් සොරි තමයි

    උඹ සිරාවටම ඒකිට ලව් නම් ඒකිව උඹට ඔනම නම් ටිකක් ඉවසපන් හැබැයි බදින්න හදිසි වෙන්න ඒපා බදින්න ඔනේ සිරාවටම අරක නැති බව දැනගෙන නැත්නම් මීනි මාරාගන්න කේස් ඔබා හදිසි වෙන්න ඒපා

    උඹ ටික කාලයක් ඒකිට දිපන් ඒ් අතර උඹ සිරාවට ලව් කරපන් දැනෙනන්න ඒකිගේ කැමති අකමැති දේ හරියට හදුන ගනින් බොක්කටම රිදෙන්න ගහපන් ඒකිගෙන් අහපන් උෟට අැයි ඔච්චර කැමති උෟට තිෙයන උඹට නැති දේ ගැන අහලා දැන ගනින් ඒකි උඹව බදින්න කැමති නිසා උඹට ශේප් ඒකේ ඒන්ටර් වෙන්න පුළුවන් උඹෙී අඩු පාඩු තියෙනවා නම් හදා ගනිනන් කොල්ලගේ සිම් ඒක මොබිටෙල් නම් උඹලා ඩයලොග් වලට මාරු වෙයන් ඩබල් සිම් ෙෆාන් අයින් කරපන් ඒකිත් ඒක්ක ඉන්න කාලේ වැඩි කපන් උෟව අමතක වෙන තැනට වැඩ කරපන්

    සෙක්ස් කලා කියලා අයින් වෙන්න බැ කියලා කියන්න ඒපා මොකද බැදලා ඉවර වෙලා ළමයි උඹලා දුක් විදිනවට වැඩිය දැම්ම අයින් වෙයන් සෙක්ස අද කාලේ සිම්පල් දෙයක් ඒක මත අාදරය රදා පවතින්නේ නැ
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9

    ow bn :( mn ehema thama krnna hithagen inne :( uba kiyana widihata hitiyanm hariyai,mn iye yannam kiyala ekita cl krla kiuwa bt ekita mawa oonilu bn marry krannath oonilu bt ane mnda bn,mn quwa ehenm uuta mn gena kiyanna kiyala,eki kiyanawa berilu uu hithagena inne me aadare kranne uuta witharai kiyalu uge wishwasaya kadanna berilu,eki kiyanawa uuta quwath wiswasa krna ekakuty nehellu :(
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Mekai mcn.cn eka mta udauw krpalla :(
    mn kellekta love kra ekith mta pana arala love..
    ithin dn lagadi idala mekita kalin love krpu eka cl,msg ewanawa :( mta kalin u gena kiyala thin a kella uutath wena kellek innawa,mekith dnnawa e kellatath meki katha krnawa,iye mn mekith ekka iddi ara kalin kolla cl kra,,meki thawamath pana arala uuta love :(

    eye cn eka mattu nisa mn ahuwa ai thawamath katha kranne kiyala aruta kellek iddi :( u thawamath aadareilu mekita,mekith aadareilu,mn quwa ehenm mta aadare Kle mokada kiyala,eki mokuth kiyanneha bn :( ekita mawath oonilu,aruth oonilu :(

    bt thawa cn ekak thiyenawa mta mekiwa atharinna beha, e mn ekiwa kiss krla thiyenawa e nisa mekitath mawa dala yanna beha bt mn ahuwa ithin uuta katha krna eka nawatthanna kiyala berilu bn :(

    dn kiyanawa aruta aadareilu mtathwada :( ithn mn quwa math ekka idala uuta aadare krnne kiyala :( e nisa eki kiyanawa aadare kranne uutalu marry kranne mawalu..mn mokakda kranne bn :( undenna kohomath marry kranne nehellu mokada uuta wena kellek innawa u marry kranne ekiwalu..bt ai yako me mta meka loku prashnayak bn :(

    “if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second.”

    ― Johnny Depp

    මොන ප යන්නක මේ?

    කිස් කරාලු, දාලා යන්න බැරිලු.. එයාටලු ආදරේ හැබැයි බදින්නෙ මූවලු....

    මට නිකං පොයිං වගේ....

    උඹ ඉස්කොලේ යන එකෙක් ද?

    යකොඉ යන්වනං ඔය මළ දානෙට යන්න කියපං ඌ එක්ක... උඹට පන ඇරල ලවු නං මොන උලව්වකටද අයේ අරූට ලවු කරන්නයන්නෙ...
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    [QUban E=Lanka_HItler;19067656]“if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second.”

    ― Johnny Depp

    මොන ප යන්නක මේ?

    කිස් කරාලු, දාලා යන්න බැරිලු.. එයාටලු ආදරේ හැබැයි බදින්නෙ මූවලු....

    මට නිකං පොයිං වගේ....

    උඹ ඉස්කොලේ යන එකෙක් ද?

    යකොඉ යන්වනං ඔය මළ දානෙට යන්න කියපං ඌ එක්ක... උඹට පන ඇරල ලවු නං මොන උලව්වකටද අයේ අරූට ලවු කරන්නයන්නෙ...[/QUOTE]

    20 bn.
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    me cn eka ekige gedarin dnnawa,e nisa mekige aiya ara Kolkata cl krla api dennage cn eka kiyala bt uu wishwasa krla neha bn, u hithanne eka boru kiyala bn :(
    ane mnda :(
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    kelinma kiyannam uba ponnayek. uu ubala denna atharata enna kalin ubala hodata hitiyane? ai ubata bari uuwa hambawela kella issaraha katha karanna? pirimiyekda uba ?? kondak naa

    Yako meki thawama muwa 1yr walinwath dekala nehe,phone eken witharai mu inne godak dura bn,kohomada meetwenne??
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    Yako meki thawama muwa 1yr walinwath dekala nehe,phone eken witharai mu inne godak dura bn,kohomada meetwenne??

    eekane ponnayo kiyanne eki meet wenne nathnam uba uta call karala kiyapan uwa wahaama hambawenna ona kiyala kellath ekka palayan uwa hambawenna konda kelin thiyan katha karapan pirimiyekne oooi. uba kelinma katha karala wisadaganin nikan ponnayek nowi. ubata kondak nathi nisa thamayi eki uta thama adare. 1st call eka eddima 4n eka aran 2k kiwwa nm iwarai ne ooi nedakin
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,179
    113
    අපේ ගෙදර !
    අයි බන් Kiss කළා කියල ඒකිව අතාරින්න බෑ කියන්නේ.උබ Kiss කලාම එකී බඩ උනාද?
    අනේ ගොනෝ.අර Call කරන බුරුවට කෙලින්ම කතා කරලා දෙකෙන් එකක් විසදගනින්.එකී ආදරේ උට නම් මොන ලබ්බකටද බන් ආදරේ නැති ගෑනියෙක් කරගහගන්නේ.උන්දෙන්නව Set කරලා දීපන්.
    ලොකු පිනක්.
    අනික උට ආදරෙයි කියල කෙලින්ම කියන ගෑනියෙක් තව මොකටද ගොනෝ තියන් ඉන්නේ.:baffled: