☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    2.gif
    2.gif
    2.gif

    බඩගිනි වෙන බෙහෙත් තියේ බං.. ෆාමසියෙන් ගනිං.. නැත්තං ඔය රිදිලා කියන කෙනාගෙන් නමක් අහගනිං.. මමත් ගන්න ඕනි..:yes:

    ඔව් බං..තාම කෑම නැද්ද?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ගෙදරින් කන්න බැරි වෙනවා බං. දවල්ට නම් කොහොමත් එලියෙන්. එතකොට නම් rice and curry තියෙනවා. :sorry:

    උදේට ,දවල්ට නම් හොඳට කන්න ඕන​.රෑට මොනා හරි පළතුරක් කාල ෂේප් වෙන්න පුරුදු උනොත් ලේසියි,ගුණයි.අමාරුනම් තමයි හැබැයි:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක අහුඋනේ නෑ තාම..හොදයිද?

    මම බලපු හොඳම TV series එක කියලා කියන්නම්. Breaking Bad and GoT කියන දෙක මම බලලා තියෙනවා. නමුත් මේක නම් සිරා. පලවෙනි එකට වඩා දෙක පට්ට තුන හතර වෙද්දි සිරාම සිරා 4 වෙනි සීසන් එක නම් ආයේ ලොවෙත් නෑ. පස් වෙනි එක ලඟදි එනවා.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අපෝ ඔකගෙන් වෛද්‍ය උපදෙස් ගන්න යන්ඩ එපා . මම ඔප්සප් චක්කරේ අහගන්න ගිහිල්ල හොද නා ගැනිල්ලක් නෑවා මේ ලගදී :angry:

    :rofl::rofl:
    උඹට මොකටද බං ඔප්සප් චක්කරේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උදේට ,දවල්ට නම් හොඳට කන්න ඕන​.රෑට මොනා හරි පළතුරක් කාල ෂේප් වෙන්න පුරුදු උනොත් ලේසියි,ගුණයි.අමාරුනම් තමයි හැබැයි:dull:

    පළතුරු කන්න මගේ මේ බරත් අඩුයි. හොඳට හිටීවි පළතුරු කාලා ඉන්න බෑ බං. :sorry::sorry:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උඹට ඕනේ උත්තරේ ඕනේ ත්‍රෙඩ් එකේ දුන්නෙත් මම තමයි කුකුලෝ. :P

    බඩිගිනි එන්න බෙහෙතක් කියපන්කො..බඩිගිනි එන්නේ නෑ බං.හීනි වෙලා කෝටුව වගේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    කටක් කාලා මොනා කරන්නද ඩෝ.. දියන් පිගානකට බෙදලා..:angry:

    කට කන්න දෙනවා කිව්වේ කවුද යකෝ :rolleyes:

    උඹට ඕනේ උත්තරේ ඕනේ ත්‍රෙඩ් එකේ දුන්නෙත් මම තමයි කුකුලෝ. :P

    අකුලොලම පල ..විලි ලැජ්ජයි බොලන් ..බොලා නම් ඉතින් කමක් නෑ ඉතින් ..තෝ හිනා වෙලා තිබ්බ හැටියට පොලෝ පලන් යන්ඩ හිතුන යකෝ :baffled::rofl:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    උදේට ,දවල්ට නම් හොඳට කන්න ඕන​.රෑට මොනා හරි පළතුරක් කාල ෂේප් වෙන්න පුරුදු උනොත් ලේසියි,ගුණයි.අමාරුනම් තමයි හැබැයි:dull:

    අඩෝ නයි පලතුරු කනවද ???:confused::eek:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අකුලොලම පල ..විලි ලැජ්ජයි බොලන් ..බොලා නම් ඉතින් කමක් නෑ ඉතින් ..තෝ හිනා වෙලා තිබ්බ හැටියට පොලෝ පලන් යන්ඩ හිතුන යකෝ :baffled::rofl:

    මමනේ උඹට ඒ ත්‍රෙඩ් එකට ලින්ක් එක දුන්නෙත්. හරියට කියන්න ඕනේ නිසාත් මම මගේ ID එකෙන් මිනිස්සුන්ට උදව් නොකරන නිසාත් තමයි ඒ ත්‍රෙඩ් එකට ලින්ක් එක දැම්මේ. :P
     
    :P:P:yes:
     
    Status
    Not open for further replies.