![]()
![]()
![]()
බඩගිනි වෙන බෙහෙත් තියේ බං.. ෆාමසියෙන් ගනිං.. නැත්තං ඔය රිදිලා කියන කෙනාගෙන් නමක් අහගනිං.. මමත් ගන්න ඕනි..
ගෙදරින් කන්න බැරි වෙනවා බං. දවල්ට නම් කොහොමත් එලියෙන්. එතකොට නම් rice and curry තියෙනවා.![]()

ඒක අහුඋනේ නෑ තාම..හොදයිද?
අපෝ ඔකගෙන් වෛද්‍ය උපදෙස් ගන්න යන්ඩ එපා . මම ඔප්සප් චක්කරේ අහගන්න ගිහිල්ල හොද නා ගැනිල්ලක් නෑවා මේ ලගදී

විශ්වාසය කියන්නෙ පෙට්ටිය වගේ..
කැඩුණොත් කැඩුනා..

උදේට ,දවල්ට නම් හොඳට කන්න ඕන.රෑට මොනා හරි පළතුරක් කාල ෂේප් වෙන්න පුරුදු උනොත් ලේසියි,ගුණයි.අමාරුනම් තමයි හැබැයි![]()

උඹට ඕනේ උත්තරේ ඕනේ ත්‍රෙඩ් එකේ දුන්නෙත් මම තමයි කුකුලෝ.![]()
බ
කටක් කාලා මොනා කරන්නද ඩෝ.. දියන් පිගානකට බෙදලා..
කට කන්න දෙනවා කිව්වේ කවුද යකෝ
උඹට ඕනේ උත්තරේ ඕනේ ත්‍රෙඩ් එකේ දුන්නෙත් මම තමයි කුකුලෝ.![]()

උදේට ,දවල්ට නම් හොඳට කන්න ඕන.රෑට මොනා හරි පළතුරක් කාල ෂේප් වෙන්න පුරුදු උනොත් ලේසියි,ගුණයි.අමාරුනම් තමයි හැබැයි![]()

බඩගිනි වෙන්න බොන බෙහෙතක් කියපං සිංහලයා..
අකුලොලම පල ..විලි ලැජ්ජයි බොලන් ..බොලා නම් ඉතින් කමක් නෑ ඉතින් ..තෝ හිනා වෙලා තිබ්බ හැටියට පොලෝ පලන් යන්ඩ හිතුන යකෝ

මමනේ උඹට ඒ ත්‍රෙඩ් එකට ලින්ක් එක දුන්නෙත්. හරියට කියන්න ඕනේ නිසාත් මම මගේ ID එකෙන් මිනිස්සුන්ට උදව් නොකරන නිසාත් තමයි ඒ ත්‍රෙඩ් එකට ලින්ක් එක දැම්මේ.![]()