☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
පළතුරු කන්න මගේ මේ බරත් අඩුයි. හොඳට හිටීවි පළතුරු කාලා ඉන්න බෑ බං. :sorry::sorry:

එහෙනම් තෙල් ගිලපන්.
යකෝ ඔච්චර කාලත්,කෙට්ටුයි කිව්වම හිතා ගන්නත් බෑ:eek:
 
KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එහෙනම් තෙල් ගිලපන්.
    යකෝ ඔච්චර කාලත්,කෙට්ටුයි කිව්වම හිතා ගන්නත් බෑ:eek:

    සමහර උන් කෑවට මහත් වෙන්නේ නෑ බං..මම ඉස්සර මහත් වෙන්න කියල හිතලම කෑවා බං..එත් වැඩක් උනේ නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බඩිගිනි එන්න බෙහෙතක් කියපන්කො..බඩිගිනි එන්නේ නෑ බං.හීනි වෙලා කෝටුව වගේ

    බඩගිනි එන්න තියෙන බෙහෙත් හොඳ නෑ බොන්න. Cyproheptadine කියලා බෙහෙතක් තියෙනවා 4 mg ටැබ්ලට් එකක් කන්න පැය භාගෙකට කලියෙන් බොන්න ඕනේ උදේටයි රෑටයි. ඒ උනාට ඒක Migraine වලට දෙන බෙහෙතක අතුරු ආබාධයක් හැටියට තමයි බඩගින්න වැඩි වෙන්නේ. ඒ බෙහෙත් බොනකන් යකා වගේ කන්න පුලුවන් පුම්බලා මහත් වෙනවා. නමුත් බෙහෙත මාස 6 ක් වගේ බොන්න ඕනේ එක දිගට. නවත්තපු ගමන් කෑම කටේ තියන්නම බැරි වෙන්නම අප්පිරියම වෙනවා සහ අවසානයේ අර පිම්බිච්ච ඔක්කොම හුලං බැහැලා වගේ යනවා. අනික steroids එව්වත් හොඳ නෑ අතුරු ආබාධ වැඩියි. උඹ කෙට්‍ටු උනත් ඉහෙන් බහින ලෙඩක් නැත්නම් පාඩුවේ හිටපන් සුදුසු කාලෙදි ඇඟ දාලා ඒවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් තෙල් ගිලපන්.
    යකෝ ඔච්චර කාලත්,කෙට්ටුයි කිව්වම හිතා ගන්නත් බෑ:eek:

    නිදි මරන හින්දා බං. මම සෑහෙන්න නිදි මරනවා A/L කාලේ ඉඳන් කැම්ප්ස් පාස් අවුට් වෙලා අදටත් නිදි මරනවා.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    එක එකා වරෙල්ලා
    t5MEIyh.jpg

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    බඩගිනි එන්න තියෙන බෙහෙත් හොඳ නෑ බොන්න. Cyproheptadine කියලා බෙහෙතක් තියෙනවා 4 mg ටැබ්ලට් එකක් කන්න පැය භාගෙකට කලියෙන් බොන්න ඕනේ උදේටයි රෑටයි. ඒ උනාට ඒක Migraine වලට දෙන බෙහෙතක අතුරු ආබාධයක් හැටියට තමයි බඩගින්න වැඩි වෙන්නේ. ඒ බෙහෙත් බොනකන් යකා වගේ කන්න පුලුවන් පුම්බලා මහත් වෙනවා. නමුත් බෙහෙත මාස 6 ක් වගේ බොන්න ඕනේ එක දිගට. නවත්තපු ගමන් කෑම කටේ තියන්නම බැරි වෙන්නම අප්පිරියම වෙනවා සහ අවසානයේ අර පිම්බිච්ච ඔක්කොම හුලං බැහැලා වගේ යනවා. අනික steroids එව්වත් හොඳ නෑ අතුරු ආබාධ වැඩියි. උඹ කෙට්‍ටු උනත් ඉහෙන් බහින ලෙඩක් නැත්නම් පාඩුවේ හිටපන් සුදුසු කාලෙදි ඇඟ දාලා ඒවි.

    දැන් නැති ඇග පසු කාලීනව මොකටද බං..ඔය මුල් එක කලින් බිව්වා බං..හිටියටත් වඩා කෙට්ටු උනා නැවත්තුවම
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙච්චර වෙලා හිටියා, එකෙක්වත් මාව ගණන් ගත්තේ නැහැනේ... අයිත් මේ මඤ්ඤං උට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ මම...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌරු පෙති ගනින් ....සිරප් මොකටද??
    ඌරු පෙති කියල එකක් නෑ බං.. ඒක බොන්නෙ බඩගිනි වෙන්න නෙමෙයි මහත්වෙන්න.. හර්මෝන පෙත්තක් කියල මට මොකෙක්ද කිව්වා.. ඒක බොන්න හොඳ නෑ.. හම එල්ලා වැටෙනවලු කාලයක් යද්දි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙච්චර වෙලා හිටියා, එකෙක්වත් මාව ගණන් ගත්තේ නැහැනේ... අයිත් මේ මඤ්ඤං උට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ මම...
    තෝ හොරාට බලන් හිටියට අපි කොහොමද දන්නෙ.. පෝස්ට් දාන්න එපෑය..:angry:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මෙච්චර වෙලා හිටියා, එකෙක්වත් මාව ගණන් ගත්තේ නැහැනේ... අයිත් මේ මඤ්ඤං උට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ මම...

    සද්ද නැතුව උන්නට හරි යනවය..:D:D

    Status
    Not open for further replies.