දැන් නැති ඇග පසු කාලීනව මොකටද බං..ඔය මුල් එක කලින් බිව්වා බං..හිටියටත් වඩා කෙට්ටු උනා නැවත්තුවම
මොකටද ඇඟ? කෙල්ලෙක් දාගන්නද නැත්නම් බඩු කාපර් රෝල් එකක් ගෙනියඳ?

දැන් නැති ඇග පසු කාලීනව මොකටද බං..ඔය මුල් එක කලින් බිව්වා බං..හිටියටත් වඩා කෙට්ටු උනා නැවත්තුවම

මං බත් හරිද බලලා එන්නං මචංලා.. හම්බානෙක බඩගිනියි..


මෙච්චර වෙලා හිටියා, එකෙක්වත් මාව ගණන් ගත්තේ නැහැනේ... අයිත් මේ මඤ්ඤං උට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ මම...
ඒ බන් සිරා අහන්නේ ..උස යන්න ක්රමයක් නැද්ද බන්
ඒ බන් සිරා අහන්නේ ..උස යන්න ක්රමයක් නැද්ද බන්


සමහර උන් කෑවට මහත් වෙන්නේ නෑ බං..මම ඉස්සර මහත් වෙන්න කියල හිතලම කෑවා බං..එත් වැඩක් උනේ නෑ
දෙපැත්තට දාලා අදින්න වෙනවා පුතා

කියහල්ලකෝ .. කෝ අර රිදිලා කියන එකා 
මොකටද ඇඟ? කෙල්ලෙක් දාගන්නද නැත්නම් බඩු කාපර් රෝල් එකක් ගෙනියඳ?![]()
මැද පොල්ල උස්සල බයිසිකල් පැදපන්ඒ බන් සිරා අහන්නේ ..උස යන්න ක්රමයක් නැද්ද බන්

මුන් ඔක්කොම හොයන්නේ මහත් වෙන්න බෙහෙත්නේ
කෙට්ටු වෙන්න බෙහෙත් නැද්ද ???![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1680127


බඩගිනි එන්න තියෙන බෙහෙත් හොඳ නෑ බොන්න. Cyproheptadine කියලා බෙහෙතක් තියෙනවා 4 mg ටැබ්ලට් එකක් කන්න පැය භාගෙකට කලියෙන් බොන්න ඕනේ උදේටයි රෑටයි. ඒ උනාට ඒක Migraine වලට දෙන බෙහෙතක අතුරු ආබාධයක් හැටියට තමයි බඩගින්න වැඩි වෙන්නේ. ඒ බෙහෙත් බොනකන් යකා වගේ කන්න පුලුවන් පුම්බලා මහත් වෙනවා. නමුත් බෙහෙත මාස 6 ක් වගේ බොන්න ඕනේ එක දිගට. නවත්තපු ගමන් කෑම කටේ තියන්නම බැරි වෙන්නම අප්පිරියම වෙනවා සහ අවසානයේ අර පිම්බිච්ච ඔක්කොම හුලං බැහැලා වගේ යනවා. අනික steroids එව්වත් හොඳ නෑ අතුරු ආබාධ වැඩියි. උඹ කෙට්ටු උනත් ඉහෙන් බහින ලෙඩක් නැත්නම් පාඩුවේ හිටපන් සුදුසු කාලෙදි ඇඟ දාලා ඒවි.

දෙකටම නෙවේ බං..ඉන්න කෙල්ල ඇති හොදටම..
ඇග හදන්න ආසාවක් තියෙනවා බං..මීට් නගින්න එහෙම
කෙල්ලට ප්රශ්නෙකුත් නැත්නම් තියෙන ඇඟ තියාගෙන හිටපන් නිකන් ලෙඩ හදාගන්නේ නැතිව.
කියහල්ලකෝ .. කෝ අර රිදිලා කියන එකා
නිදි මරන හින්දා බං. මම සෑහෙන්න නිදි මරනවා A/L කාලේ ඉඳන් කැම්ප්ස් පාස් අවුට් වෙලා අදටත් නිදි මරනවා.
