☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් නැති ඇග පසු කාලීනව මොකටද බං..ඔය මුල් එක කලින් බිව්වා බං..හිටියටත් වඩා කෙට්ටු උනා නැවත්තුවම

    මොකටද ඇඟ? කෙල්ලෙක් දාගන්නද නැත්නම් බඩු කාපර් රෝල් එකක් ගෙනියඳ? :rolleyes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    මෙච්චර වෙලා හිටියා, එකෙක්වත් මාව ගණන් ගත්තේ නැහැනේ... අයිත් මේ මඤ්ඤං උට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ මම...

    ඔව් ඔව් එන්න එපා ආයේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මුන් ඔක්කොම හොයන්නේ මහත් වෙන්න බෙහෙත්නේ:oo::oo:
    කෙට්ටු වෙන්න බෙහෙත් නැද්ද ???:confused::confused:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සමහර උන් කෑවට මහත් වෙන්නේ නෑ බං..මම ඉස්සර මහත් වෙන්න කියල හිතලම කෑවා බං..එත් වැඩක් උනේ නෑ

    ඕකට හේතුව මචන්,කෑවට වැඩක් නෑ,exercise කරන්න ඕන​
    හොඳට කාල exercise කරාම ලස්සනට Body එක හැදෙනව​
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මොකටද ඇඟ? කෙල්ලෙක් දාගන්නද නැත්නම් බඩු කාපර් රෝල් එකක් ගෙනියඳ? :rolleyes:

    දෙකටම නෙවේ බං..ඉන්න කෙල්ල ඇති හොදටම..

    ඇග හදන්න ආසාවක් තියෙනවා බං..මීට් නගින්න එහෙම
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    බඩගිනි එන්න තියෙන බෙහෙත් හොඳ නෑ බොන්න. Cyproheptadine කියලා බෙහෙතක් තියෙනවා 4 mg ටැබ්ලට් එකක් කන්න පැය භාගෙකට කලියෙන් බොන්න ඕනේ උදේටයි රෑටයි. ඒ උනාට ඒක Migraine වලට දෙන බෙහෙතක අතුරු ආබාධයක් හැටියට තමයි බඩගින්න වැඩි වෙන්නේ. ඒ බෙහෙත් බොනකන් යකා වගේ කන්න පුලුවන් පුම්බලා මහත් වෙනවා. නමුත් බෙහෙත මාස 6 ක් වගේ බොන්න ඕනේ එක දිගට. නවත්තපු ගමන් කෑම කටේ තියන්නම බැරි වෙන්නම අප්පිරියම වෙනවා සහ අවසානයේ අර පිම්බිච්ච ඔක්කොම හුලං බැහැලා වගේ යනවා. අනික steroids එව්වත් හොඳ නෑ අතුරු ආබාධ වැඩියි. උඹ කෙට්‍ටු උනත් ඉහෙන් බහින ලෙඩක් නැත්නම් පාඩුවේ හිටපන් සුදුසු කාලෙදි ඇඟ දාලා ඒවි.

    11.gif

    එහෙම නැත්නම් ජොයින්ට් එහෙමත් උදව් වෙනවා:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙකටම නෙවේ බං..ඉන්න කෙල්ල ඇති හොදටම..

    ඇග හදන්න ආසාවක් තියෙනවා බං..මීට් නගින්න එහෙම

    කෙල්ලට ප්‍රශ්නෙකුත් නැත්නම් තියෙන ඇඟ තියාගෙන හිටපන් නිකන් ලෙඩ හදාගන්නේ නැතිව.
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කෙල්ලට ප්‍රශ්නෙකුත් නැත්නම් තියෙන ඇඟ තියාගෙන හිටපන් නිකන් ලෙඩ හදාගන්නේ නැතිව.

    weight gain පාවිච්චි කරන්න හොද නැද්ද බං?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled: කියහල්ලකෝ .. කෝ අර රිදිලා කියන එකා :sorry::sorry:

    ගහක ලණුවක් බැඳගෙන බෙල්ලේ අනික් කොණ බැඳගෙන බැඳපු අත්තේ ඉඳලා පැනපන් බිමට.

    උඹට වයස 28 ක් නේද? මේ වයස 28 ට මොන උස යන්නද බං. දැන් උස යවා ගන්න බෑ.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නිදි මරන හින්දා බං. මම සෑහෙන්න නිදි මරනවා A/L කාලේ ඉඳන් කැම්ප්ස් පාස් අවුට් වෙලා අදටත් නිදි මරනවා.

    හ්ම්ම්.හොඳ දෙයක් නම් නෙවෙයි පුතේ:no:
     
    Status
    Not open for further replies.