☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නෑ බන් මේ සින් එක ඇත්ත ..! මමත් සහෙන්ට අද කලකිරුන අපි අසහනකාරයෝ වගේ මේකේ පට්ට ගහද්දි ..ඒ මදිවට එකේ අපේ එවුන් ලැගගෙන ආතල් ගන්නවා
    මේකේ ඔක්කොම ඉන්නේ බන් ආතල් ගන්න විතරයි වගේ මටනම් අද හිතුනේ
    එකෙක්වත් කරපු වැඩේ නරකයි කියල කතා කලේ නෑ
    කෙනෙක්ගේ පෞද්ගලික දේවල් හාර අවුස්සලා මේකේ දාන කොට ඒ මනුස්සයගේ ආත්මගරුත්වයට වෙන හානිය ගැන කිසි එකෙක් තකන්නේ නෑ
    හැම දේම ආතල්
    මමත් අර කෙල්ලෙක්ට බැන්න තමයි ..
    පස්සේ අක්කා කෙනෙක් කියල දැනගෙන ශේප් උනා
    දැන් ඒ ගැන ප්‍රශ්නයක් නෑ
    සිරාවටම කල කිරුන ..මම අද අපේ ඔෆ්ස් එකේ උන්ටත් කිව්වා මට ආයේ මේකට එන්න හිතෙන්නේ නෑ කියල ..ලැජ්ජයි බන් සිරාවටම මේකේ ඉන්න එවුන් ගැන​

    අනික බං අපි පැනල pm දැම්මේ නෑනේ..එන pm වලට පාඩුවේ reply එකක් දැම්ම මිසක්.මේ දාල තියෙන විදියට අපි නිකන්ම පැණියෝ වෙලා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔව් බන් උබ දන්නවනේ සින් එක ..මම උබට කිව්වත් එක්කනේ කලින්ම ..!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවුලක් නෑ බන් ..ඔන්න ඔහේ ඕනේ පුකක් වෙච්චවෙයි එක්කෝ ,මිනිස්සු තේරුම් ගත්තා..එච්චරයි

    හයියෝ.. කොහෙවත් යන උන් ත්‍රෙඩ් එකක් ඕපන් කරාම උඹල හිත් කලකිරෝගන්නවා.....
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔව් බන් උබ දන්නවනේ සින් එක ..මම උබට කිව්වත් එක්කනේ කලින්ම ..!

    ඒක තමයි බං..මගේ msg වගේකුත් තියෙනවා..avatar එක මාරු කරලා තිබ්බ නිසා පැහැදිලි නැහැ..කාගේ හරි ගොන් අතල් එකක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ මාව දන්නා එවුන් ඉන්නවා නේ බන් පෞද්ගලිකවම..ඔෆිස් එකේ වහ කන්න හිතුන උන් දුන්න ටෝක් වලට

    අන්න එතනයි බං උඹලා වරද්ද ගන්න තැන. ඔන්ලයින් ජිවිතෙයි පුද්ගලික ජීවිතෙයි දෙක එකට ගේන්න එපා. ෆේස් බුක් එකේ එහෙම කරත් එලකිරියේ එහෙම කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙනවා. බලපං මම කව්ද කියලා කව්රුත් දන්නෙ නෑ. මුලු එලකිරියෙන්ම 5 දෙනෙක් ගාව විතරයි මගේ නම්බර් එක තියන්නේ. මම කරන රස්සාව ගැන දන්නේ ඔය ඔටෝමොබයිල් එකේ ඉන්න පරණම කට්ටියක් සහ කිරියේ ඉන්න පරණම කීප දෙනෙක් විතරයි. ඕවා ඔක්කොම පටලෝගන්න ගියහම තමයි නැති දේවල් පත්තු වෙන්නේ බං.
     
    • Like
    Reactions: KRipTER

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි ගැනනේ දාන්නේ බන් ..! බලමු කෝ ....! අපිත් ඉන්නවනේ මේකේ

    ඒ ත්‍රෙඩ් එක වැටෙද්දි මං හිතුවෙ කට්ටිය එකතු වෙලා උට විරුද්ධව කතා කරයි කියල..පස්සෙ බලද්දි කට්ටියම එතන ආතල් එකක් ගන්නවා.... ඉතින් අපිත් මුකුත් කියන්න ගියේ නෑ....කවුරුත් ගේමක් ඉල්ලන් නැතුව අපිට විරුද්ද වෙන්නත් බෑනේ....
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    ඒ ත්‍රෙඩ් එක වැටෙද්දි මං හිතුවෙ කට්ටිය එකතු වෙලා උට විරුද්ධව කතා කරයි කියල..පස්සෙ බලද්දි කට්ටියම එතන ආතල් එකක් ගන්නවා.... ඉතින් අපිත් මුකුත් කියන්න ගියේ නෑ....කවුරුත් ගේමක් ඉල්ලන් නැතුව අපිට විරුද්ද වෙන්නත් බෑනේ....
    mokakda ban thread eka? :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න එතනයි බං උඹලා වරද්ද ගන්න තැන. ඔන්ලයින් ජිවිතෙයි පුද්ගලික ජීවිතෙයි දෙක එකට ගේන්න එපා. ෆේස් බුක් එකේ එහෙම කරත් එලකිරියේ එහෙම කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙනවා. බලපං මම කව්ද කියලා කව්රුත් දන්නෙ නෑ. මුලු එලකිරියෙන්ම 5 දෙනෙක් ගාව විතරයි මගේ නම්බර් එක තියන්නේ. මම කරන රස්සාව ගැන දන්නේ ඔය ඔටෝමොබයිල් එකේ ඉන්න පරණම කට්ටියක් සහ කිරියේ ඉන්න පරණම කීප දෙනෙක් විතරයි. ඕවා ඔක්කොම පටලෝගන්න ගියහම තමයි නැති දේවල් පත්තු වෙන්නේ බං.

    ඒක ඇත්ත බං එලකිරි තියා ෆේස් බුක් උනත් තමුන්ගේ පෞද්ගලික ජීවිතේ ඕනේවට වඩා කාටවත් පෙන්නන එක නම් මමත් අනුමත කරන්නේ නෑ. අපේ බැජාලා බැඳලා සමහර උන් කෙල්ල එක්ක හනිමුන් ගිය එව්වත් FB දාලා තිබ්බා. කුජීතයි සිරාවටම.
     
    මමයි බන් උන් ගොල්ලෝ මේකට ගෙනාවේ.. :( මට මේ වෙනකම් මේ වගේ වැඩක් වෙලා නෑ බන් ..ඒ නිසා ඒ විස්වාසේ මත මම උන්ටත් මේක රෙකමන්ඩ් කරලා ගෙන්න ගත්තේ :dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අන්න එතනයි බං උඹලා වරද්ද ගන්න තැන. ඔන්ලයින් ජිවිතෙයි පුද්ගලික ජීවිතෙයි දෙක එකට ගේන්න එපා. ෆේස් බුක් එකේ එහෙම කරත් එලකිරියේ එහෙම කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙනවා. බලපං මම කව්ද කියලා කව්රුත් දන්නෙ නෑ. මුලු එලකිරියෙන්ම 5 දෙනෙක් ගාව විතරයි මගේ නම්බර් එක තියන්නේ. මම කරන රස්සාව ගැන දන්නේ ඔය ඔටෝමොබයිල් එකේ ඉන්න පරණම කට්ටියක් සහ කිරියේ ඉන්න පරණම කීප දෙනෙක් විතරයි. ඕවා ඔක්කොම පටලෝගන්න ගියහම තමයි නැති දේවල් පත්තු වෙන්නේ බං.

    :yes:අනිවා , අපිට පේන්නේ යුසර් නේම් එක විතරයි , පිටිපස්සේ ඉන්න එකා කව්ද කියල දන්නේ නෑනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ දවස් දෙක තුනට මුළු කිරියම එපා උනා ...
    අසික්කිත සක්කිලි ඉන්නේ මෙවුවයි...
    මම දන්නා නංගිලා දෙන්නෙක් කිරිය දාල ගියෙත් මුන්ගේ මේ වැඩ නිසා...
    අපි කියල එක්කගෙන එනවා හොඳයි කියලා කිවුවම...
    රෙප් කපල, ෆේක් කියල බැනල කරන කුපාඩි වැඩ නිසා අන්තිමට නෝන්ඩි වෙන්නේ අපි...
    මෝඩ කම සහ ඉරිසියාව තියෙන්නේ...
    තමන්ට කෙල්ලෙක් එක්ක කතා කරන්න බැරි එකට අපි මොනවා කරන්නද...
    මට දවසට ෆෝන් එකට එන මැසේජ් ටික දැක්කොතින් අරූ වහ බොනවා...
    පැණියෙක් වෙන්නේ නැහැනේ එහෙම උනා කියලා...
    අනේ මන්ද...
    පාළුව නැති කරගන්න මේකට එනවා..
    තියෙන ප්‍රශ්න මදිවට ඔලුවත් අවුල් කරගෙන යන්න වෙන්නේ...
    අද වැඩපලේ එවුන් දැක්ක වෙච්ච දේ.. මාර නෝන්ඩිය... ඒත් උන් කිවුවේ උඹ කවුද කියල අපි දන්නව මචං කියල..
    ගෙදර ඇවිත් අම්මලට මුහුණ දෙන්නත් ලැජ්ජයි..
    සාමාන්‍යයෙන් මම කිරියට එනකොට තාත්ත ලඟින් වාඩි වෙනවා අලුත් විස්තර බලන්න..
    අද මම කිවුව ඩේට ඉවරයි කියල...
    මම යනව බං...
    හිතුනොතින් අයිත් එන්නම්..
    ජය වේවා...

    නෑ බන් මේ සින් එක ඇත්ත ..! මමත් සහෙන්ට අද කලකිරුන අපි අසහනකාරයෝ වගේ මේකේ පට්ට ගහද්දි ..ඒ මදිවට එකේ අපේ එවුන් ලැගගෙන ආතල් ගන්නවා
    මේකේ ඔක්කොම ඉන්නේ බන් ආතල් ගන්න විතරයි වගේ මටනම් අද හිතුනේ
    එකෙක්වත් කරපු වැඩේ නරකයි කියල කතා කලේ නෑ
    කෙනෙක්ගේ පෞද්ගලික දේවල් හාර අවුස්සලා මේකේ දාන කොට ඒ මනුස්සයගේ ආත්මගරුත්වයට වෙන හානිය ගැන කිසි එකෙක් තකන්නේ නෑ
    හැම දේම ආතල්
    මමත් අර කෙල්ලෙක්ට බැන්න තමයි ..
    පස්සේ අක්කා කෙනෙක් කියල දැනගෙන ශේප් උනා
    දැන් ඒ ගැන ප්‍රශ්නයක් නෑ
    සිරාවටම කල කිරුන ..මම අද අපේ ඔෆ්ස් එකේ උන්ටත් කිව්වා මට ආයේ මේකට එන්න හිතෙන්නේ නෑ කියල ..ලැජ්ජයි බන් සිරාවටම මේකේ ඉන්න එවුන් ගැන​

    තොපි දෙන්නට පිස්සුද කියපන් ඔක්කොටම කලියෙන්. යකෝ එහෙනම් මේ ඊයේ පෙරේද මට වැ‍ටුනු ත්‍රෙඩ් එකේ හැටියට මම කිරිය දාලා යන්න ඕනේ එදාම. මොකෙක් හරි විහිලුවක් කලාම සීරියස් ගන්නේ නැතුව හිනා වෙලා නිකන් හිටපන් බං. උඹලත් අනේ මන්දා ගෑණු වගේනේ බං. :growl::growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ඇත්ත බං එලකිරි තියා ෆේස් බුක් උනත් තමුන්ගේ පෞද්ගලික ජීවිතේ ඕනේවට වඩා කාටවත් පෙන්නන එක නම් මමත් අනුමත කරන්නේ නෑ. අපේ බැජාලා බැඳලා සමහර උන් කෙල්ල එක්ක හනිමුන් ගිය එව්වත් FB දාලා තිබ්බා. කුජීතයි සිරාවටම.

    අනිවාර්යෙන් මචං. ඔන්ලයින් ජීවිත එක්ක සැබෑ ජීවිතය පටලව ගන්න හැමතැනකම ඇති වෙන්නේ ප්‍රශ්ණයක් විතරයි. මගෙත් ෆේස්බුක් එකව්න්ට් එකේ තියන්නේ ප්‍රොෆයිල් පික්චර් එක විතරයි වගේ. ඒක අප්ඩේට් කරනවට වඩා මේකේ චැට් එකක් දාන එක හොදයි.
     
    • Like
    Reactions: ashmi

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවාර්යෙන් මචං. ඔන්ලයින් ජීවිත එක්ක සැබෑ ජීවිතය පටලව ගන්න හැමතැනකම ඇති වෙන්නේ ප්‍රශ්ණයක් විතරයි. මගෙත් ෆේස්බුක් එකව්න්ට් එකේ තියන්නේ ප්‍රොෆයිල් පික්චර් එක විතරයි වගේ. ඒක අප්ඩේට් කරනවට වඩා මේකේ චැට් එකක් දාන එක හොදයි.

    මම නම් ෆේස් බුක් දැන් භාවිතයක් නෑ බං. ඒක දැන් ගූ හැලියක් වෙලා. මෙලෝම රහක් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ ත්‍රෙඩ් එක වැටෙද්දි මං හිතුවෙ කට්ටිය එකතු වෙලා උට විරුද්ධව කතා කරයි කියල..පස්සෙ බලද්දි කට්ටියම එතන ආතල් එකක් ගන්නවා.... ඉතින් අපිත් මුකුත් කියන්න ගියේ නෑ....කවුරුත් ගේමක් ඉල්ලන් නැතුව අපිට විරුද්ද වෙන්නත් බෑනේ....

    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දවස් දෙක තුනට මුළු කිරියම එපා උනා ...

    අද මම කිවුව ඩේට ඉවරයි කියල...
    මම යනව බං...
    හිතුනොතින් අයිත් එන්නම්..
    ජය වේවා...

    නෑ බන් මේ සින් එක ඇත්ත ..! මමත් සහෙන්ට අද කලකිරුන අපි අ කියල කතා කලේ නෑ

    Ane ai me..sry mallila..oyala wenuwen mukuth kiyanna Bari unata..mama me thread eka mula indan kiyewweth Dan..Paris,Elysium nangila eke chat Kara Kara innawa dakala mamath join wune..

    Anika owa ganan ganna epa..kawuru monawa kiwwath oyala gana Api dannawane..oyala wage hadawathinma Malli kiyala katha karanna puluwan sahodarayo nisai mama nan elakiriyata enne aththatama..
     
    Status
    Not open for further replies.