නිසාන් ලීෆ්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඉතින් ලීෆ් යන්නෙත් ඒ නිසානේ....

    ඒක තමයි මේ කියන්නෙ බන්. කාට කියන්නද හත් දෙයිය්යනේ මෙවා.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Prius kiyanne ekak, corolla kiyanne thawa ekak. Eka eka model brand new , recon value wenas. Aluthma leaf ekak30kata yanneth eaka brand new recon value eka, tax eka adu nisa godak adui.

    Dan mata kiyapan 2001 121 eka 30ta yaddi. 2008 141 eka 29 ta yanne ei kiyala.

    That is the Point bro,

    ඉන්ධන පරිභෝජනය ගැන මුලින් හිතන පාරිභෝගිකයෝ ඉන්න රටක් තමා ලංකාව කියන්නේ . . .

    එහෙම වෙලත් ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ඉහළ , අනිකට සාපේක්ෂව අලුත් වාහනයක් වෙලත් ප්‍රියස් 2nd Gen එක, ප්‍රියස් 2nd Gen එකට වඩා දෙගුණයක් වයස වාහනයක් වෙලත් 121 එකේ මාකට් වටිනාකමට අාසන්න වටිනාකමකට තමා අලෙවි වෙන්නේ . . .
    එහෙම වෙන්න හේතුව තමා 121 එකේ මාකට් එක පහලට වැටෙන වේගයට වඩා වැඩි වේගයකින් Prius 2nd Gen එකේ මාකට් එක පහළ වැටීම. . .
    අන්න එ් හින්දා තමයි මේකේ ඉන්න උන් පුන පුනා කියන්නේ ඉස්සරහට තවත් වේගෙන් HEV,BEV,PHEV වාහන වල මාකට් එක පහලට වැටෙනවා කියලා . . .
    සාමාන්‍ය වාහනයකට සාපේක්ෂව කාලයත් එක්ක HEV, BEV, PHEV වාහන වල මාකට් එකේ බැස්ම වේගවත් වෙන්න හේතුත් අැති තරම් දීලා තියෙනවා . . .
    ඔබතුමන්ලා කල්පනා කරන්න ඔ්නි දේ තමා මං කලින් කිව්වා වගේ තෙල් කෙරුවාව ගැන මුලින් හිතන බහුතර පිරිසක් ඉන්න රටක් වෙලත් අැයි හොඳට තෙල් කරන, 121 එකේ තියෙන සියලුම Options තියෙන වාහනයක් වෙලත් Prius 2nd Gen එකේ මාකට් එක, ඊට වඩා අවුරුදු 7ක් වාහනයක මාකට් එකට වඩා වේගෙන් පහළ බහින්නේ අැයි කියන එක . . .
    එ්කට පිලිතුර හොයාගත්තම තේරේවි අැයි අපි HEV, BEV, PHEV එ් තරම්ම සුදුසු නෑ කියන්නේ අැයි කියලා . .

    Leaf එක අලුත් නිසා ඔය අවදානම තාම ගොඩක් දෙනාට තේරෙන්නේ නැහැ . . .
    121 vs 141 ගැටලුවට පිලිතුරත් මේ පිලිතුරේම තියෙනවා . . සොයා ගැනීම ඔබ සතුයි.
     
    121 අන් රෙජිස්ටර්ඩ් කීයටද ආවෙ?
    2007 ප්‍රියස් අන් රෙජිස්ටර්ඩ් කීයටද ආවෙ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    giphy.gif
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    lankawe inna gonnu insa thamai 121 eka market:eek: mata penna beri car ekak,most overprice car :no:141 ekata wada petrol 2 withara wediyen karanawa kiyala oka ganna ponz lata thamai gahana one:dull:mama kiuwe 121 eka gena missak ube point eka gena nemai:P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    121 අන් රෙජිස්ටර්ඩ් කීයටද ආවෙ?
    2007 ප්‍රියස් අන් රෙජිස්ටර්ඩ් කීයටද ආවෙ?

    121 eka num mata mathaka widiyata e kale awe 22-24 wage unregistered,prius 2007 eka gena dan ne
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    That is the Point bro,

    ඉන්ධන පරිභෝජනය ගැන මුලින් හිතන පාරිභෝගිකයෝ ඉන්න රටක් තමා ලංකාව කියන්නේ . . .

    එහෙම වෙලත් ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ඉහළ , අනිකට සාපේක්ෂව අලුත් වාහනයක් වෙලත් ප්‍රියස් 2nd Gen එක, ප්‍රියස් 2nd Gen එකට වඩා දෙගුණයක් වයස වාහනයක් වෙලත් 121 එකේ මාකට් වටිනාකමට අාසන්න වටිනාකමකට තමා අලෙවි වෙන්නේ . . .
    එහෙම වෙන්න හේතුව තමා 121 එකේ මාකට් එක පහලට වැටෙන වේගයට වඩා වැඩි වේගයකින් Prius 2nd Gen එකේ මාකට් එක පහළ වැටීම. . .
    අන්න එ් හින්දා තමයි මේකේ ඉන්න උන් පුන පුනා කියන්නේ ඉස්සරහට තවත් වේගෙන් HEV,BEV,PHEV වාහන වල මාකට් එක පහලට වැටෙනවා කියලා . . .
    සාමාන්‍ය වාහනයකට සාපේක්ෂව කාලයත් එක්ක HEV, BEV, PHEV වාහන වල මාකට් එකේ බැස්ම වේගවත් වෙන්න හේතුත් අැති තරම් දීලා තියෙනවා . . .
    ඔබතුමන්ලා කල්පනා කරන්න ඔ්නි දේ තමා මං කලින් කිව්වා වගේ තෙල් කෙරුවාව ගැන මුලින් හිතන බහුතර පිරිසක් ඉන්න රටක් වෙලත් අැයි හොඳට තෙල් කරන, 121 එකේ තියෙන සියලුම Options තියෙන වාහනයක් වෙලත් Prius 2nd Gen එකේ මාකට් එක, ඊට වඩා අවුරුදු 7ක් වාහනයක මාකට් එකට වඩා වේගෙන් පහළ බහින්නේ අැයි කියන එක . . .
    එ්කට පිලිතුර හොයාගත්තම තේරේවි අැයි අපි HEV, BEV, PHEV එ් තරම්ම සුදුසු නෑ කියන්නේ අැයි කියලා . .

    Leaf එක අලුත් නිසා ඔය අවදානම තාම ගොඩක් දෙනාට තේරෙන්නේ නැහැ . . .
    121 vs 141 ගැටලුවට පිලිතුරත් මේ පිලිතුරේම තියෙනවා . . සොයා ගැනීම ඔබ සතුයි.

    141 ට වඩා 121 තෙල් කිරීම :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Prius kiyanne ekak, corolla kiyanne thawa ekak. Eka eka model brand new , recon value wenas. Aluthma leaf ekak30kata yanneth eaka brand new recon value eka, tax eka adu nisa godak adui.

    Dan mata kiyapan 2001 121 eka 30ta yaddi. 2008 141 eka 29 ta yanne ei kiyala.

    සරලවම කිව්වොත් 121 එකේ පට්ට තෙල් කිරිල්ල සහ කොරොල්ලා ඩියුරබිලියිය නිසා.. හැම පැත්තෙන්ම ඉකොනොමිකල් කාර් එකක් නිසා..

    එහෙම බැලුවහම ජෙනරේශන් ටූ ප්‍රියස් එක ඔය කියන තරම් හොදනම් සාර්තකනම් ඉකොනොමිකල් නම් 121 එකටත් වඩා මාකට් වෙන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකක්ද බන් ඔය කිව්වෙ?? මොකක්ද නොගැලපීම? මොකක්ද ජීවන තත්වෙ? ලක්ෂ 30ක් දීල වාහන ගන්න උන්ට පෙට්‍රෝල් ඔච්චරම ප්‍රශ්ණයක්ද?? (හි හි හි ඕනි කෙනා තාම උත්තර දුන්නෙ නෑ)

    ඉතින් ලීෆ් යන්නෙත් ඒ නිසානේ....

    ඒක තමයි මේ කියන්නෙ බන්. කාට කියන්නද හත් දෙයිය්යනේ මෙවා.

    අම්මපා උබට ඔලුවක් නැද්ද බන්? ඔච්චර කියන්නේ ඒකනේ මනුස්සයෝ? පෙට්‍රල් ගහගන්න සල්ලි නැති එකාට ඕක විකුනද්දි කෙලවෙන ලොකු මුදල සහ ලෙඩක් ආවොත් පෙට්‍රල් වාහනේකට සාපේක්ශව යන ලොකු මුදල දරාගන්න පුලුවන්ද?ලක්ශ 30ක් දීලා ඕක ගන්න එකාගේ "ආර්තික වාසියේ අරමුන" ඉශ්ටවෙන්නේ නෑ කියලනේ යකෝ මෙච්චර වෙලා කියන්නේ???????? අම්මපා බන් එලදෙනකට කලනය උගන්නනවා වගේනේ:(:(:(:(:sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෙට්‍රල් කරන්නේ නැති නිසා මාකට් එක අඩුයි. සරලව කියනවම් ලංකවේ ජිවන තත්වයට ගැලපෙන්නේ නැහැ.

    141 එක මාකට් අඩු නෑ මචෝ.. මිලයි අඩු.. පට්ට මාකට් එකක් තියෙනවා නියමිත මිලට විකුනනවනම්.. අපි හෙව්ව තරමක් හෙව්වේ පර්මිට් 141, ටීඩා, ලාන්සර් ඊඑක්ස් වලින්.. ඔය තුනම මිල අඩුයි.. ඒත් පට්ටම මාකට්.. අද උනත් 141 එකක් නියමිත යන මිලට දානවන, පටාර් ගාලා යනවා. ඔය ජෙනරේශන් ටූ ප්‍රියස් මිලත් අඩුයි මාකට් එකත් අඩුයි.. හත් අව් රුද්දකට විකුනන්න බෑ
     
    Last edited:

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    උබ හිතුවද වෙන වැඩ නෑ කියලා උබල වගේ හරක්ට උත්තර දිදී ඉන්න.

    උබ ඇහුවේ මම පාවිච්චි කරන වාහනේ ගැනනේ? නිකන් උබේ දුක වැඩි කරන්නේ මොකටද වැඩි විස්තර කියලා. අන්තිමට ඒවත් දිරෝගන්න බැරුව කියවන්නේ පොර ටෝක් දුන්නා කියලනේ.:lol::lol::lol::lol::lol:

    ලාවට හිතාගනින්කෝ 3L අමු පෙට්‍රල් එන්ජිමක් කියලා. 2010, GLS කියලා අකුරු තුනකුත් හීනෙන් වගේ මතක තියාගනින්කෝ. හැබැයි පුතෝ මේව බැටරි කරත්ත නෙමෙයි. :lol::lol::lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මාමි 2න්ඩ් ජේන් ප්‍රියස් ගැන එහෙම කතා කරන්න එපා . . .
    Company Maintained 2nd ජෙන් එකක් තියෙනවා . . .
    තාම 1st Owner . . .
    දැනට 167,XXX Km ගානක් දුවල තියෙනවා . . .
    ඔය කියන විදියේ ලොකු රෙපෙයාර් මුකුත් කරලා නෑ . . .
    මේ ලඟදි, ඒ කිව්වේ පහුගිය මාස 3 ඇතුලත විතර,

    අලුත් එන්ජිමක් තිබ්බ . . .
    අලුත් ඉන්වටර් එකක් දැම්මා . . .
    අලුත් High Voltage බැටරියක් දැම්මා ටොයෝටා එකේ මාමිලා. . .
    අලුත් ABS යුනිට් එකක් දැම්මා . . .

    ඔන්න ඔය වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමා කරේ . . .

    ෂෝයි වාහනේ . . .

    මචන් මහේශ්, අන්න වාහන. බලපන් දැන් ඒක ගත්ත වගේම නේද? පෙට්‍රල් වාහනයක් ගත්තනම් ටයර් විතරයි මාරු කරන්න වෙන්නේ ඒත් බලපන්කෝ වෙනසක අරුමේ??? අන්න ටෙක්නොලොජි. හැමදාම ගත්ත වගේමයි.:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ හිතුවද වෙන වැඩ නෑ කියලා උබල වගේ හරක්ට උත්තර දිදී ඉන්න.

    උබ ඇහුවේ මම පාවිච්චි කරන වාහනේ ගැනනේ? නිකන් උබේ දුක වැඩි කරන්නේ මොකටද වැඩි විස්තර කියලා. අන්තිමට ඒවත් දිරෝගන්න බැරුව කියවන්නේ පොර ටෝක් දුන්නා කියලනේ.:lol::lol::lol::lol::lol:

    ලාවට හිතාගනින්කෝ 3L අමු පෙට්‍රල් එන්ජිමක් කියලා. 2010, GLS කියලා අකුරු තුනකුත් හීනෙන් වගේ මතක තියාගනින්කෝ. හැබැයි පුතෝ මේව බැටරි කරත්ත නෙමෙයි. :lol::lol::lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;19071327 said:
    අම්මපා උබට ඔලුවක් නැද්ද බන්? ඔච්චර කියන්නේ ඒකනේ මනුස්සයෝ? පෙට්‍රල් ගහගන්න සල්ලි නැති එකාට ඕක විකුනද්දි කෙලවෙන ලොකු මුදල සහ ලෙඩක් ආවොත් පෙට්‍රල් වාහනේකට සාපේක්ශව යන ලොකු මුදල දරාගන්න පුලුවන්ද?ලක්ශ 30ක් දීලා ඕක ගන්න එකාගේ "ආර්තික වාසියේ අරමුන" ඉශ්ටවෙන්නේ නෑ කියලනේ යකෝ මෙච්චර වෙලා කියන්නේ???????? අම්මපා බන් එලදෙනකට කලනය උගන්නනවා වගේනේ:(:(:(:(:sorry::sorry::sorry::sorry:

    මචං රට දැය සමය ගැන හිතලා තෙල් වලින් හදන කරන්ට් එකෙන් ගෙදර ඉදන් චාර්ජ් කරන් දුවලා පරිසරය රකින බැටරි කරත්ත දේශමාමක මී මාමිලට මොකුත් කියන්න එපා. මට දැන් ඕකක් පාරෙදි දැක්කත් හිනා යනවා බං.:lol::lol::lol::lol::lol: