පැය කිහිපයක් ඇතුලත කාලගුනේ වෙනස් වෙන හැටි නං හරි පුදුමයි නේද බන් .. මම ගිහිල්ල එන ටිකට මෙන්න ගොරෝ ගොරෝ වහිනවා![]()


..ගංවතුරත් දාන තත්වයක් තියෙන්නේ..උබ ඉතින් අදුරන එවුන් නෑ නේ ..මට ගොඩක් ම රිදුනේ බන් අපේම සහෝදරයෝ වගේ ඉන්න එවුන් ටික ගිහිල්ල එකේ අතල් ගද්දි ..! උන් කවදාවත් හිතුවේ නෑ එක බම්ප් වෙන වාරයක් වාරයක් ගානේ චාටර් වෙන්නේ අපේ චරිත කියල ..මම පොස්ට් එකකුත් දැම්ම බම්ප් කරන්න එපා කියල ..එකක් වත් ගණන් ගත්තේ නෑ
මට මේකේ ඒකාල බැනල තියනව ඔයිට හපන් ..මට ඒවා අවුලක් නෑ ..එත් මම දන්නා දෙතුන් දෙනා එකේ අතල් ගද්දි හිතේ පොඩි දුකක් හිතෙනවා මචන්
උබේ සිද්දියේදී උබ වෙනුවෙන් කතා කරන්න කට්ට්ය හිටියා ..මමත් කතා කලානේ
අන්තිමේ පිටු 4-5 ක් යද්දී උබ ඇවිල්ල කතා කලේ ..මම කියන්නේ අපේ එවුන් අපි නැති උනත් අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න ඕනේ කියලා මචන් ..! එක අනිවාර්ය දෙයක් නෙමෙයි ..නමුත් එහෙම පොඩි අහිංසක බලාපොරොත්තුවක් කාල්ගේ හිතෙත් තියනවා..එකයි තමන්ගේ එකා..ඌ මගේ යාළුවා කියල කට පුරා කියන්නේ
කවුද බන් එහෙම ගේමක් දෙන්න ඉන්නේ ..දාපු එකාගේ පුකේ එල්ලෙන්න යනවා හැම එකාම ..!
එකෙන්ම..
අනික මේ වගේ මන්නං ත්රෙඩ් එකක් තියන එක සෑහෙන වටිනවා....මේ වගේ දෙයක් වත් කතා කරන්න පුළුවන් නිදහසේ


ඒක ඇත්ත බං. මේකනේ යම් සාමාජිකයෙක්ට විරුදුධව කෙලින්ම ත්රෙඩ් එකක් දැම්මම උගේ යාලුවෝ ටික ගේමට බහිනවා. කිඹුලට කේස් දැම්මම, බඩාට කේස් දැම්ම, රිදිලට, නැකතට කේස් දැම්මම අපි බැස්සේ නැද්ද. ඒ හැම වෙලාවකම ඒ ඒ පුද්ගලයෝ ඉලක්කර කරගෙන නේ මචං ත්රෙඩ් වැටුනේ. ඒත් මේක උඹව ඉල්ක්ක කරගන වැටුන එකක් නෙවෙයි නේද? ඉතිං අපි දකින්නේ කොහොමද බං. අනිත් එක කමෙන්ට් වුනත් බලන යාලුවෝ එකක් දෙකක් නේ බලන්නේ. වලියක් යනවා කියලා දන්නෙ නෑනේ බං.

Anika aththatama meka wihiluwata gaththa hamoma..ekai wune..kawuruwath serious gaththe na..
දොස්තර කෙනෙක්ද කියල නම් දන්නෙ නෑ මහත්මයෙක් නම් නෙමෙයි කොහොමටත්. විටමින් කියන්නේ බං සාරවිට හදද්දි අර දාන පාට කරපු පොල් කුඩු වලට කියන නම නේද??
uba dannawa ne? ela ela uba mahaththayek ea kiyanne 

ඕක මම උඹලා ඔච්චර සීරියස් ගනීවි කියලා හිතුවේ නෑ. මටත් පැනියා කිය කියා කට්ටිය බනින්නේ බං. යකෝ මේකේ උන් අනම් මනම් කිව්වට ඇඟේ වදිනවද? උඹ ගැන දන්න උන් කොහොමත් උඹ ගැන දනන්වා. උඹ හොඳ එකෙක් කියලා හිතන උන්ට ඔය ත්රෙඩ් එක දැම්මයි කියලා පොඩ්ඩක්වත් උඹ ගැන තියෙන විශ්වාසේ නැති වෙන්නේ නෑ. උන්ට හේතු 1000 ක් තිබ්බත් උඹ නරක එකෙක් කියන්න උන්ට එව්වා වැඩක් නෑ.
උඹ ගැන නරක දකින උඹ ජරා එකෙක් කියලා හිතන උන්ට උඹ හොඳ එකෙක් කියලා හිතන්න හේතු 1000 ක් තිබ්බත් වැඩක් නෑ කොහෙන් හරි කුණු ගොඩක් අල්ලගෙන දඟලන්නේ. ඔන ඕක අල්ලලා දාපන් බං පිස්සු කෙලින්නේ නැතිව.


ඒක ඇත්ත බං. මේකනේ යම් සාමාජිකයෙක්ට විරුදුධව කෙලින්ම ත්රෙඩ් එකක් දැම්මම උගේ යාලුවෝ ටික ගේමට බහිනවා. කිඹුලට කේස් දැම්මම, බඩාට කේස් දැම්ම, රිදිලට, නැකතට කේස් දැම්මම අපි බැස්සේ නැද්ද. ඒ හැම වෙලාවකම ඒ ඒ පුද්ගලයෝ ඉලක්කර කරගෙන නේ මචං ත්රෙඩ් වැටුනේ. ඒත් මේක උඹව ඉල්ක්ක කරගන වැටුන එකක් නෙවෙයි නේද? ඉතිං අපි දකින්නේ කොහොමද බං. අනිත් එක කමෙන්ට් වුනත් බලන යාලුවෝ එකක් දෙකක් නේ බලන්නේ. වලියක් යනවා කියලා දන්නෙ නෑනේ බං.

අනි වාර්යෙන්. ත්රෙඩ් දාපු පලියට මිනිස්සු නරකයි කියලා පිලිගන්නව නම් මේ එලකිරියේ ඉන්න නරකම එකා කියලා මිනිස්සු හිතන්න ඕනේ කිඹුලා ගැන![]()


අමාරුවෙ දාන්න එපා ඕයි![]()



..ගංවතුරත් දාන තත්වයක් තියෙන්නේ..

එතන වලියක් ගියේ නෑ බං මාමේ.. ඒකනේ කවුරුත් කතා නොකලේ....
වලියක් ගියා නම් අපිත් යනවනේ පිදුරු මිටියක් කරේ තියාන්....![]()

Tag වල තියෙන විශේෂත්වේ මොකද්ද?
Tag වල තියෙන විශේෂත්වේ මොකද්ද?
ත්රෙඩ් එකක් සර්ච් කරගන්න ලේසි ඒ ඒ අදාළ ටැග් තියෙන .. ඒ කිව්වේ ඒ ටැග් එකක් උඩ ක්ලික් කරලා බලන්න .. එතකොට ඒ ටැග් එක වැටිලා තියෙන ත්රෙඩ් ඔක්කොම පෙන්නනවා .. search options වලත් තියෙනව ටැග් සර්ච් කරන්න ..![]()
ටැග් ගැහෙනවා කියන්නේ මචං. ගමනක් යනකොට නැවති නැවති ඉන්නවට එහෙම කියන වචනයක්.



ටැග් ගැහෙනවා කියන්නේ මචං. ගමනක් යනකොට නැවති නැවති ඉන්නවට එහෙම කියන වචනයක්.




ඔව්.මම ඒක දන්නවා..කට්ටිය ටැග් ඉල්ල ඉල්ලා මේ thread එකේ..ඒකයි ඇහුවේ..ඕන thread එකකට අපිටත් ටැග් දැම්මකිද?
ඒක දැනගත්තේ අදනේ..තෑන්ක්ස් මචෝ..![]()