උඹල ඔය කතාව ත්රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....
එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....
තරහ යනව ඕයි මේවට![]()
ලැජ්ජයි නේ බන් ඉතින් ..අනෙක් එවුන් ආතල් දෙද්දී මම විතරක් ගිහිල්ල කෑ ගහන්න ..උබ මම තේරුම් ගනින්කෝ ..උබට ඕක උනා කියහන්කෝ ..උබටත් තියෙන්නේ අර වවුලගේ මගුල් ගෙදර ගිය එකාට වෙච්චි වැඩේම තමා..එතන මම කතා කරන්න ගියානම් අපේ එවුන් මවත් බයිට් එකට ගන්නවා ,,එහෙම තත්වයක් තිබ්බේ ..මෙතන උනත් මම මේක කිව්වේ ලබ්බ කිව්වා නිසා ..නැත්නම් මම හුතාගෙන හිට්යේ මට විතරයි අවුල කියල









ha kyapan balanna Vitamin kiyanne monawada?
