අත්සන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    සමාවෙන්ඩ ඕන දවසේ පැනය අහන්ඩ ටිකක් හවස් වුණා.. ;)
    ඇත්තටම මට මේක ප්‍රශ්නයක්
    දැං ඔය අත්සන තියෙනව නේ.. ඕකට කොහොමද ඔච්චර නීතිමය වලංගුභාවයක් ලැබුණෙ ?
    ඕන තරං හොර අත්සං ගහන්ඩ පුලුවන්නෙ.. අත්සන කොපි කරල, ඒ වගේම අත්සන් කරන්ඩත් පුලුවං..
    ඉතිං කොහොමද අත්සන ඔච්චර වැදගත් වෙන්නෙ..
    සමහරක් අය අනුන් වෙනුවෙන් හිතෙන හිතෙන විදියට අත්සන් ගහල ලිස්ට් එක පුරවනව..

    ඔන්න මුදල් නෝට්ටු වගේ දෙයක් නං එහෙම ලේසියෙන් කොපි කරන්ඩ බෑ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉස්කෝලේ report එකට හරි කලින් වැඩ ඇරිලා එන්න හොර අත්සන් ගහනව වගේ නෙමේනේ බන් ඉතින් වැදගත් ඒවගේ නිකන් අත්සනක් තිබ්බ පමණින් පිලිගන් නැනේ .. එක check කරලා බලලානේ ගන්නේ .. ඒවාට software අරව මේවත් තියනව දැන් නං අනික එකට ඒ පිළිබද ප්‍රවීන උන් ඉන්නවනේ උන්ට හොයගන්න පුළුවන් ඇති හොර අත්සනද නැද්ද කියල දැක්කම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    ඉස්කෝලේ report එකට හරි කලින් වැඩ ඇරිලා එන්න හොර අත්සන් ගහනව වගේ නෙමේනේ බන් ඉතින් වැදගත් ඒවගේ නිකන් අත්සනක් තිබ්බ පමණින් පිලිගන් නැනේ .. එක check කරලා බලලානේ ගන්නේ .. ඒවාට software අරව මේවත් තියනව දැන් නං අනික එකට ඒ පිළිබද ප්‍රවීන උන් ඉන්නවනේ උන්ට හොයගන්න පුළුවන් ඇති හොර අත්සනද නැද්ද කියල දැක්කම

    උඹ විතරයි බං කමෙන්ට් එකක් දාල තියෙන්නෙ :(
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ඔව් බන්... මටත් ඔක දන ගන්න ඔන අන්ගිලි සලකුනක් නම් 100% සුවර්.. but...??
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බන්... මටත් ඔක දන ගන්න ඔන අන්ගිලි සලකුනක් නම් 100% සුවර්.. but...??

    ඇගිලි සලකුණ කියවන්න බැනේ බන් .. හැම එකාම finger print reader තියගන්න වෙනවනේ එකට , එහෙම පුළුවන් තැන වලට එකනේ ඒවා දාල තියෙන්නේ
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    උඹ උඹේම අත්සන වැරදියට ගැහුවත් රස පරීක්ෂක හරි කිව්වොත් ඒක හරි:eek:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් ඕක ප්‍රශ්නයක්
    මගෙ අත්සන නම් වෙන එකෙකුට ගහන එක සිම්පල් වැඩක්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අත්සන් පරීක්ෂා කරන්න පුලුවන් නේ මචන්
    හොර එකක් ද නැත්ද කියලා.
    බැංකු වල අර UV light එකට අල්ලලා බලන්නේ.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ බොසාගේ අත්සන මට හොදට පුළුවන්. පොර යවන්න ඕන රිපෝර්ට් වලට ඔක්කොම අත්සන් කරන්නේ මම.. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මුලින්ම හොර අස්සනක් ගැහුවෙ හත වසරෙදි :sorry: :sorry:
    ඉස්කෝලෙ ආවෙ නැතුවාම ගෙදරින් ලියං එන්න ඕනෙ කියල තිබ්බ :sorry: :sorry:
    එදා නාපු අනික් ඔක්කොම උන් ලියං ඇවිල්ල මං ගියෙ නැත්තෙ හොරට මතක විදිහට එදා ඉස්කෝලෙ යන්න බෑ කියල තාත්ත අල්ලන්න එද්දි ගේ වටෙත් දිව්වද කොහෙද :baffled: :baffled:
    ඉතිං ලියං ගියෙ නෑ ටීචර් ගේන්න කිව්වනෙ ලියං ආපුව :sorry: :sorry:
    මං මක් කරන්නද අසනීප වුනා කියල තාත්තගෙ අස්සනත් ගහල දිනෙත් දාල ගිහිං දුන්න :dull: :dull:
    දිනේට දාල තියෙන්නෙ එදා දිනේ නාපු දිනේ නෙමේ මාට්ටු :sorry: :sorry:
    ටීචර් ලියුම ගිහිං අංශ භාර ටීචට දුන්න බං ඒ ටීච පන්තියට ඇවිල්ල නම කතා කල්ල මාව එලියට අරං ශර්ට් එකෙන් ඇදල අරං ගැහුව බං :( :(
     
    තව සස කතාවක් කියපන් උට්ටෝ :lol: :rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් දකින්නේ සැබෑ අත්සනට වඩා කණ අත්සන ගොඩක් ආරක්ෂිතයි. ඒවගේම නවීන සමාජෙට ගැලපෙනවා.