අත්සන

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි හමොගෙම අතකුරු රටාවල වෙනසක් තියෙනවා 100% නැතත් පිලිගන්නපුල්වන් ප්‍රතිශතයක්:)

    ඉතින් අපි අත්සන් කරනකොට අකුරුවල රටාවෙන් තමයි අදුරගන්නේ .
    මන් අහල තියෙන විදියට නියම අත්සන 100% එකවගේ ගහන්න බැහැ .මෙනිසා තමයි ගොඩක් තැන්වලදී අත්සන දෙපාරක් හෝ තුන්පාරක් ගන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    මට මගේ අත්සන එකම style එකට ගගහන්න බැනේ :(:(

    ඔව් මචං එහෙමත් අවුලක් තියෙනව.. අන්තිමට මම ඇත්තටම අත්සන් කරපු එක, මම නෙමේ කව්වොත්.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    මං මුලින්ම හොර අස්සනක් ගැහුවෙ හත වසරෙදි :sorry: :sorry:
    ඉස්කෝලෙ ආවෙ නැතුවාම ගෙදරින් ලියං එන්න ඕනෙ කියල තිබ්බ :sorry: :sorry:
    එදා නාපු අනික් ඔක්කොම උන් ලියං ඇවිල්ල මං ගියෙ නැත්තෙ හොරට මතක විදිහට එදා ඉස්කෝලෙ යන්න බෑ කියල තාත්ත අල්ලන්න එද්දි ගේ වටෙත් දිව්වද කොහෙද :baffled: :baffled:
    ඉතිං ලියං ගියෙ නෑ ටීචර් ගේන්න කිව්වනෙ ලියං ආපුව :sorry: :sorry:
    මං මක් කරන්නද අසනීප වුනා කියල තාත්තගෙ අස්සනත් ගහල දිනෙත් දාල ගිහිං දුන්න :dull: :dull:
    දිනේට දාල තියෙන්නෙ එදා දිනේ නාපු දිනේ නෙමේ මාට්ටු :sorry: :sorry:
    ටීචර් ලියුම ගිහිං අංශ භාර ටීචට දුන්න බං ඒ ටීච පන්තියට ඇවිල්ල නම කතා කල්ල මාව එලියට අරං ශර්ට් එකෙන් ඇදල අරං ගැහුව බං :( :(

    නාපු දිනේ... :lol: