සමාවෙන්ඩ ඕන දවසේ පැනය අහන්ඩ ටිකක් හවස් වුණා.. 
ඇත්තටම මට මේක ප්‍රශ්නයක්
දැං ඔය අත්සන තියෙනව නේ.. ඕකට කොහොමද ඔච්චර නීතිමය වලංගුභාවයක් ලැබුණෙ ?
ඕන තරං හොර අත්සං ගහන්ඩ පුලුවන්නෙ.. අත්සන කොපි කරල, ඒ වගේම අත්සන් කරන්ඩත් පුලුවං..
ඉතිං කොහොමද අත්සන ඔච්චර වැදගත් වෙන්නෙ..
සමහරක් අය අනුන් වෙනුවෙන් හිතෙන හිතෙන විදියට අත්සන් ගහල ලිස්ට් එක පුරවනව..
ඔන්න මුදල් නෝට්ටු වගේ දෙයක් නං එහෙම ලේසියෙන් කොපි කරන්ඩ බෑ..