hive.im වගේ එකක් free :D

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    resume කරන්න පුළුවන් කියන්නේ හදිසියේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුනොත් හරි කරන්ට් නැතුව මැෂින් එක ඕෆ්ෆ් වුනෝත් හරි නැවතුන තැන ඉදන් බාන්න පුලුවන්ද?

    :yes: ow machan..expire uneth na ....
    direct dl karanakota.link expire wenawa ne..mn eye dapu ekak adath resum kara.eth hodata wada kara
     
    • Like
    Reactions: other guy

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ko yako mata 500MB hamba une naa ne.:angry::angry::angry: mama ubage ref eken singup una.me utta firefox weda karanne naane.Chorm eken vitharai weda :dull:

    දැන් උඹේ ස්පේස් එක කීයක් පෙන්නනවද ? එහෙනං අට දෙනෙක් රෙජිස්ටර් වෙලා ඉවරද දන්නෑ ඉඳපං බලන්න :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    resume කරන්න පුළුවන් කියන්නේ හදිසියේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුනොත් හරි කරන්ට් නැතුව මැෂින් එක ඕෆ්ෆ් වුනෝත් හරි නැවතුන තැන ඉදන් බාන්න පුලුවන්ද?

    ඔව් එහෙම තමා :dull: :dull:
    ඇයි උඹලෑ පැත්තෙ උන් රිසියුම් කරන්න පුළුවන් කියන්නෙ එහෙම බාන්න බැරි වෙනවටද ? :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ කුකුලොහ් රිමුව් කොරලනෙහ් රෙෆ් එකහ්

    ref link වලිං රෙජිස්ටර් ඉවරයි :no: :no:
    දැන් උඹලගෙන් එකෙක් දාපං උඹලගෙ ref ලින්ක් එක මට 5GB ස්පේස් එකක් තියේ දැන් :D :D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes: ow machan..expire uneth na ....
    direct dl karanakota.link expire wenawa ne..mn eye dapu ekak adath resum kara.eth hodata wada kara

    ස්තුතියි මචන්

    ඔව් එහෙම තමා :dull: :dull:
    ඇයි උඹලෑ පැත්තෙ උන් රිසියුම් කරන්න පුළුවන් කියන්නෙ එහෙම බාන්න බැරි වෙනවටද ? :baffled: :baffled:

    මම හිතාගෙන හිටියේ ඩිරෙක්ට් බානකොට රෙසියුම් කරන්න බෑ කියලා
    අනික උඹ සා.පේ.ඉන්ගිරිසි ෆේල්නේ.;);)ඉතින් උඹ ඉන්ගිරිසියෙන් කියන දේ උඹේන්ම සින්හලෙන් අහගන්න එක හොදයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්තුතියි මචන්



    මම හිතාගෙන හිටියේ ඩිරෙක්ට් බානකොට රෙසියුම් කරන්න බෑ කියලා
    අනික උඹ සා.පේ.ඉන්ගිරිසි ෆේල්නේ.;);)ඉතින් උඹ ඉන්ගිරිසියෙන් කියන දේ උඹේන්ම සින්හලෙන් අහගන්න එක හොදයි

    :sorry: :sorry: :sorry:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Cadfgpture.JPG

    Thanks bn ubata mage ref eken kalin reg unata :D
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    My Blog Post. :cool::cool::cool:

    Code:
    ■ Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]
        http://bit.ly/Myfastfile
    
        ■ Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]
        http://bit.ly/Torrent2DDL
    
        ■ Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක් [ Seedr ]
        http://bit.ly/Seedr-Direct-Torrent
    
        ■ Torrent File 1 ක්ලික් Direct Download කරගමු.  [  direct-torrents.com/ ]
        http://bit.ly/direct-torrents
    
        ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] [ Hive.im ]
        http://bit.ly/IDM-HIVE
    
        ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ] [ සයිට් එක වැඩ නෑ ]
        http://bit.ly/IDM-BTCloud
    
        ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]
        http://bit.ly/IDM-filestream
    
        ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]
        http://bit.ly/IDM-Furk
    
        ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]
        http://bit.ly/IDM-Zbigz
    
        ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]
        http://bit.ly/IDM-boxopus