අහම්බෙන් වගේ දැක්කෙ

ඉතිං ඇතුලට වරෙංකො කියන්න වැඩේ ඇත්ත

.
.
.
.
.
.
.
.
.
OneDrive දන්නවනෙ කලින් SkyDrive එක

ඒකෙන් දැනට ෆ්‍රී දෙන්නෙ 15GBනෙ

ඒකත් දැන් seedr.cc එක වගේ ref link වලිං කවුරු හරි රෙජිස්ටර් වුනොත් ref ලින්ක් එක දුන්නු කෙනාටයි, ඒ දුන්නු ref ලින්ක් එකෙන් රෙජිස්ටර් වුන කෙනාටයි දෙන්නටම 0.5GB බැඟින් වැඩි පුර ඉඩක් දෙනව

ඔය පැමිලි පොටෝස් එහෙම හාඩ් වල තියං ඉන්න තාම බැකප් තියපු නැති අයට OneDrive එක හොඳ තැනක් බැකප් තියාගන්න

හාඩ් එක කොයි වෙලේ යයිද කියල ශුවර් නෑනෙ

ගියාම ඩේට ගන්න පුළුවන් වෙයිද කියලත් ශුවර් නෑනෙ

එහෙම වෙනකං ඉඳල හූල්ලන්නැතුව දැන්ම බැකප් තියපල්ල

මං දැන් අවුරුදු පහක වගේ ඉඳන් පාවිච්චි කරනව තාම කිසිම අවුලක් වෙලා නෑ

මෙන්න මගෙ රෙෆ් ලින්ක් එක
https://onedrive.live.com/?invref=8bdef6622082ed3b&invsrc=90
මට වැඩිපුර 0.5GB හම්බෙනවට ඉරිසියාවෙ ඉතිං කෙලින්ම OneDrive ගිහිං රෙජිස්ටර් වුනොත් උඹලටත් ලැබෙන්න තියෙන 0.5GB නැතිවෙනව

Last edited: