මම ඩයලොග් කාරයන්ට හිතෙන් බැන බැන හිටියේ![]()
naaa unge awulak newei.
wena sites weda kara
මම ඩයලොග් කාරයන්ට හිතෙන් බැන බැන හිටියේ![]()
naaa unge awulak newei.
wena sites weda kara

නරක වෙලාව කියන්නේ මම වෙන සයිට් බැලුවෙ නෑ![]()

rosani doll ta mokakda una apahasuthaawaya?
mokada ekita kachal damme?

මම හිතුවා මේ ඩයලොග් මගුල වැස්සොත් චාටර් කියලා![]()


dialog නම් සුපිරිමයි..කුඩු කරන්න හිතෙනවා වෙලාවකට.ඔව් මමත් දැක්කා ඌ නෝමලයිසේෂන් ගැන ත්රෙඩ් එකක් දාලා තියනවා. වැඩේ කියන්නේ ඌ වලතරයා ගුරා කරගෙන තමයි මේකට පය තිබ්බෙම.
මම නම් ඔය සින් එක දන්නෙ නෑ. අර ත්රෙඩ් එක ටිකක් බැලුවා මට මෙලෝ මලදානයක් තේරුනේ නෑ![]()
dialog නම් සුපිරිමයි..කුඩු කරන්න හිතෙනවා වෙලාවකට.
හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා. 
මේ සිග්නල් ෆුල් තියනවා බලාගෙන ඉන්න ගමන් අඩු වෙනවා.හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා.
![]()



doll ට vm දාපු සෙට් එක පැණියෝ කියල කව්ද කෙනෙක් thread එකක් දාල..profile එකේ screen shot එකකුත් දාල..අනිත් අයත් එක ජෝක් එකට අරන්..
මේ දවස් ටිකේ වැස්ස නිසා පිස්සෝ වැඩි වෙලා කිරියේ. ඔන්න ආයේ android thread එකක් දැම්ම..type කරලා ඇගිලි රිදෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1703118

මම නම් ඔය සින් එක දන්නෙ නෑ. අර ත්රෙඩ් එක ටිකක් බැලුවා මට මෙලෝ මලදානයක් තේරුනේ නෑ![]()
