EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අද කන්තෝරු යන්නේ නෑ කුකුලනේ, වැදගත් ගමනක් යන්න තියෙනවා. ඇවිල්ල කියන්නම් විස්තර ටික :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අද කන්තෝරු යන්නේ නෑ කුකුලනේ, වැදගත් ගමනක් යන්න තියෙනවා. ඇවිල්ල කියන්නම් විස්තර ටික :)

    හ්ම්ම් හ්ම්ම් හොදා හොදා ඇවිල්ල කියහන් එහෙනම් :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අද කන්තෝරු යන්නේ නෑ කුකුලනේ, වැදගත් ගමනක් යන්න තියෙනවා. ඇවිල්ල කියන්නම් විස්තර ටික :)

    මනමාලියක් බලන්න අද යනවා කියලා කිව්වේ මේකා:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද කන්තෝරු යන්නේ නෑ කුකුලනේ, වැදගත් ගමනක් යන්න තියෙනවා. ඇවිල්ල කියන්නම් විස්තර ටික :)

    ආව් ආව්.. අද ද දුව හම්බවෙන්නේ? සුබපැතුම් මචන්...