අඩෝ පට්ට බොල.. හෙන කාලෙකින් උඹගෙ කතාවක් කියෙව්වෙ..
පරණ කතා සෙට් එකම කියෙව්වා දවසක් එක හුස්මට.. නිදි මරාගෙන..
උඹ ලියන විදිය මරු සිංහලයො.. තව කතා නැද්ද මේ වගේ..
ස්තුතියි මචන් කමෙන්ට් එකට.. උඹ බ්ලොග් එක බලන්න ඇතිනේ.. මෙතෙක් කල් ලියපුවා භාගයක් එතන.. අනික්වා මෙතන.. තව ලියන්න තියන එව්වනම් ඉතින් මැරෙනකම්ම ලියල ඉවරකරන්න බැරි වෙයි.. සමහරක් එව්වා ලිව්වොත් අද හෙටම පරෙන්න වෙනවා බන්..






