ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ පට්ට බොල.. හෙන කාලෙකින් උඹගෙ කතාවක් කියෙව්වෙ..
    පරණ කතා සෙට් එකම කියෙව්වා දවසක් එක හුස්මට.. නිදි මරාගෙන..
    :lol::lol:

    උඹ ලියන විදිය මරු සිංහලයො.. තව කතා නැද්ද මේ වගේ..
    :dull:

    ස්තුතියි මචන් කමෙන්ට් එකට.. උඹ බ්ලොග් එක බලන්න ඇතිනේ.. මෙතෙක් කල් ලියපුවා භාගයක් එතන.. අනික්වා මෙතන.. තව ලියන්න තියන එව්වනම් ඉතින් මැරෙනකම්ම ලියල ඉවරකරන්න බැරි වෙයි.. සමහරක් එව්වා ලිව්වොත් අද හෙටම පරෙන්න වෙනවා බන්..:lol::lol::lol:
     
    • Like
    Reactions: crazybuddy

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol::lol::lol::lol: අම්මේ හිනාවෙලා බඩත් රිදෙනව යකෝ. තව පොඩ්ඩෙන් ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහනව මේ රෑ හයියෙන් හිනාවෙන්න ගිහින්. අඩෝ උඹද මේක ලිවුවෙ? මැවිල පේනව බන් සීන් එක. :lol: මට එදිරිගේ සාටරේ මතක් උනා. :rofl:

    මම තමයි බන් ලිව්වේ.. මෙව්වා 100% ක් සත්‍ය සිදුවීම්.. හොඳයිනම් මටත් සන්තෝසයි ඉතින්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ හිනාවෙලා පන ගියා යකෝ... වයිෆ් ඇවිල්ලා අහනවා පිස්සුද තනියෙන් හිනාවෙන්නේ කියලා... :lol::lol:
    උඹේ ලිවීමේ හැකියාව නම් උපරිමයි බං.. පත්තරේකට ලියමුකෝ උඹේ කතා ටික... :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තුතියි මචන් කමෙන්ට් එකට.. උඹ බ්ලොග් එක බලන්න ඇතිනේ.. මෙතෙක් කල් ලියපුවා භාගයක් එතන.. අනික්වා මෙතන.. තව ලියන්න තියන එව්වනම් ඉතින් මැරෙනකම්ම ලියල ඉවරකරන්න බැරි වෙයි.. සමහරක් එව්වා ලිව්වොත් අද හෙටම පරෙන්න වෙනවා බන්..:lol::lol::lol:
    එකපාරම කතා පොතක් ලියහංකො බං.. සිද්ධි ටිකක් එකතු කරලා..
    උඹ ලියන විදියට සිරාවටම කියවන්න හිතෙනවා..
    :love:

    උඹට ඉන්නෙ මසුරං යාලුවො සෙට් එකක් බං.. පිස්සු කොරයි..
    :lol:

    උනුත් බලනවද මේවා..?
    :rofl:

    REP 33+
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කවදාවත් උඹට ස්තුති කරන්න බැරි උනා බම්ප් වලට. එකෙන්ම ස්තුතියි මචන් බම්ප් එකට..

    :)
    11.gif
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    පට්ට විදියට ලියලා තියෙනවා.
    කියවන්න පටන් ගත්තහම නවත්තන් නැතුව කියවගෙන ගියෑකි.
    තව දාමු.

    rep +++
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර
    රෙප් මොකටද බන්. කියවන එක නවත්වන්න එපා බන්.. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියනවනේ.. එත් මේ මං ලියන එව්වා වගේ භූත කියෙව්වටනම් මිනිස්සු සම්පූර්ණ වෙන්නේ නැහැ හොඳේ..:lol::lol:

    ඉස්සර නම් පොත් කියෙව්වා. පොත් ගුල්ල අනම් මනම් මට කිව්වේ කට්ටිය. දැන් කියවන්නෙම නැති තරම්. බ්ලොග් ලින්ක් එක මටත් එවන්න.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    සුපිරියටම ලියල තියෙනව පොල් මාමේ, කතාව කියවනකොට තේ කොල ජොයින්ට් එක මැවිල පේනව ..........