2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ ඔහොම කියනව ළඟදි යාලුවෙක් බලන්න කියලා ගියාම එයාගේ කසින් කෙනෙක් ගෙදර ඇවිත් හිටියා..විනාඩි 10කට 15කට පස්සේ කතාවකට සෙට් වෙලා පළවෙනියටම මෙ කෙලී මගේ ඇහුවේ "අයියේ ඔයා කොඩ් ගහනවද කියල.මං කොඩ් කියන්නේ.කියල ඇහුවම . Call Of Duty කියුවා.. මම අපෝ නෑ නංගි..ඇයි.. කියල ඇහුවම එයා ගහනවලු.. මම ඕවට මනාපයක් නෑ කියුවා..කතාව එතනින් සමාප්තයි..

    :shocked::shocked::shocked::shocked: මට ඔබතුමාගේ කන්ටැක් නම්බර් එක ගන්න බැරි වෙයිද :shocked::shocked::shocked::shocked:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    apith yanawa tharindu ayya/malli
    thaama kaala nah
    kaala nida gannawa
    aye labana sathiye ennam :)
    oyala hamotama suba raththriyak
    sindu dunnata godak sthuthyi
    api dennama ahan hitiya :)
    bye hamotama
    Good night naga and malli:)
    අපරාදේ..:no::no::no: wrong timing

    ඌ ව ලිඳේ දන්න ගත්ත විතරයු මූ මාරු වෙලා ගියානේ :lol::lol::lol::lol:
    ekane wrong timing:dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අතීතයට පිය මනිනු බැරි
    ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැති

    6594824_l.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචං පරක්කු උනාට කරන්න දෙයක් නැ.
    request එකක් තියනවා......
    කැමිලියා මල් සුවදට

    lassna sinduwak, meka antheematama denna Tharindu malli puluvannam :)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හයියූ...මේක දෙන්න තිබුනෙ Bad Cop ඉද්දි නේ.
    රාළ හාමිනේ ගැන නේ කියන්නේ
    :P :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ රික්වෙස්ට් ඔක්කොම දුන්නට තරිඳුට හුඟක් ස්තුතියි..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපිත් කැපෙන්න කියල..සේරටම කිව්වා එහෙනම්
    good night..
    Good night Kripter :)
    හයියූ...මේක දෙන්න තිබුනෙ Bad Cop ඉද්දි නේ.
    රාළ හාමිනේ ගැන නේ කියන්නේ
    :P :D
    :lol::lol::lol:
    හපෝයි...
    සමාවෙන්න හොදේ :):):)
    kamak natho :)