EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ උදෑසනක් වේවා යටහත් පහත් සේවක වහල්ලුනේ..
    තොපේ ලොක්කා ආවා... දණගහපිය දැන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර මහතා වඩේ සාදන ආකාරය කැමරාවට හසුවූ ඒ සුන්දර මොහොත:lol::lol:

    bOVOVuZ.jpg

    තොට කිව්ව නේද මිනිහෝ මේ පින්තූරෙ ඉන්ටර්නෙට් එකට දාන්න එපා කියල....
    තෝ ගාවට එන්නේ නැතුව මිනිස්සු මගේ වඩේ කඩෙන් බඩු ගද්දි තොට ඉරිසියාවේ පින්තූර ගත්තා..
    තොගේ වඩේ රස නැති එකට මම මොනා කරන්නද බොල.. හිටපිය මමත් තොගේ පින්තූර කෑල්ලක් ගත්ත මගේ පෝන් එකෙනුත්.. ඒක හන්දියෙ ඉන්ටර්නෙට් කැපේ එකට ගිහින් මම දාන්නන් ලෝකෙටෙම බලාගන්න උඹ කව්ද කියල..:angry::angry::angry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    නොදා ඉන්න බැරි උනා අයියණ්ඩි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    සුබ උදෑසනක් වේවා යටහත් පහත් සේවක වහල්ලුනේ..
    තොපේ ලොක්කා ආවා... දණගහපිය දැන්...

    සුභ උදෑසනක් කිව්වා, මොකක්ද බන් අර වඩේ scene එක? අලුත් ජෝබකට වත් බස්සද? :confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුභ උදෑසනක් කිව්වා, මොකක්ද බන් අර වඩේ scene එක? අලුත් ජෝබකට වත් බස්සද? :confused:
    කුකුවා ගෝල් ෆේස් එකේ හවසට වඩේ විකුනනවා.....:yes:
    පාර්ට් ටයිම් ජොබ් එක කුකුවගේ:):)

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    කුකුවා ගෝල් ෆේස් එකේ හවසට වඩේ විකුනනවා.....:yes:
    පාර්ට් ටයිම් ජොබ් එක කුකුවගේ:):)

    අප්පට සිරි එහෙමද? ළමයින්ට කන්න දෙන්න වෙන්න ඇති බන්. මොනවා උනත් හිතට හයිය අරගෙන ඔහොමවත් වැඩක් කරන එක හොඳයි හොරකන් කරන එක අතරල දාල.