හූ දෙක තුනක දුර මයේ හිතේ



hanga hanga inna

Hambenna thibbanehanga hanga inna
Good morning Kumara ayye![]()

සුබ උදෑසනක් වේවා යටහත් පහත් සේවක වහල්ලුනේ..
තොපේ ලොක්කා ආවා... දණගහපිය දැන්...

කුමාර මහතා වඩේ සාදන ආකාරය කැමරාවට හසුවූ ඒ සුන්දර මොහොත
![]()



අයියෝ ඉතින් මේ මම ඉන්නේ..අපරදේ ඔයා ගානේ වඩේ එකක් කන්න තිබ්බAwenam Ward Place ekataneKo ithin Bad Cop kiwwane wade aran denna ba kiyala enisa galle face awe na
Eye aawe

සුබ උදෑසනක් වේවා යටහත් පහත් සේවක වහල්ලුනේ..
තොපේ ලොක්කා ආවා... දණගහපිය දැන්...
තොට කිව්ව නේද මිනිහෝ මේ පින්තූරෙ ඉන්ටර්නෙට් එකට දාන්න එපා කියල....
තෝ ගාවට එන්නේ නැතුව මිනිස්සු මගේ වඩේ කඩෙන් බඩු ගද්දි තොට ඉරිසියාවේ පින්තූර ගත්තා..
තොගේ වඩේ රස නැති එකට මම මොනා කරන්නද බොල.. හිටපිය මමත් තොගේ පින්තූර කෑල්ලක් ගත්ත මගේ පෝන් එකෙනුත්.. ඒක හන්දියෙ ඉන්ටර්නෙට් කැපේ එකට ගිහින් මම දාන්නන් ලෝකෙටෙම බලාගන්න උඹ කව්ද කියල..![]()
ස්කවියා දැක්කොත් උබව එක්ස්පෝස් කරාවි


එක්ස්පොස් වෙලා ඉවරයි නේ. තව මොනාහරි තියේද ඇයි එක්ස්පොස් කරන්න

බම්බ වලින් අන්න කවුද එකෙක් ට්රේන් එකකට පැනලලු
සුබ උදෑසනක් වේවා යටහත් පහත් සේවක වහල්ලුනේ..
තොපේ ලොක්කා ආවා... දණගහපිය දැන්...

සුභ උදෑසනක් කිව්වා, මොකක්ද බන් අර වඩේ scene එක? අලුත් ජෝබකට වත් බස්සද?![]()



කුකුවා ගෝල් ෆේස් එකේ හවසට වඩේ විකුනනවා.....
පාර්ට් ටයිම් ජොබ් එක කුකුවගේ
උදේම ලොක්කට දෙකක් ඇමතුවා සිංහලු.......![]()
