ආ දෙයක් අමතක උනා අර 18,000-20,000 වගේ වෙන්නෙ rim size 26" හරිදඑලකිරියෝ !
Ela macho!!
ආ දෙයක් අමතක උනා අර 18,000-20,000 වගේ වෙන්නෙ rim size 26" හරිදඑලකිරියෝ !
හැමතැනම නං නෑ තමයිඒත්
කියන්න ඕනි නැහැනේ Maruthi 800 එකකයි ජපං කාරෙකකයි වෙනස




මං මේ පාරවල් කියන්නේ කුරුණෑගල ඉදලා හරිද ?
කුරුණෑගල කොලඹ පාරේ බෝයගනේ හන්දියට පස්සේ Charmal Enterprises කියලා තියේ සයිකල් මාලිගාවක්. (dimo lanka/ මල්පිටිය හංදිය/ auto plaza වලට කලින් හරිද) එකෙ බැලුවම මචන්ට idea එකක් ගත හැකි. used/brand new ඕනි පුකක් තියෙ.
තව කුරුණෑගල කොලඹ පාරේ වැහැර හන්දියට කලින් laugh super market එක හරියේ තියේ pathirana කියලා සයිකල් කඩයක්. තව එතනම කුරුණෑග්ල පැත්තට වෙන්න තව පොඩි කඩයක් තියේ.
race පදින bike කීවේ අර හීනි ටයර් තියන/ රවුන් handle තියන ඒවද ? ඒව නං ටිකක් ගනන් මං හිතන්නේ. 35,000-100,000 වෙනකන් වගේ යනව ඒව්වා.නැව්ව සමහර bike ඇගිල්ලෙන් ඉස්සුවහැකි. aluminium නිසා බර නෑ. ඒවයේ socket එහෙම නෑ.
ජපං bike පට්ට බං used උනත් මරු. ජපං bike වල ජපං අකුරු තියන stickers තියේ පොඩි. japan bike brands ගොඩක් තියේ Giant/GT/Chevrolet/Hummer.. 18,000-20,000ක් වගේ වෙයි gear 18 /double socket / මැදින් දෙකට කඩලා පැක් කරන්න හැකි bike එකක්. තව disk brake(motor bike වල brake වගේ)/රෝද පින් එකකින් ටුක් ගාල ගලවන්න හැකි නං තවත් ගනන් වෙයි. double socket කිවේ ඉස්සරහටයි පස්සටයි socket එක ගානේ දෙකක් තියේ.(එතකොට වලවල් වලට වැටෙද්දි ඩ්බස් ගාල වැටෙන්නේ නෑසනිපයි යකෝ)
gear system එක Shimano තියන එකක් ගන්න. බලන්න gear spare parts වල ගහල තියේ shimano කියලා. ඕකේ handle එකේ gear shift කරන කොටස මෙහෙම තියේ නං ලේසි gear මාරු කරන්න ගියහම. ඒකත් බලන්න. (පහල පොටෝ 2 බලන්න)
https://www.dropbox.com/s/fnd2uidd2kubx7l/ck0749.jpg?dl=0
http://www.discountbicycles.co.uk/accessories/gearshifters/shiftgauge.jpg
used එකක් ගද්දි හොදට check කරලා පැදලා බලලා ගන්න. පැදලා බැලුවම උබට සැටිස්/සැපයි/පහසුයි වගේ දැනෙන්නේ නැත්තන් වැඩක් නෑ!! brake ගහලා gear මරු කර කර පොඩ්ඩක් පැදල බලන්න.හරියට gear මාරු වෙන්නේ නැත්තන් tune කර ගන්න ඕනි.(සමහර වෙලාවට වැඩිම හෝ අඩුම gear වලට දැම්මහම පනිනව chain එක/තව එක්කෝ gear මාරු කරහම චර චර ගගා මාරුවෙන්නේ නැතිව තටමනවා.. ඕව බලන්න). cable check කරන්න පලුදු වෙලා නං මාරු කරල දෙන්න කිය්න්න. chain එකේ පුරුක් නිකං බුරුල් වගේ නං ගෙවිලා. තව front/rear freewheel වල කට්ට උල් වෙලා නං ගෙවිලා. rim එකේ brake පලු වදින තැන් ගෙවිලද rim එක කැපිලද බලන්න. ගෙවිලා නං rim එක මාරු කරලා දෙන්න කියන්න. seat ඉරිලා නං මාරු කරගන්න. තියන seat එක කැතයි නං පුකට හොද සැප seat වෙන බයික් එකකකින් ගලවල දියන් මේක දාල දෙන්න කියලා! තව වලවල් වලට දාල පැදලා බලන්න socket වැඩද කියලා.(සොකට් කියන්නේ සොකට් හරිය ! නැතුව ගල් සොකට් නෙවේ. වලට වැටුනම ගානට සොකට් වැඩ කරන්න ඔනි) bike එක ග්රීස් කරලද තියෙන්නේ අහන්න. නැත්තන් ග්රීස් කරලා දෙන්න කියන්න. පැයක් දෙකක් යාවී. (ඔක්කොම ගලෝලා අර යකඩ බෝල මාරු කරලා ග්රීස් ගාලා cable / gear වලට තෙල් දාල/ gear tune කරලා ඔක්කොම වැඩ ටික කරනවට කියන්නේ ග්රීස් කරනවා කියලා)
ජපං ගන්නවා නං brand new/used මොක උනත් අවුලක් නෑ spare parts හරියට තියේ නං. paint එක හොදට තියේ නං (පොඩ්ඩක් පොඩ්ඩක් හීරිලා එහෙම තිබ්බට අවුලක් නෑ) paint එක තියේ නං ආපහු විකුණනකොට ලේසි. ikman.lk එකේ දාල වික්ක හැකි.![]()
Chinese brand new bike 12,500 ඉදන් තියේ. හැබැයි මෙලෝ රහක් නෑ. අවුලක් තියේ නං අහන්න ජයවේවා.
මේ හැඩේ () එකක් බැලුවේ නැද්ද ?
බෑ බන් මට රෝද රවුම් ඒවා හරියන්නේ නෑ - හතරැස් ඒවා නැත්ද? ත්රිකෝනාකාර ඒවත් අවුලක් නෑ


Lumala eken bicycle ekak won kala, thama ganna giye na,voucher eka thiyenawa, aran sell karanna thama hithan inne, kemathi nam inbox waren bro![]()

Japan ekakata yanna hithuwe machan! thanksLumala eken bicycle ekak won kala, thama ganna giye na,voucher eka thiyenawa, aran sell karanna thama hithan inne, kemathi nam inbox waren bro![]()
බම්ප් කරන්න මචන්![]()


try this. located at rajagiriya. http://www.gekkotrekko.com/mountain-bikes


ගන්නවානම් ජපන් එකක්ම ගනින්. දන්නවනේ අපේ රත්තරංගේ හැටි?![]()
මේ හැඩේ () එකක් බැලුවේ නැද්ද ?![]()

ne ne!

bump
