He(Ravi) is having big portion of shares in AMW.
AMW is the sole agent of Maruti cars and Martui sales was drastically drop during last cupule of years due to hybrid vehicles.Hence he has increased the taxes of hybrid cars from last budget. (Agreed that AMW is also importing Japanese brand Nissan but brand new Nissan is not generating much revenue for AMW.) This time he is trying to increase the taxes of Japanese vehicle again to increase his personal income by increasing sales of Maruti.


#yahapalanayabudget eken thawa wadi wenawalu ban
lankawe ewunta vehicales kiyana ewa hinama wey ban issarahata

එහෙනම් වාහන අරගෙනත් ඉවරයි![]()
මිනිස්සු මුන්ව පත් කරගන්නෙ තමන්ව පර්ලිමෙන්තුවෙදි නියොජනය කරන්න්න ඒත් වෙන්න්නෙ සමාන්ය මිනිහට හමදාම කෙලවෙන එක
බලපන් ජපන් බයික් එකක් පදින්න්න නෑ ස්පොර්ට්ස් කාර් වලට පන්න්න පන්න්න ගහනව මරුටියක් පදපු එකාට ස්ටාලට් එකක් වත් අරගන්න පුලුවන්ද? රටක් දියුණු වෙනව ක්යන්නෙ මිනිස්සුන්ගෙ ජීවන තත්වය ඉහල යන එක ඉන්දියන් සෑමන් ටින් වලින් ඒක වෙනවද ? 
යකූ බුද්ධ් ගලනය නෙමෙයි අති හකි එකා පවා රට දාල යනව මෙහෙම වුනොත්. මිනිහෙක් ජ්න්දෙ දෙයිද මෙහෙම ගියාම. 
එතකොට බන් ඉන්දියන් වාහන ගේනකොට මේ රටේ වාහන වැඩි වෙන්නේ නැතෙයි ?balamu thawa dawas 45 witharane thiyenne
boho durata indian ewata witharak sahanayak dewi



මරුසිරා;19084653 said:එතකොට බන් ඉන්දියන් වාහන ගේනකොට මේ රටේ වාහන වැඩි වෙන්නේ නැතෙයි ?
ආ දැනුයි තේරුනේ .
ජපන් වාහන අවුරුදු 20 30 දුවනවා පාරෙන් අයින් වෙන්නේ නෑනේ බන් .එවගේද ඉන්දියන් ලබ්බවල් ..උපරිම අවුරුදු 5යි .එක්කෝ දිරල යනවා නැත්නම් හැප්පිලා කුඩුවෙලා යනවා ...
.අපේ රනිල් මහත්තයාගේ මොලේ තමා මොලේ .![]()






naluwek nowa molayak kiyanne ekane
api kama kala leda wewi kiyala kama wala tax wadi karanneth ekane




