
kunuharapa tikak igannuwa nam hari![]()
Same hereපෙත්තා කතා කරද්දි සතුටක් දැක්කා වගෙම කමෙන් කියවද්දි මෙකේ අදුරු පැතිකට පෙනුනවා මෙක ලොකු පවක් ඇත්ත සූනකයෙක් කුඩු කරනවා වගේ නෙවෙයි නීදහසේ පීයාසර කරන්න පුලුවන් කුරුල්ලේක් කූඩු කරහම, ලොකු පවක්, මේ සතාට මේ අත්මයේ නම් නිදහස ලැනුනත් එලීයට ගියහම මැරෙනව පුරුදු නැති හින්දා, ලබන ආත්මයෙවත් නිදහස ලැබෙවා

paw ahinsaka satthu kudu karana inna thota hena gahapan

නිදහසේ අහසේ පියඹල ගිහින් උන්ගේ රංචුවේ එකතු වෙලා ලස්සනට බෙනයක හදාගෙන.. පැටවුත් එක්ක.. පවුලේ එකට ජිවත් වෙන්න හිටපු සතෙක් තමයි අද මේ වීඩියෝ එකේ කූඩුවකට වෙලා උඹලව entertain කරන්නේ බත් කෑවද ගගා![]()
