Peththa Bath Kawada ? (CUTE)

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පව් බං අහිංසකය. දැන්නම් ඕකව අතඅරින්න එපා. ඌ අතරමං වෙනව.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පෙත්තා කතා කරද්දි සතුටක් දැක්කා වගෙම කමෙන් කියවද්දි මෙකේ අදුරු පැතිකට පෙනුනවා මෙක ලොකු පවක් ඇත්ත සූනකයෙක් කුඩු කරනවා වගේ නෙවෙයි නීදහසේ පීයාසර කරන්න පුලුවන් කුරුල්ලේක් කූඩු කරහම, ලොකු පවක්, මේ සතාට මේ අත්මයේ නම් නිදහස ලැනුනත් එලීයට ගියහම මැරෙනව පුරුදු නැති හින්දා, ලබන ආත්මයෙවත් නිදහස ලැබෙවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    නිදහසේ අහසේ පියඹල ගිහින් උන්ගේ රංචුවේ එකතු වෙලා ලස්සනට බෙනයක හදාගෙන.. පැටවුත් එක්ක.. පවුලේ එකට ජිවත් වෙන්න හිටපු සතෙක් තමයි අද මේ වීඩියෝ එකේ කූඩුවකට වෙලා උඹලව entertain කරන්නේ බත් කෑවද ගගා :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පෙත්තා කතා කරද්දි සතුටක් දැක්කා වගෙම කමෙන් කියවද්දි මෙකේ අදුරු පැතිකට පෙනුනවා මෙක ලොකු පවක් ඇත්ත සූනකයෙක් කුඩු කරනවා වගේ නෙවෙයි නීදහසේ පීයාසර කරන්න පුලුවන් කුරුල්ලේක් කූඩු කරහම, ලොකු පවක්, මේ සතාට මේ අත්මයේ නම් නිදහස ලැනුනත් එලීයට ගියහම මැරෙනව පුරුදු නැති හින්දා, ලබන ආත්මයෙවත් නිදහස ලැබෙවා
    Same here :sorry:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    :)