Sinduwen Sinduwa II

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නුබ නාඩන් මල් බිසෝ
    මම ඉන්නම් කෝලම් නට නට
    දොර නාරින් මල් බිසෝ
    තනිවෙන්නම් කෝලම් කර කර
    හිත ගාවින් ඉන්නදෝ
    ඔය ළමැදේ ගෝමර බල බල
    වැට මායිම් පැන්නදෝ
    ඉග නෙරියේ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    yanna rata wate..
    Enna ma priye..
    Lassana Sri lankawe..
    Seegiriye katapath pawure thun sinhale..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා හිරූ පායලා
    පිපී මල් යායක් නෑවිලා

    සෝතැවුල් නිවනා හදවතේ
    ආදරේ උතුරා
    උදාවෙලා උදා ඉරේ රිදී සිනා
    නෙතකින් නෙතකට වෑහිලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Gayu gee..
    Atheethe..paawi paawi paawi giya we..
    Me nawa lowehi..
    Nawa gee rasa galaawi..
    Hada gasme ridmaya soyala..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ඔබ දුටු දා සත්තයි සිත බැඳුනා
    හොරැහින් මදෙස බලා මොන මොනවද කීවා
    කවුරු උනත් ඔබ හිතවතියේ
    මට ආදරේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ
    මා හා සංසාරේ ......
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ruwak adenawa..
    Kawdo enawa..
    Meewitha andiriya daasa wasanawa..
    Hada podi bandi duka diya Kara paakara..
    Obe lowata maa..mohothin enawa..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රන්මසු නෑ කියා
    මා දිලිඳුයි කියා කීවා
    මට තව මතකයි ඒවා
    රන්මසු නෑ කියා
    මා දිලිඳුයි කියා කීවා
    මට තව මතකයි ඒ........

    Waasana wewa..
    Pinbara kumariya kula kumariya wi..
    Mangala mal nakathe..
    Pembara kumareku athinatha gena aa..
    Deegeka yana dawase..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත් යාවුණා දෝ නොසිතූ ලෙසින්
    නෙත් පැටලුනා දෝ නොමියෙන පෙමින්
    මගෙ වෙන්න පැතුවා දෝ නුඹ ඔය සිතින්
    සැනසෙන්න බෑ ඔබ මා හැරදා ගිහින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ආදරේ නුඹ විහිලුවක් කළා
    දමායන්න පෙම් කෙරුවේ කෙලෙ‍සදෝ ඔයා
    හිතේ මාලිඟා තනාලා මගෙන් දුර ගියා
    කියාදෙන්න ........
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Nihanda kalpana lowaka Thani wela oba handai
    Karana chodana monawado kiya Noma hangei
    Nagena wedana thurunu na sithe apamanai
    Achala adare banduna oba kere elesamai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යුරෝපෙ ඉඳලා රබාන ගහලා
    ලංකාවෙ අපෙ ඔහෙලට කියනව බයිලා