නුබ නාඩන් මල් බිසෝ
මම ඉන්නම් කෝලම් නට නට
දොර නාරින් මල් බිසෝ
තනිවෙන්නම් කෝලම් කර කර
හිත ගාවින් ඉන්නදෝ
ඔය ළමැදේ ගෝමර බල බල
වැට මායිම් පැන්නදෝ
ඉග නෙරියේ...
මම ඉන්නම් කෝලම් නට නට
දොර නාරින් මල් බිසෝ
තනිවෙන්නම් කෝලම් කර කර
හිත ගාවින් ඉන්නදෝ
ඔය ළමැදේ ගෝමර බල බල
වැට මායිම් පැන්නදෝ
ඉග නෙරියේ...
