EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සැකකාරියගේ හෑන්ඩ් බෑගයේ පරිප්පු වඩේ වගයක් තිබීමත් සමග මෙය හුදෙක් මාධ්‍යය නොමග යැවීමක් බවත් වඩේ විකිනීම තහනම් නම් සැකකාරිය සතුව වඩේ තිබීමට හේතුවක් නැතැයි ද අප හට සැකයක් මතුවෙයි...

    ඒ මං ගෙදරින් හදන් ආපු වඩේ :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ මං ගෙදරින් හදන් ආපු වඩේ :eek:

    ගෙදරින් උදේ වඩේ හදන් ආවානන් ඒ වෙද්දි ඒ තරමට උණූ උණු වඩේ තියෙන්නේ කොහොමද බෑග් එකේ? පැය 8 කටත් වඩා කාලයක් උණූ වඩේ තියෙන්න බැහැ බෑග් එකේ. අපිව නොමග යවන්න එපා... :angry::angry::angry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේකට ගූගල් සේර්ච් එකක් දාන්න වෙනවා :baffled:
    දැන් අමතකයි අෆ්ෆා :sorry:

    ඒක උණු උණුවෙන් තිබ්බේ නෑ :rolleyes:
    වඩේ විකුණන කෙනා කොහොමද ඉන්වෙස්ටිගේට් කරන්නේ :dull:
    බෑඩ් කොප්ට දෙන්න කේස් එක :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකට ගූගල් සේර්ච් එකක් දාන්න වෙනවා :baffled:
    දැන් අමතකයි අෆ්ෆා :sorry:

    ඒක උණු උණුවෙන් තිබ්බේ නෑ :rolleyes:
    වඩේ විකුණන කෙනා කොහොමද ඉන්වෙස්ටිගේට් කරන්නේ :dull:
    බෑඩ් කොප්ට දෙන්න කේස් එක :yes:

    ඒක උණූවෙන් තිබ්බේ..
    වඩේ විකුණන එක මුවාවෙන් මේ වගේ හොර වැඩ අල්ලන එක තමයි මගේ රාජකාරිය..
    බෑඩ් කෝප්ට මේ කේස් එක දුන්නොත් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වෙයි..
    මගේ තීරණය තමයි අවසාන තීරණය. ඒක හැමෝටම පොදුයි. පොලිසිය උනත් කරන්න දෙයක් නැහැ.
    දැනටමත් බෑඩ් කෝප් පාපොච්චාරණය කරමින් සිටින්නෙ...:angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒක උණූවෙන් තිබ්බේ..
    වඩේ විකුණන එක මුවාවෙන් මේ වගේ හොර වැඩ අල්ලන එක තමයි මගේ රාජකාරිය..
    බෑඩ් කෝප්ට මේ කේස් එක දුන්නොත් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වෙයි..
    මගේ තීරණය තමයි අවසාන තීරණය. ඒක හැමෝටම පොදුයි. පොලිසිය උනත් කරන්න දෙයක් නැහැ.
    දැනටමත් බෑඩ් කෝප් පාපොච්චාරණය කරමින් සිටින්නෙ...:angry::angry:

    බෑඩ් කොප් පාපොච්චාරණය කලාද එහෙනම් හරි එල්ලපියවූ ඕකව :baffled::rolleyes:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    මොකක් ද මේ සීන් එක. අපිට නිවුස් බලන්න විදිහක් නෑ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඒක උණූවෙන් තිබ්බේ..
    වඩේ විකුණන එක මුවාවෙන් මේ වගේ හොර වැඩ අල්ලන එක තමයි මගේ රාජකාරිය..
    බෑඩ් කෝප්ට මේ කේස් එක දුන්නොත් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වෙයි..
    මගේ තීරණය තමයි අවසාන තීරණය. ඒක හැමෝටම පොදුයි. පොලිසිය උනත් කරන්න දෙයක් නැහැ.
    දැනටමත් බෑඩ් කෝප් පාපොච්චාරණය කරමින් සිටින්නෙ...:angry::angry:

    :baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    බෑඩ් කොප් පාපොච්චාරණය කලාද එහෙනම් හරි එල්ලපියවූ ඕකව :baffled::rolleyes:

    I_DON'T_CARE_GUY.png

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒක උණූවෙන් තිබ්බේ..
    වඩේ විකුණන එක මුවාවෙන් මේ වගේ හොර වැඩ අල්ලන එක තමයි මගේ රාජකාරිය..
    බෑඩ් කෝප්ට මේ කේස් එක දුන්නොත් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වෙයි..
    මගේ තීරණය තමයි අවසාන තීරණය. ඒක හැමෝටම පොදුයි. පොලිසිය උනත් කරන්න දෙයක් නැහැ.
    දැනටමත් බෑඩ් කෝප් පාපොච්චාරණය කරමින් සිටින්නෙ...:angry::angry:

    බෑඩ් ගම කෑවනේ ශික් :baffled::frown::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෑඩ් කොප් පාපොච්චාරණය කලාද එහෙනම් හරි එල්ලපියවූ ඕකව :baffled::rolleyes:

    තව සැකකාරයෙක් ඉන්නවා.
    avatar12763_6.gif
    agdrig
    පොරවත් අල්ලන් දෙක තුනක් ඇන්නන් කටඋත්තරයක් ගන්න තිබ්බා. එතකොට තමයි මීඩියා වලින් වැඩේ ලස්සනට අප් කරල ගන්නෙ. මෙහෙම එකපාරටම වැරදිකාරයා අහුවුනාම ඒකේ රසයක් නැහැ. පොඩ්ඩක් වැඩේ අනල, ජෑම් කරල, පටලවල ෆුල් හොල්මන් කරල ගත්තම තමයි ලස්සනට වැඩේ යන්නෙ :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක් ද මේ සීන් එක. අපිට නිවුස් බලන්න විදිහක් නෑ

    දැන් කරන්න දෙයක් නැහැ එහෙනන්. පිටු 5-10 පස්සට ගිහින් ආයිත් එකින් එක බලාගෙන එන්න:P