සැකකාරියගේ හෑන්ඩ් බෑගයේ පරිප්පු වඩේ වගයක් තිබීමත් සමග මෙය හුදෙක් මාධ්‍යය නොමග යැවීමක් බවත් වඩේ විකිනීම තහනම් නම් සැකකාරිය සතුව වඩේ තිබීමට හේතුවක් නැතැයි ද අප හට සැකයක් මතුවෙයි...

ඒ මං ගෙදරින් හදන් ආපු වඩේ![]()

මේකට ගූගල් සේර්ච් එකක් දාන්න වෙනවා

ගෙදරින් උදේ වඩේ හදන් ආවානන් ඒ වෙද්දි ඒ තරමට උණූ උණු වඩේ තියෙන්නේ කොහොමද බෑග් එකේ? පැය 8 කටත් වඩා කාලයක් උණූ වඩේ තියෙන්න බැහැ බෑග් එකේ. අපිව නොමග යවන්න එපා...![]()

මේකට ගූගල් සේර්ච් එකක් දාන්න වෙනවා
දැන් අමතකයි අෆ්ෆා
ඒක උණු උණුවෙන් තිබ්බේ නෑ
වඩේ විකුණන කෙනා කොහොමද ඉන්වෙස්ටිගේට් කරන්නේ
බෑඩ් කොප්ට දෙන්න කේස් එක![]()

ඒක උණූවෙන් තිබ්බේ..
වඩේ විකුණන එක මුවාවෙන් මේ වගේ හොර වැඩ අල්ලන එක තමයි මගේ රාජකාරිය..
බෑඩ් කෝප්ට මේ කේස් එක දුන්නොත් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වෙයි..
මගේ තීරණය තමයි අවසාන තීරණය. ඒක හැමෝටම පොදුයි. පොලිසිය උනත් කරන්න දෙයක් නැහැ.
දැනටමත් බෑඩ් කෝප් පාපොච්චාරණය කරමින් සිටින්නෙ...![]()

කෝකටත් DNA එකක් කරල බලමු

බෑඩ් කොප් පාපොච්චාරණය කලාද එහෙනම් හරි එල්ලපියවූ ඕකව![]()

මොකක් ද මේ සීන් එක. අපිට නිවුස් බලන්න විදිහක් නෑ