EK Office Fun

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Bossa explanation call karala :(:(
    meetinglu ennalu:(
    3000ta congratz wewa !!
    තේරෙන සිංහලෙන් හෝ කඩ්ඩෙන් දෙකක් කියලා එන්නයි තියෙන්නේ.....බයවෙන්න ගියොත් නම් ලොක්කෝ ගේමටම තමයි එන්නේ........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Bossa explanation call karala :(:(
    meetinglu ennalu:(
    3000ta congratz wewa !!

    ඊයෙ රෑ නාදුනන පිරිමි දෙන්නෙක් සමග ඔෆිස් එකේ හිටිය එකට නේද.. මම කිව්වේ...
    මම ගින්න දුන්න බොසාට....:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තේරෙන සිංහලෙන් හෝ කඩ්ඩෙන් දෙකක් කියලා එන්නයි තියෙන්නේ.....බයවෙන්න ගියොත් නම් ලොක්කෝ ගේමටම තමයි එන්නේ........

    උඹත් නිකන් රෙක්ස් කොඩිප්පිලි වගේනෙ බන්.. තනිකරම ගේමට තමයි යන්නෙ...:baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹත් නිකන් රෙක්ස් කොඩිප්පිලි වගේනෙ බන්.. තනිකරම ගේමට තමයි යන්නෙ...:baffled::baffled:
    පල පල......මම එහෙම ලේසියකට වලි දාගන්න යන්නේ නෑ.....:P
    හැබැයි කෙලවන්න ආවොත් නං ගේම අතාරින්නෙත් නෑ.......:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල පල......මම එහෙම ලේසියකට වලි දාගන්න යන්නේ නෑ.....:P
    හැබැයි කෙලවන්න ආවොත් නං ගේම අතාරින්නෙත් නෑ.......:cool:

    අන්න දැන්නන් නියමෙටම Rex කොඩිප්පුලි :baffled::baffled::baffled: