Bossa explanation call karala
meetinglu ennalu
3000ta congratz wewa !!
තේරෙන සිංහලෙන් හෝ කඩ්ඩෙන් දෙකක් කියලා එන්නයි තියෙන්නේ.....බයවෙන්න ගියොත් නම් ලොක්කෝ ගේමටම තමයි එන්නේ........Bossa explanation call karala
meetinglu ennalu
3000ta congratz wewa !!
Bossa explanation call karala
meetinglu ennalu
3000ta congratz wewa !!


තේරෙන සිංහලෙන් හෝ කඩ්ඩෙන් දෙකක් කියලා එන්නයි තියෙන්නේ.....බයවෙන්න ගියොත් නම් ලොක්කෝ ගේමටම තමයි එන්නේ........


පල පල......මම එහෙම ලේසියකට වලි දාගන්න යන්නේ නෑ.....උඹත් නිකන් රෙක්ස් කොඩිප්පිලි වගේනෙ බන්.. තනිකරම ගේමට තමයි යන්නෙ...![]()


පල පල......මම එහෙම ලේසියකට වලි දාගන්න යන්නේ නෑ.....
හැබැයි කෙලවන්න ආවොත් නං ගේම අතාරින්නෙත් නෑ.......![]()



ඉරිසියාව බං...
වයසට යනකොට ඔහොම තමා.



පේජ් 300 නෙමෙයි බොල...පෝස්ට් 3000![]()
එල එල එහෙනම් 
මෙතන මොකද වෙන්නේ?දන්නෙ නැති නිසා අහන්නේ


රෑට කොබා.. දැන් බබා![]()
මම මල් බබා නොවන බව කරුණාවෙන් සලකන්න
පල යකෝ.. තෝ මටත් වඩා නාකියි නාකියා...![]()



