EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොබා යනුවෙන් අදහස් කලේ පක්ෂියෙක්ද?:eek: මම මල් බබා නොවන බව කරුණාවෙන් සලකන්න:P

    මේකද යහපාලනේ..
    ඊයෙ රෑ හොරකම් කරපු එකා, උදේ චූදිතය වෙච්ච එකා, දැන් අපිට සද්දෙ දානව චන්ඩියා වෙලා... :angry::angry::angry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මේකද යහපාලනේ..
    ඊයෙ රෑ හොරකම් කරපු එකා, උදේ චූදිතය වෙච්ච එකා, දැන් අපිට සද්දෙ දානව චන්ඩියා වෙලා... :angry::angry::angry:

    image3.jpeg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    mohokata explanation da??
    Miscommunication ekak nisaa athiuna podi prashnayak :dull:
    තේරෙන සිංහලෙන් හෝ කඩ්ඩෙන් දෙකක් කියලා එන්නයි තියෙන්නේ.....බයවෙන්න ගියොත් නම් ලොක්කෝ ගේමටම තමයි එන්නේ........
    ammo :shocked: shape karala aawa ayye :sorry:
    ඊයෙ රෑ නාදුනන පිරිමි දෙන්නෙක් සමග ඔෆිස් එකේ හිටිය එකට නේද.. මම කිව්වේ...
    මම ගින්න දුන්න බොසාට....:P:P
    ohoma mada gahanna epaa ithin :(:(


    Api off yanno ehenam
    parissamin gedara yanna kattiyama :)
     
    Last edited: