2015- Oct -08- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    සුරංගනාවී මගේ හදක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ...//
    මේ තරම් හීනයක් නෑ ඉතිං ලං වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ...//

    සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
    හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලඳේ
    සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
    හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ....

    මේ තරම් හීනයක් නෑ ඉතිං ලං වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ...
    රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවී
    මේ ආදරේ විඳ ගමු සුන්දරී ...

    මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
    නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ ...
    මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
    නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ...

    මේ තරම් හීනයක් නෑ ඉතිං ලං වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ...
    රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවී
    මේ ආදරේ විඳ ගමු සුන්දරී ...

    සුරංගනාවී මගේ හදක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ...//
    මේ තරම් හීනයක් නෑ ඉතිං ලං වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ...//