Van modifications

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න Modifications

    s4xiio.jpg

    5lnyow.jpg

    2v19d3b.jpg

    t7h5xg.jpg

    oka ban hena kaleka idala thiyenne othana.. miniha paint eka wenas karanawa kalen kaleta...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෂෙල් එකත් ටික ටික හැදෙනවා අලුත් කැලි හයි වෙවි
    p3%252520%2525281%252529.jpg

    p3%252520%2525282%252529.jpg

    p3%252520%2525283%252529.jpg

    දොරවල් 2යි කන් කැල්ලයි සැට් ටික හොදට තියෙනවා :cool::cool:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    අලුත් එකක් දාපන් බලන්න දෙයක් නැ ;)
    ලොරියේ ඉතින් පෙන්ට් කරන්න කියලා ලොකු හරියක් නැනේ මහා ගානක් යන්නේ නැ
    තට්ටුව ගැහුවාට කමක් නැ ලොරිය වගේ 2ක් බර වෙන්න ගහන්න එපා:no::no:

    ඹව්වා ගෙන්නන තැන් තියෙනවා මචන්

    low quality නිසා එත් ලොරියක්නේ බන් ඹව්වා කාර් වගේ පාවිච්චි කරන්නේ නැනේ ගල් ගොඩවල් උඩයි යන්නේ නැති තැනක් නැනේ
    පංචිකාවත්තේ රව්මක් දාපන් බඩු හොයාගත්තැකි
    ඹය ගනන් වලට අරගෙන දාන උන් ඉන්නවා මචන් ගොඩාක් වෙලාවට ඉන්ෂුවරන්ස් වලට

    ඔව් මචන් මාත් හිතුවේ 12 ට තියෙන බ්‍රෑන්ඩ් නිව් එකම දාන්න කියල. පාට අවුල් ගියොත් පොඩි පේන්ට් පාරක් ගහන එකනේ. ;)

    2ntfojn.jpg

    මේක තමා වාහනේ. :sorry:
    පේන්ට් එකට 60 ක් ඉල්ලනවා. කැබින් එක, චැසිය, තට්ටුව තුනටම.
    තට්ටුවත් ඔරිජිනල් විදිහටම හදනවා.:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඔව් මචන් මාත් හිතුවේ 12 ට තියෙන බ්‍රෑන්ඩ් නිව් එකම දාන්න කියල. පාට අවුල් ගියොත් පොඩි පේන්ට් පාරක් ගහන එකනේ. ;)

    2ntfojn.jpg

    මේක තමා වාහනේ. :sorry:
    පේන්ට් එකට 60 ක් ඉල්ලනවා. කැබින් එක, චැසිය, තට්ටුව තුනටම.
    තට්ටුවත් ඔරිජිනල් විදිහටම හදනවා.:yes:
    ආපො පාඩු නැ මචන්
    තට්ටුවක් ගහනවාට වඩා රිකන්ඩිෂන් එකක් තියන එක ලාබයි මචන් මන් හිතන්නේ ලොරි ගැනනම් දන්නේ නැ වැඩිය එත් උබට පුලුවන්නම් ගිහින් බලපන් නිට්ටබුව හරියේ පහු කරපු ගමන් බඩු තියෙනවා පාර අයිනෙම දලා තැන් 2-3
    මටනම් ‍මේ පොටො එකෙන් ලොරිය OK ඹරිජනල් තත්වෙන් තියෙනවා හොදට හොයලා බලලා සුද්ද කරලා එක පාර හදාගනින් ඉටපස්සේ බයක් නැතුව කාලයක් දුවාගන්න පුලුවන් වාහන තමා :):)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ආපො පාඩු නැ මචන්
    තට්ටුවක් ගහනවාට වඩා රිකන්ඩිෂන් එකක් තියන එක ලාබයි මචන් මන් හිතන්නේ ලොරි ගැනනම් දන්නේ නැ වැඩිය එත් උබට පුලුවන්නම් ගිහින් බලපන් නිට්ටබුව හරියේ පහු කරපු ගමන් බඩු තියෙනවා පාර අයිනෙම දලා තැන් 2-3
    මටනම් ‍මේ පොටො එකෙන් ලොරිය OK ඹරිජනල් තත්වෙන් තියෙනවා හොදට හොයලා බලලා සුද්ද කරලා එක පාර හදාගනින් ඉටපස්සේ බයක් නැතුව කාලයක් දුවාගන්න පුලුවන් වාහන තමා :):)

    රීකන්ඩිෂන් තට්ටුවක් 170+ වගේ වෙනවා. පරණ තට්ටුවේ යකඩත් ගන්න පුළුවන් නිසා ඊට අඩුවෙන් එකක් ගහන්න පුළුවන්. :yes:
    වාහනේ දිරුම් මුකුත්ම නෑ මචන්.
    මේක 2007 බ්‍රෑන්ඩ් නිව් එකක්. තවම කිලෝමීටර් ලක්ෂයක් දුවල නෑ. කම්පැනි මේන්ටේන් කරල තියෙන්නේ.
    ඒත් කැබින් එක හැම තැනම වද්දල. ෆොටෝ එකට පෙන්නේ නැති ඇද තියෙනවා. :oo:
    ඔරිජිනල් තත්වෙටම ගොඩ දාන්න තමා යන්නේ.:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    තට්ටු ලොරි ටිපර් කරල විකුණන එක තාම ලාභයිද? කාලෙකට කලින් මම අඳුමන එක්කෙනෙක් කලා, ඒ දවස් වල නම් සෑහෙන්න ගානක් හෙව්වා ඒකෙන්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    තට්ටු ලොරි ටිපර් කරල විකුණන එක තාම ලාභයිද? කාලෙකට කලින් මම අඳුමන එක්කෙනෙක් කලා, ඒ දවස් වල නම් සෑහෙන්න ගානක් හෙව්වා ඒකෙන්

    දැනටත් ටිපර් අනිත් ලොරි වලට වඩා මිල වැඩි නිසා වැඩේ ලාබ ඇති. හරියටම දන්නේ නෑ.:no:
    ටිපර් කරන්න නම් චැසි එක ටිපර් චැසි එකක් වෙන්න ඕනේ.
    මේකෙ තියෙන්නේ සාමාන්‍ය චැසි එකක්. අනිත් එක මේක අඩි 14.5
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැනටත් ටිපර් අනිත් ලොරි වලට වඩා මිල වැඩි නිසා වැඩේ ලාබ ඇති. හරියටම දන්නේ නෑ.:no:
    ටිපර් කරන්න නම් චැසි එක ටිපර් චැසි එකක් වෙන්න ඕනේ.
    මේකෙ තියෙන්නේ සාමාන්‍ය චැසි එකක්. අනිත් එක මේක අඩි 14.5

    අරයා නම් චෑසිය ඩබල් කරාද කොහෙද තව යකඩ දෙකක් දාලා. මතක නෑ හරියටම මං ඒ දවස් වල පොඩි එකා නිසා. අඩි 10 1/2 තමා ගන්නව ඈත්තෙ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෂෙල් එකත් ටික ටික හැදෙනවා අලුත් කැලි හයි වෙවි
    p3%252520%2525281%252529.jpg

    p3%252520%2525282%252529.jpg

    p3%252520%2525283%252529.jpg

    දොරවල් 2යි කන් කැල්ලයි සැට් ටික හොදට තියෙනවා :cool::cool:

    ඊයෙ කාරෙක හදන්න ගෑරෙජ් එකට ගිය වෙලාවෙ ආවා නියම ශෙල් එකක් අති සුපිරියක්. 61 නම්බරයක්. ලයිට් හතරෙ මොඩ්ල්. මලකඩ කියල නාමයක් නෑ. පේන්ට් එකනම් අලුතින් ගහල. අර ඔරිජිනල් පෑසෙන්ජර් එකක වගේ ඉන්ටීරියර් ඔක්කොම.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අරයා නම් චෑසිය ඩබල් කරාද කොහෙද තව යකඩ දෙකක් දාලා. මතක නෑ හරියටම මං ඒ දවස් වල පොඩි එකා නිසා. අඩි 10 1/2 තමා ගන්නව ඈත්තෙ.
    owa 4 weni thattuwata yana weda neh?
    පරන ඉසුසු ලොරියක් 2ට කපලා ටිපර් එකක් කරලා දුවනවා මෙ පත්තේ පොරක්

    BF200019_81975e.jpg
    දැන් තියෙන්නේ මෙහේම අදටත් හොදට දුවනවා

    isuzu-elf-250-05.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊයෙ කාරෙක හදන්න ගෑරෙජ් එකට ගිය වෙලාවෙ ආවා නියම ශෙල් එකක් අති සුපිරියක්. 61 නම්බරයක්. ලයිට් හතරෙ මොඩ්ල්. මලකඩ කියල නාමයක් නෑ. පේන්ට් එකනම් අලුතින් ගහල. අර ඔරිජිනල් පෑසෙන්ජර් එකක වගේ ඉන්ටීරියර් ඔක්කොම.
    දැන් පාරේ ගියත් පෙන්නෙම ෂෙල් මචන් ලෙඩක්ද මන්දා :D:D
    හොදට හදපු වාහන තියෙනවා තාම හොදට තියාගෙන ඉන්න එවා