මෙන්න Modifications
![]()
![]()
![]()
![]()
oka ban hena kaleka idala thiyenne othana.. miniha paint eka wenas karanawa kalen kaleta...
මෙන්න Modifications
![]()
![]()
![]()
![]()
oka ban hena kaleka idala thiyenne othana.. miniha paint eka wenas karanawa kalen kaleta...




අලුත් එකක් දාපන් බලන්න දෙයක් නැ
ලොරියේ ඉතින් පෙන්ට් කරන්න කියලා ලොකු හරියක් නැනේ මහා ගානක් යන්නේ නැ
තට්ටුව ගැහුවාට කමක් නැ ලොරිය වගේ 2ක් බර වෙන්න ගහන්න එපා
ඹව්වා ගෙන්නන තැන් තියෙනවා මචන්
low quality නිසා එත් ලොරියක්නේ බන් ඹව්වා කාර් වගේ පාවිච්චි කරන්නේ නැනේ ගල් ගොඩවල් උඩයි යන්නේ නැති තැනක් නැනේ
පංචිකාවත්තේ රව්මක් දාපන් බඩු හොයාගත්තැකි
ඹය ගනන් වලට අරගෙන දාන උන් ඉන්නවා මචන් ගොඩාක් වෙලාවට ඉන්ෂුවරන්ස් වලට



ආපො පාඩු නැ මචන්
ඔව් මචන් මාත් හිතුවේ 12 ට තියෙන බ්‍රෑන්ඩ් නිව් එකම දාන්න කියල. පාට අවුල් ගියොත් පොඩි පේන්ට් පාරක් ගහන එකනේ.
![]()
මේක තමා වාහනේ.
පේන්ට් එකට 60 ක් ඉල්ලනවා. කැබින් එක, චැසිය, තට්ටුව තුනටම.
තට්ටුවත් ඔරිජිනල් විදිහටම හදනවා.


ekane ban... meka sira...lol ban me lassnata tiyena car ekane kala tiyenne![]()
ආපො පාඩු නැ මචන්
තට්ටුවක් ගහනවාට වඩා රිකන්ඩිෂන් එකක් තියන එක ලාබයි මචන් මන් හිතන්නේ ලොරි ගැනනම් දන්නේ නැ වැඩිය එත් උබට පුලුවන්නම් ගිහින් බලපන් නිට්ටබුව හරියේ පහු කරපු ගමන් බඩු තියෙනවා පාර අයිනෙම දලා තැන් 2-3
මටනම් මේ පොටො එකෙන් ලොරිය OK ඹරිජනල් තත්වෙන් තියෙනවා හොදට හොයලා බලලා සුද්ද කරලා එක පාර හදාගනින් ඉටපස්සේ බයක් නැතුව කාලයක් දුවාගන්න පුලුවන් වාහන තමා![]()


රීකන්ඩිෂන් තට්ටුවක් 170+ වගේ වෙනවා. පරණ තට්ටුවේ යකඩත් ගන්න පුළුවන් නිසා ඊට අඩුවෙන් එකක් ගහන්න පුළුවන්.![]()
වාහනේ දිරුම් මුකුත්ම නෑ මචන්.
මේක 2007 බ්‍රෑන්ඩ් නිව් එකක්. තවම කිලෝමීටර් ලක්ෂයක් දුවල නෑ. කම්පැනි මේන්ටේන් කරල තියෙන්නේ.
ඒත් කැබින් එක හැම තැනම වද්දල. ෆොටෝ එකට පෙන්නේ නැති ඇද තියෙනවා.
ඔරිජිනල් තත්වෙටම ගොඩ දාන්න තමා යන්නේ.![]()
තට්ටු ලොරි ටිපර් කරල විකුණන එක තාම ලාභයිද? කාලෙකට කලින් මම අඳුමන එක්කෙනෙක් කලා, ඒ දවස් වල නම් සෑහෙන්න ගානක් හෙව්වා ඒකෙන්

දැනටත් ටිපර් අනිත් ලොරි වලට වඩා මිල වැඩි නිසා වැඩේ ලාබ ඇති. හරියටම දන්නේ නෑ.
ටිපර් කරන්න නම් චැසි එක ටිපර් චැසි එකක් වෙන්න ඕනේ.
මේකෙ තියෙන්නේ සාමාන්‍ය චැසි එකක්. අනිත් එක මේක අඩි 14.5
අරයා නම් චෑසිය ඩබල් කරාද කොහෙද තව යකඩ දෙකක් දාලා. මතක නෑ හරියටම මං ඒ දවස් වල පොඩි එකා නිසා. අඩි 10 1/2 තමා ගන්නව ඈත්තෙ.
ෂෙල් එකත් ටික ටික හැදෙනවා අලුත් කැලි හයි වෙවි
![]()
![]()
![]()
දොරවල් 2යි කන් කැල්ලයි සැට් ටික හොදට තියෙනවා
owa 4 weni thattuwata yana weda neh?
අනෙ මන්දා. ඔරිජිනල් චෑසියට නම් කිසිම හානියක් කරන්නෙ නෑ
අරයා නම් චෑසිය ඩබල් කරාද කොහෙද තව යකඩ දෙකක් දාලා. මතක නෑ හරියටම මං ඒ දවස් වල පොඩි එකා නිසා. අඩි 10 1/2 තමා ගන්නව ඈත්තෙ.
පරන ඉසුසු ලොරියක් 2ට කපලා ටිපර් එකක් කරලා දුවනවා මෙ පත්තේ පොරක්owa 4 weni thattuwata yana weda neh?
දැන් පාරේ ගියත් පෙන්නෙම ෂෙල් මචන් ලෙඩක්ද මන්දාඊයෙ කාරෙක හදන්න ගෑරෙජ් එකට ගිය වෙලාවෙ ආවා නියම ශෙල් එකක් අති සුපිරියක්. 61 නම්බරයක්. ලයිට් හතරෙ මොඩ්ල්. මලකඩ කියල නාමයක් නෑ. පේන්ට් එකනම් අලුතින් ගහල. අර ඔරිජිනල් පෑසෙන්ජර් එකක වගේ ඉන්ටීරියර් ඔක්කොම.


අරකට කොල් කරා පොඩි කොස්සක් තියෙනවා එකයි එ ගාන කියන්නේBump

