Kolonnawa Oil Terminal Attack

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rep kapapu ekata kiyane macho
    ranil nemei mahinda nemei moka hitiyath
    yudde kale army eke kollo
    marune ranilwath mahindawath nemei
    army eke kollo
    dukai uba gana
    2nqw490.jpg


    9Y7qmQ3.png
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,853
    1,001
    113
    ගෙදර
    ඇයි බන් මේව දැම්මෙ ජාතිවාදය අවුස්සනව කියල උඹව අල්ලන් අයයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,690
    23,399
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ado issara kochchara bayenda api jeewath une. Mn nam thaamath pin denawa army eke kollantayi Mahindayatayi ( Mona waradda kalath konda kelin thiyan yudde iwara karapu nisa). Dan thiyena nidahasak. ewa amathaka karanna Honda na machan. samhara unta e kisi deyak mathaka na.
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Ado issara kochchara bayenda api jeewath une. Mn nam thaamath pin denawa army eke kollantayi Mahindayatayi ( Mona waradda kalath konda kelin thiyan yudde iwara karapu nisa). Dan thiyena nidahasak. ewa amathaka karanna Honda na machan. samhara unta e kisi deyak mathaka na.

    :yes::yes:
    ow ban mamath bus 1n behela duwala thiye bus eke katta kalu geniyek idala kattiya kalabala unama 2005di wage ..:sorry::sorry:
     
    • Like
    Reactions: Amith0424

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අර කවුද කොටි ගෑනියෙක් කිව්වා නේද සිරසේ, අපේ මිනිස්සු යාපනේ හරි සමගියෙන් සතුටින් ජිවත් උනා කියල ප්‍රභාකරන් හිටපු කාලේ.. ළමයින්ගේ පිටේ බෝම්බ බැඳන් එවනකොට එහෙම ඒවා මට මතක නෑ මම දන්නේ නෑ ගෑවා..

    දැන් ඉන්න දේශපාලුවෝට යුද්දේ ඉවර වෙච්ච දවස වත් මතක නැහැ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    එත් බයියෝ ෆෝම් වෙලා තියෙන හැටි දැක්කම හිතාගන්න පුළුවන් මේ වගේ රටක යුද්ධයක් ඇති වෙච්ච එක මහා ලොකු අරුමයක් නෙවෙයි කියල ..

    සොරි ආතල් කැඩුන නං !