රණවිරුවන් 1500 පමණ දැයට අහිමි වූ මුලතිව් ප්‍රහාරය

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මයිනා හොරා උනාට මේකට නම් ක්‍රෙඩිට් එක දෙන්නවා ලොවෙත්. මයිනා 200 5අවේ නැත්තම් තාමත් ඕක විකුනගෙන් කනවා ඉවරයක් නැ. ඒ පින වෙන්න ඇති තාම ඉන්නේ

    mainata mala panne unta bomba gahanna apu nisa. gotata ehema. nattan thama iwara na
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    මයිනා හොරා උනාට මේකට නම් ක්‍රෙඩිට් එක දෙන්නවා ලොවෙත්. මයිනා 200 5අවේ නැත්තම් තාමත් ඕක විකුනගෙන් කනවා ඉවරයක් නැ. ඒ පින වෙන්න ඇති තාම ඉන්නේ
    මේ කතාව ඇත්ත. කාගේ උනත් හොද දෙයක් අගය කල යුතුයි.
     
    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    මයිනා හොරා උනාට මේකට නම් ක්‍රෙඩිට් එක දෙන්නවා ලොවෙත්. මයිනා 200 5අවේ නැත්තම් තාමත් ඕක විකුනගෙන් කනවා ඉවරයක් නැ. ඒ පින වෙන්න ඇති තාම ඉන්නේ
    meka aththa
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    anthimata u retire wenne mandalika pradhani wela ne? Major General rank eken
    මාණ්ඩලික ප්‍රධානී වුනාද කියලා නම් මතකයක් නෑ. හැබැයි විශ්‍රාම ගියේ Major General rank එකෙන්. හරි නම් court martial කරලා disgraceful discharge එකක් දෙන්න තිබුන එකෙක්. මුලතිව් පාවලා දුන්න කියලා ඔප්පු වුනා නම් firing squad එකක් දාලා මරණ දඩුවම දෙන්න ඕන එකෙක්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,136
    113
    මුලතිව් වලට ඔහොම වෙන්න හේතු ගොඩක් තිබ්බා.කෙටියෙන් කියනවානං
    1. හරි නායකත්වයක් තිබ්බේ නැති එක
    2. සෙබලු කඳවුරටම දීර්ග කාලයක් කොටුවෙලා (නිවාඩු යන්නවත් බැරුව ) වහල්ලු වගේ රාජකාරීවල දිගටම යෙදවීම නිසා සටන් මානසිකත්වයක් තිබ්බේ නැතිකම
    3.කඳවුරෙන් ඔබ්බට විමර්ශණ රාජකාරි කිරීමක් නැති වීම
    4. හදිසි ප්‍රහාරයකදි සහායක හමුදා එවන්නේ කොහොමද කියලා හමුදා ප්‍රදානීන්ට plan එකක් නොතිබීම

    තව ගොඩාක් හේතු තිබ්බා.
    ඕකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ චන්ද්‍රිකා බැල්ලියි රත්වත්තේ බල්ලයි.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මාණ්ඩලික ප්‍රධානී වුනාද කියලා නම් මතකයක් නෑ. හැබැයි විශ්‍රාම ගියේ Major General rank එකෙන්. හරි නම් court martial කරලා disgraceful discharge එකක් දෙන්න තිබුන එකෙක්. මුලතිව් පාවලා දුන්න කියලා ඔප්පු වුනා නම් firing squad එකක් දාලා මරණ දඩුවම දෙන්න ඕන එකෙක්.
    Porata wiruddawa kisima investigation ekak kare na. Pora mandalika pradhani una mchm

    හමුදාව මාරයි ද? කියලා හිතෙන වෙලාවල් ඉතිං
    5000ka team ekak ekka 1500n kohe gahagannada? Anika me SF,COMMANDO newei. SF, COMMANDO nm 8 man team ekakin 100,200 ta gahanawa. Eetath wadi
    ------ Post added on Dec 11, 2024 at 12:57 AM

    මුලතිව් වලට ඔහොම වෙන්න හේතු ගොඩක් තිබ්බා.කෙටියෙන් කියනවානං
    1. හරි නායකත්වයක් තිබ්බේ නැති එක
    2. සෙබලු කඳවුරටම දීර්ග කාලයක් කොටුවෙලා (නිවාඩු යන්නවත් බැරුව ) වහල්ලු වගේ රාජකාරීවල දිගටම යෙදවීම නිසා සටන් මානසිකත්වයක් තිබ්බේ නැතිකම
    3.කඳවුරෙන් ඔබ්බට විමර්ශණ රාජකාරි කිරීමක් නැති වීම
    4. හදිසි ප්‍රහාරයකදි සහායක හමුදා එවන්නේ කොහොමද කියලා හමුදා ප්‍රදානීන්ට plan එකක් නොතිබීම

    තව ගොඩාක් හේතු තිබ්බා.
    ඕකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ චන්ද්‍රිකා බැල්ලියි රත්වත්තේ බල්ලයි.
    :(:(:(:(
    ------ Post added on Dec 11, 2024 at 12:58 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    hmm.

    අපේ නෑ වෙන අංකල් කෙනෙක් මේ ෆයිට් එකට කොටු වෙලා දවස් ගානක් කැලේ ඉඳල පණ බේරගෙන ආවා. එයා කිව්වෙම භීෂණ කාලෙ සෑහෙන්න කොල්ලන්ගෙ ජීවිත බේරුවලු එයාට පුළු පුළුවන් හැම විදියකින්ම. ඒ පිනෙන් එයාගෙ ජීවිතේ බේරුණා කියල කිව්වේ. ආපහු හැරිල බලද්දි හාස්කමක් වගේලු.
    බහුතරය මැරුනෙ භීෂන කාලෙ කොල්ලො මරපු උන්
    අපෙ ගමෙත් එකෙක් හිටිය කොකාවිල් වලට ගහපු වෙලේ ඌ මැරුණ

    මුලතිව් වලට ඔහොම වෙන්න හේතු ගොඩක් තිබ්බා.කෙටියෙන් කියනවානං
    1. හරි නායකත්වයක් තිබ්බේ නැති එක
    2. සෙබලු කඳවුරටම දීර්ග කාලයක් කොටුවෙලා (නිවාඩු යන්නවත් බැරුව ) වහල්ලු වගේ රාජකාරීවල දිගටම යෙදවීම නිසා සටන් මානසිකත්වයක් තිබ්බේ නැතිකම
    3.කඳවුරෙන් ඔබ්බට විමර්ශණ රාජකාරි කිරීමක් නැති වීම
    4. හදිසි ප්‍රහාරයකදි සහායක හමුදා එවන්නේ කොහොමද කියලා හමුදා ප්‍රදානීන්ට plan එකක් නොතිබීම

    තව ගොඩාක් හේතු තිබ්බා.
    ඕකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ චන්ද්‍රිකා බැල්ලියි රත්වත්තේ බල්ලයි.
    ඔව්
    ඊට පස්සෙ චන්දයක් ලංවෙලා ඔය කාලතුවක්කු දෙක ගන්න තනිකර SF එකේ අය දාල ඇසෝල්ට් කරල 400ක් විතර මැරිල ඔපරේෂන් එකත් ෆේල් වෙලා තියෙනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    සැකයට තුඩු දෙන කරුණු:
    * ප්‍රහාරයට කලින් දින මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරීන් දෙදෙනා හදිස්සියේ නිවාඩු යෑම ( එක්කෙනෙක් ලෝරන්ස් ප්‍රනාන්දු )
    * ත්‍රස්තවාදීන් කඳවුර තුළ ඔත්තු බලන බව දැනගෙන ක්‍රියාත්මක නොවීම
    * හුදකලා වූ කඳවුර තුල බර අවි රඳවා තබා ගැනීම ( isolate wela thiyana camp ekakata attack ekak awoth mewa unta ahu වෙනවා කියලා දැන දැනම තමයි ලංකාවට හම්බුන කාල තුවක්කු 2k මෙහෙට දෙන්නේ. Mewagen ගහන්න තරම් හේතුවක් තිබිලා නෑ, මොකද LTTE eke කිසිම බෝට්ටුවක් වත් මුලතිව් කඳවුර හරියේ මුහුදෙන් යාත්‍රා කරලා තිබ්බේ නැති නිසා. Attack එකට කලින් දවසේ තමයි බෝට්ටුවක් කොඩියක් දාගෙන ගිහින් තියෙන්නේ)
    * camp එක වටේ තිබ්බ බිම් බෝම්බ රාත්‍රියේ LTTE උන් ඇවිල්ලා අයින් කරත් ක්‍රියාත්මක නොවීම
    * මුලු camp එකම සිතියම් ගත කරපු සිතියම් කීපයක් (3k වගේ මතක) ltte උන් සතුව තිබී සොයාගත් අතර, ඒ සමගම අවදානම් සහිත ප්‍රහාරයකට සුදානම් නොවීම
    * කඳවුර වටේ නිසි පරිදි bunker අතර ගමන් කිරීමට යුද අගල් සකස් නොකිරීම

    <<<<<වැරදි ඇත්නම් කියන්න >>>>>
    ------ Post added on Dec 10, 2024 at 8:58 PM

    ------ Post added on Dec 10, 2024 at 9:01 PM

    Yatama video eka sensitive. Eka camp eke attack ekak kiyala thama hambune
    ------ Post added on Dec 10, 2024 at 9:03 PM

    එ කාලේ හිටපු ජනඩිපතිනි තමා හොරෙන් LTTE එකට අයුද දිලා London Accounts වලට සල්ලි දාගත්තේ 🤣🤣🤣
    LTTE එක ලන්කාව අල්ලාගන්න බව 100% දෑනගෙන ලනකවේ අපි බිල්ලට දිලා එයා London පන්දින්චියට ගියා
    මහින්ද රාජපක්ශා යුද්දේ දිනපු ගමන් විරයා වගේ ආපහු ලන්කාවට ඈවිත් හොර ගොල්ලට රින්ගුවා
    දන්න අය නම් දන්නවා මොකද උනේ කියාලා 🤮
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ ටිකක් දුරින් වෙන අයියා කෙනෙක්හමුදා නිලධාරියෙක් විදියට සේවය කරා.

    ඊට කලින් වෙඩි වැදිලා මාස කීපයක් රෝහලේත් ඉදල ගෙදරත් ටික දවසක් ඉදල ඊළගට ගියේ මුලතිව් වලට.

    මුලතිව් කෑම්ප් එකේ සේවයට යන්න කලින් මට මතක හැටියට 99 ය අවුරුද්දේ දවසක ගමේ මහ කන්නයේ ගොයම් කපලා මඩවනවා. රෑටනේ ගොයම් මඩවන්නේ ඒ කාලේ. මීහරක්ගෙන් මඩවන්නේ. ලන්තෑරුම් එලිය, හඳ එලිය එක්ක අමුතුම ලස්සනක්.

    අයියගේ කකුල දණහිසට ඉහලින් වෙඩි වැදිලා නිසා අමාරුවෙන් ඇවිද්දේ. කිහිලිකරු වලින්. එයත් හමුදාවේ තුවාල වෙන අය අදින ඉරි ඉරි පිජාමා ඇඳුමත් ඇදගෙන ගොයම් මඩවනවා බලන්න ඇවිත් හිටියා.

    ගමෙත් ගොඩක් අය ඇවිත් හිටියා. ගම්වල එහෙමනේ. මේ වගේ දේවල් වලදී ඇවිත් උදව් පදව් කරනවා. කතා බහ කරනවා. අයිය එක්ක කතා බහ කරන්න විස්තර අහන්නත් ගම්මු කැමැත්තෙන් සහභාගී උනා මතකයි. කතාකරකර ඉන්නකොට එයා කිව්වා ඊළගට යන්න වෙලා තියෙන්නේ මුලතිව් වලට කියලා.

    ඊට පස්සේ දවසක එයා ගියා කෑම්ප් එකට. ඊට පස්සේ මුලතිව් කඳවුර බිඳ වැටුනම පස්සේ එයා අතුරුදන් එදා ඉදං. මල සිරුරක් වත් දැක්කේ නැහැ. ගමේම මිනිස්සු ඒ දවස් වල හැමදාම හවසට පන්සල් ගිහින් බෝධි පුජා එහෙම කරා මතකයි.

    අනික තමයි මුලතිව් කඳවුර කියලා කිව්වට ඒක යුධ හමුදා, නාවික හමුදා, පොලිසිය ඇතුලත් බල සේනා මූලස්ථානයක්. කෑම්ප් එකට එල්ටීටීඊ එකෙන් පහර දෙද්දී බලසේනාධිපති, අණදෙන නිලධාරී ඇතුළු ප්‍රධානින් නිවාඩු ගිහිං හිටියේ. දෙවැනි පෙළ නිලධාරීන් අණ දුන්නේ එල්ටීටීඊ ප්‍රහාරයට.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    චන්ද්‍රිකාලාගේ ඡන්ද වෙනුවෙන් යුද්ද කිරිමේ දේශපාලනික වැරදි හා හමුදාවේ මුලෝපායික වැරදි තමයි. පැත්තේම කෑම්ප් අයින් කරලා ඕක විතරක් තියලා බිලිදිලා දැම්මා.

    කොහොමත් සල්ලි වලට ඔත්තු දෙන අය කවදත් හිටියා. හැම ප්‍රහාරයක් පිටුපසම උන් ඉදලා තියනවා. ඒවා පාලනය කරගන්න හමුදාවත් දේශපාලනයත් හරියට එකාවන්ව වැඩ කරන්න ඕනා. මුන් හැමෝම තම තමන්ගේ ඇජෙන්ඩා වලට වැඩ කලේ

    චන්ද්‍රිකා ඊට පස්සේ සුපිරි ආතල් රැල්ලක්ම දුන්නා. ජයසිකුරු කරලා, මිනි කදු ගැහුනේ. ඒක මාධයේ යන එක වහන්න බලදාරියෝ දැම්මා කපලා නිවුස් දාන්න. ඒකි ආතල් ගත්තේ ජිවිත වලින්. දැන් ඉන්නවා පත්තිනි අම්මා ව⁣ගේ. තව හමුදා නායකයෝ නැකත් නැත්තම් කොටින්ට ගහන්න බැ.රෙන්නත් නැකැත්. එකෙක්ට නැකැත් බලපු නන්නත්තාරකාරයෙක් තමයි ගියපාර වැරදි අවුරුදු නැකතත් හැදුවා කියලා කේස් ගියේ.

    කියන්න කතා එමටයි.
    මෙන්න මේ අදහසට මාත් එකගයි...
    ඒ දවස්වල මුළු හමුදාවම දාල අලිමංකඩ, කිලිනොච්චි අල්ලන්න ට්‍රයි කරනවා.. නිවුස් වලටත් අපි මේ දවස වෙනකොට අරහේ අල්ලනවා, මෙහෙ අල්ලනවා කියනවා.. හැබැයි කොටිත් වටේම ඉන්න ඔක්කොම ගෙනත් රැලි විදිහට මරාගෙන මැරිලා හරි වැඩේ නවත්තනවා...

    දේශපාලනිකව වෙනස් උනත් ෆොන්සේකා කරපු දේ හරියටම හරි.. සම්ප්‍රධායික යුද්දේ නැතුව කොටින්ගේ විදිහටම කොටින්ට ගැහුවා... එකට දේශපාලනිකව සප් එක දුන්න මහින්ද, ගෝටට එකෙන්ම රෙස්පෙක්ට්..
    ෆොන්සේකාට උගේ වැඩේ කරගෙන යන්න දුන්නට..