රණවිරුවන් 1500 පමණ දැයට අහිමි වූ මුලතිව් ප්‍රහාරය

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy

    සැකයට තුඩු දෙන කරුණු:
    * ප්‍රහාරයට කලින් දින මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරීන් දෙදෙනා හදිස්සියේ නිවාඩු යෑම ( එක්කෙනෙක් ලෝරන්ස් ප්‍රනාන්දු )
    * ත්‍රස්තවාදීන් කඳවුර තුළ ඔත්තු බලන බව දැනගෙන ක්‍රියාත්මක නොවීම
    * හුදකලා වූ කඳවුර තුල බර අවි රඳවා තබා ගැනීම ( isolate wela thiyana camp ekakata attack ekak awoth mewa unta ahu වෙනවා කියලා දැන දැනම තමයි ලංකාවට හම්බුන කාල තුවක්කු 2k මෙහෙට දෙන්නේ. Mewagen ගහන්න තරම් හේතුවක් තිබිලා නෑ, මොකද LTTE eke කිසිම බෝට්ටුවක් වත් මුලතිව් කඳවුර හරියේ මුහුදෙන් යාත්‍රා කරලා තිබ්බේ නැති නිසා. Attack එකට කලින් දවසේ තමයි බෝට්ටුවක් කොඩියක් දාගෙන ගිහින් තියෙන්නේ)
    * camp එක වටේ තිබ්බ බිම් බෝම්බ රාත්‍රියේ LTTE උන් ඇවිල්ලා අයින් කරත් ක්‍රියාත්මක නොවීම
    * මුලු camp එකම සිතියම් ගත කරපු සිතියම් කීපයක් (3k වගේ මතක) ltte උන් සතුව තිබී සොයාගත් අතර, ඒ සමගම අවදානම් සහිත ප්‍රහාරයකට සුදානම් නොවීම
    * කඳවුර වටේ නිසි පරිදි bunker අතර ගමන් කිරීමට යුද අගල් සකස් නොකිරීම

    <<<<<වැරදි ඇත්නම් කියන්න >>>>>
    ------ Post added on Dec 10, 2024 at 8:58 PM

    ------ Post added on Dec 10, 2024 at 9:01 PM

    Yatama video eka sensitive. Eka camp eke attack ekak kiyala thama hambune
    ------ Post added on Dec 10, 2024 at 9:03 PM
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    1996 හරක්ගෙ අඟේ නේද ටෝච් ගැටගහලා එවලා තියෙන්නේ අපේ හමුදාවට අන්නෝලා මරන්න
    ඒක ගැන නම් මම දන්නේ නැහැ mchan. හැබයි මේ attack ekedi උන් රතු පාට light use කරලා තියනවා උන්ව අඳුරගන්න පුළුවන් වෙන්න

    උඹ කියන සිද්ධිය වෙන්න පුළුවන්. මොකද LTTE කියන්නේ පට්ටම තිරිසන් සෙට් එකක්, ඒ වගේම පට්ටම widihata තාක්ෂණය, ඔය වගේ tactics use කරපු සෙට් එකක්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සැකයට තුඩු දෙන කරුණු:
    * ප්‍රහාරයට කලින් දින මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරීන් දෙදෙනා හදිස්සියේ නිවාඩු යෑම ( එක්කෙනෙක් ලෝරන්ස් ප්‍රනාන්දු )
    * ත්‍රස්තවාදීන් කඳවුර තුළ ඔත්තු බලන බව දැනගෙන ක්‍රියාත්මක නොවීම
    * හුදකලා වූ කඳවුර තුල බර අවි රඳවා තබා ගැනීම ( isolate wela thiyana camp ekakata attack ekak awoth mewa unta ahu වෙනවා කියලා දැන දැනම තමයි ලංකාවට හම්බුන කාල තුවක්කු 2k මෙහෙට දෙන්නේ. Mewagen ගහන්න තරම් හේතුවක් තිබිලා නෑ, මොකද LTTE eke කිසිම බෝට්ටුවක් වත් මුලතිව් කඳවුර හරියේ මුහුදෙන් යාත්‍රා කරලා තිබ්බේ නැති නිසා. Attack එකට කලින් දවසේ තමයි බෝට්ටුවක් කොඩියක් දාගෙන ගිහින් තියෙන්නේ)
    * camp එක වටේ තිබ්බ බිම් බෝම්බ රාත්‍රියේ LTTE උන් ඇවිල්ලා අයින් කරත් ක්‍රියාත්මක නොවීම
    * මුලු camp එකම සිතියම් ගත කරපු සිතියම් කීපයක් (3k වගේ මතක) ltte උන් සතුව තිබී සොයාගත් අතර, ඒ සමගම අවදානම් සහිත ප්‍රහාරයකට සුදානම් නොවීම
    * කඳවුර වටේ නිසි පරිදි bunker අතර ගමන් කිරීමට යුද අගල් සකස් නොකිරීම
    me tika video ekeda thiyenn?
     
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඕක ගැන දැනගන්න මේ ටිකත් බලන්න

    Bandage Bakiya eke videos 12k thiyanawa me gana. Thanks bro share karata

    me tika video ekeda thiyenn?
    Na owa mama wenamma hoyagaththe. Video eke tynne me soldier ge siddhiya

    Eya kiyanawa ewai, hoyagaththa ewai sync wenawa
    ------ Post added on Dec 10, 2024 at 9:15 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    සැකයට තුඩු දෙන කරුණු:
    * ප්‍රහාරයට කලින් දින මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරීන් දෙදෙනා හදිස්සියේ නිවාඩු යෑම ( එක්කෙනෙක් ලෝරන්ස් ප්‍රනාන්දු )
    * ත්‍රස්තවාදීන් කඳවුර තුළ ඔත්තු බලන බව දැනගෙන ක්‍රියාත්මක නොවීම
    * හුදකලා වූ කඳවුර තුල බර අවි රඳවා තබා ගැනීම ( isolate wela thiyana camp ekakata attack ekak awoth mewa unta ahu වෙනවා කියලා දැන දැනම තමයි ලංකාවට හම්බුන කාල තුවක්කු 2k මෙහෙට දෙන්නේ. Mewagen ගහන්න තරම් හේතුවක් තිබිලා නෑ, මොකද LTTE eke කිසිම බෝට්ටුවක් වත් මුලතිව් කඳවුර හරියේ මුහුදෙන් යාත්‍රා කරලා තිබ්බේ නැති නිසා. Attack එකට කලින් දවසේ තමයි බෝට්ටුවක් කොඩියක් දාගෙන ගිහින් තියෙන්නේ)
    * camp එක වටේ තිබ්බ බිම් බෝම්බ රාත්‍රියේ LTTE උන් ඇවිල්ලා අයින් කරත් ක්‍රියාත්මක නොවීම
    * මුලු camp එකම සිතියම් ගත කරපු සිතියම් කීපයක් (3k වගේ මතක) ltte උන් සතුව තිබී සොයාගත් අතර, ඒ සමගම අවදානම් සහිත ප්‍රහාරයකට සුදානම් නොවීම
    * කඳවුර වටේ නිසි පරිදි bunker අතර ගමන් කිරීමට යුද අගල් සකස් නොකිරීම

    <<<<<වැරදි ඇත්නම් කියන්න >>>>>
    ------ Post added on Dec 10, 2024 at 8:58 PM

    ------ Post added on Dec 10, 2024 at 9:01 PM

    Yatama video eka sensitive. Eka camp eke attack ekak kiyala thama hambune
    ------ Post added on Dec 10, 2024 at 9:03 PM

    චන්ද්‍රිකාලාගේ ඡන්ද වෙනුවෙන් යුද්ද කිරිමේ දේශපාලනික වැරදි හා හමුදාවේ මුලෝපායික වැරදි තමයි. පැත්තේම කෑම්ප් අයින් කරලා ඕක විතරක් තියලා බිලිදිලා දැම්මා.

    කොහොමත් සල්ලි වලට ඔත්තු දෙන අය කවදත් හිටියා. හැම ප්‍රහාරයක් පිටුපසම උන් ඉදලා තියනවා. ඒවා පාලනය කරගන්න හමුදාවත් දේශපාලනයත් හරියට එකාවන්ව වැඩ කරන්න ඕනා. මුන් හැමෝම තම තමන්ගේ ඇජෙන්ඩා වලට වැඩ කලේ

    චන්ද්‍රිකා ඊට පස්සේ සුපිරි ආතල් රැල්ලක්ම දුන්නා. ජයසිකුරු කරලා, මිනි කදු ගැහුනේ. ඒක මාධයේ යන එක වහන්න බලදාරියෝ දැම්මා කපලා නිවුස් දාන්න. ඒකි ආතල් ගත්තේ ජිවිත වලින්. දැන් ඉන්නවා පත්තිනි අම්මා ව⁣ගේ. තව හමුදා නායකයෝ නැකත් නැත්තම් කොටින්ට ගහන්න බැ.රෙන්නත් නැකැත්. එකෙක්ට නැකැත් බලපු නන්නත්තාරකාරයෙක් තමයි ගියපාර වැරදි අවුරුදු නැකතත් හැදුවා කියලා කේස් ගියේ.

    කියන්න කතා එමටයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Bandage Bakiya eke videos 12k thiyanawa me gana. Thanks bro share karata

    Na owa mama wenamma hoyagaththe. Video eke tynne me soldier ge siddhiya

    Eya kiyanawa ewai, hoyagaththa ewai sync wenawa
    ------ Post added on Dec 10, 2024 at 9:15 PM
    hmm.
    මෙව්වගෙ අන්තිමට කොටු වෙච්ච අය කොච්චර අසරණ වෙන්න ඇත්ද :(
    අපේ නෑ වෙන අංකල් කෙනෙක් මේ ෆයිට් එකට කොටු වෙලා දවස් ගානක් කැලේ ඉඳල පණ බේරගෙන ආවා. එයා කිව්වෙම භීෂණ කාලෙ සෑහෙන්න කොල්ලන්ගෙ ජීවිත බේරුවලු එයාට පුළු පුළුවන් හැම විදියකින්ම. ඒ පිනෙන් එයාගෙ ජීවිතේ බේරුණා කියල කිව්වේ. ආපහු හැරිල බලද්දි හාස්කමක් වගේලු.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මෙව්වගෙ අන්තිමට කොටු වෙච්ච අය කොච්චර අසරණ වෙන්න ඇත්ද :(
    Samahara ayata wedi thiyala maranawa. Samahara ayawa kapanawa. Oya video ekedi mehema siddiyak kiynawa

    ඔය video eke ඉන්න කෙනා, තව සෙට් එකක් ඉන්නවා bunker එකක හැංගිලා තුවාල උන අය එක්ක. මෙයා එක්කෙනෙක් ව අල්ලාගෙන (තුවාල උන) වෙන තැනකට අරන් යන්න හදද්දි bunker eke හිටපු එක soldier කෙනෙක් කිව්වලු " අනේ කෝප්‍රල් මාවත් අරන් යන්න " කියලා. ඒක කරන්න බැරි වෙලා අනිත් කෙනා අරන් ගිහින් හංගන්න. ටික වෙලාවකින් LTTE කෙනෙක් ඇවිල්ලා hand grenade එකක් dammalu ඒ bunker එකට. එහෙමම bunker eke තුවාල වෙලා කෑ ගහපු අයගේ සද්දෙ නැති unalau ☹

    චන්ද්‍රිකාලාගේ ඡන්ද වෙනුවෙන් යුද්ද කිරිමේ දේශපාලනික වැරදි හා හමුදාවේ මුලෝපායික වැරදි තමයි. පැත්තේම කෑම්ප් අයින් කරලා ඕක විතරක් තියලා බිලිදිලා දැම්මා.

    කොහොමත් සල්ලි වලට ඔත්තු දෙන අය කවදත් හිටියා. හැම ප්‍රහාරයක් පිටුපසම උන් ඉදලා තියනවා. ඒවා පාලනය කරගන්න හමුදාවත් දේශපාලනයත් හරියට එකාවන්ව වැඩ කරන්න ඕනා. මුන් හැමෝම තම තමන්ගේ ඇජෙන්ඩා වලට වැඩ කලේ

    චන්ද්‍රිකා ඊට පස්සේ සුපිරි ආතල් රැල්ලක්ම දුන්නා. ජයසිකුරු කරලා, මිනි කදු ගැහුනේ. ඒක මාධයේ යන එක වහන්න බලදාරියෝ දැම්මා කපලා නිවුස් දාන්න. ඒකි ආතල් ගත්තේ ජිවිත වලින්. දැන් ඉන්නවා පත්තිනි අම්මා ව⁣ගේ. තව හමුදා නායකයෝ නැකත් නැත්තම් කොටින්ට ගහන්න බැ.රෙන්නත් නැකැත්. එකෙක්ට නැකැත් බලපු නන්නත්තාරකාරයෙක් තමයි ගියපාර වැරදි අවුරුදු නැකතත් හැදුවා කියලා කේස් ගියේ.

    කියන්න කතා එමටයි.
    එකඟ වෙනවා

    මොකද අනුරාධපුර air force base එකට ගහන්න ආව LTTE උන්ට ට්‍රාන්ස්පෝට් දීල තියෙන්නෙ සිංහල ekek සල්ලි වලට
    ------ Post added on Dec 10, 2024 at 9:25 PM

    hmm.

    අපේ නෑ වෙන අංකල් කෙනෙක් මේ ෆයිට් එකට කොටු වෙලා දවස් ගානක් කැලේ ඉඳල පණ බේරගෙන ආවා. එයා කිව්වෙම භීෂණ කාලෙ සෑහෙන්න කොල්ලන්ගෙ ජීවිත බේරුවලු එයාට පුළු පුළුවන් හැම විදියකින්ම. ඒ පිනෙන් එයාගෙ ජීවිතේ බේරුණා කියල කිව්වේ. ආපහු හැරිල බලද්දි හාස්කමක් වගේලු.
    Kohomahari betuna thawa aya athi oya wage. Godak honda wadak karala tynne

    Every action has a reaction. Honda nm karanne hondama thama labenne
    ------ Post added on Dec 10, 2024 at 9:46 PM
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,632
    113
    මයිනා හොරා උනාට මේකට නම් ක්‍රෙඩිට් එක දෙන්නවා ලොවෙත්. මයිනා 200 5අවේ නැත්තම් තාමත් ඕක විකුනගෙන් කනවා ඉවරයක් නැ. ඒ පින වෙන්න ඇති තාම ඉන්නේ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    film ekak gahanna puluwan bng survival oken, apey huttala maharaja pakawal hada hada innawa ponna film makers
    13 hours wage gahanna පුළුවන් hari director kenekta ahu una nam

    Ekata lanakwe un gahanne gonjai, badu kaali tikakui ekathu kran indian copy ekak

    මයිනා හොරා උනාට මේකට නම් ක්‍රෙඩිට් එක දෙන්නවා ලොවෙත්. මයිනා 200 5අවේ නැත්තම් තාමත් ඕක විකුනගෙන් කනවා ඉවරයක් නැ. ඒ පින වෙන්න ඇති තාම ඉන්නේ
    Aniwa

    Mama hithanne mokakma hari pera karmayak thiyenna athi patta powerful
    ------ Post added on Dec 10, 2024 at 9:55 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මයිනා හොරා උනාට මේකට නම් ක්‍රෙඩිට් එක දෙන්නවා ලොවෙත්. මයිනා 200 5අවේ නැත්තම් තාමත් ඕක විකුනගෙන් කනවා ඉවරයක් නැ. ඒ පින වෙන්න ඇති තාම ඉන්නේ
    මේක නම් මමත් පිළිගන්නවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    මයිනා හොරා උනාට මේකට නම් ක්‍රෙඩිට් එක දෙන්නවා ලොවෙත්. මයිනා 200 5අවේ නැත්තම් තාමත් ඕක විකුනගෙන් කනවා ඉවරයක් නැ. ඒ පින වෙන්න ඇති තාම ඉන්නේ
    අනිවා. 2005 දී මහින්ද ජනාධිපති වුනේ රටේ පිනකට. උඹලා දන්නවාද දන්නේ නැහැ. ගෝඨාභය මහින්දට කියලා විශ්‍රාම යන්න හිටපු සරත් ෆොන්සේකා ට සේවා දිගුවක් දීලා හමුදාපති නොකෙරුවා නම් හමුදාපති වෙන්න හිටියේ මුලතිව් කෑම්ප් එක පාවලා දුන්න ලෝරන්ස් ප්‍රනාන්දු
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    අනිවා. 2005 දී මහින්ද ජනාධිපති වුනේ රටේ පිනකට. උඹලා දන්නවාද දන්නේ නැහැ. ගෝඨාභය මහින්දට කියලා විශ්‍රාම යන්න හිටපු සරත් ෆොන්සේකා ට සේවා දිගුවක් දීලා හමුදාපති නොකෙරුවා නම් හමුදාපති වෙන්න හිටියේ මුලතිව් කෑම්ප් එක පාවලා දුන්න ලෝරන්ස් ප්‍රනාන්දු
    anthimata u retire wenne mandalika pradhani wela ne? Major General rank eken