Kolonnawa Oil Terminal Attack

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    REP.....ඔය සිද්ධිය වෙනකොට මම පොඩි ළමයෙක් ඒත් මට තාම මතකයි අර වීඩියෝ එකේ සෙබලෙක් වගේ කෙනෙක් වෙඩි වැදිල කෑගහන සීන් එක අවුරුදු 20ක් ගිහිල්ලත්. AP එකේ ලංකාවෙ යුද්ධට අදාල වීඩියෝස් ටික ඔක්කොම බලන්න ඕන ඇත්ත ඇති සැටියෙන් uncensored තියෙන නිසා.
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    මේවා දකිනකොට තමා බන් මහින්දගේ මොන වැරදි තිබ්බත් මිනිහා මැරෙනකන්ම හරි ජනාධිපති වෙලා හිටියත් කමක් නෑ කියල හිතෙන්නේ..
    bump bump bump
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    mulative army complex attack :(

    child soldiers :shocked:

    meke full video eka issara ape gedara thibba
    VHS ekak,italy wala tamil aya vikunapu ekak ,ehe uncle kenek ewuwe apita
    gewal maru karaddi eka nathi una
    aye hewuwta hamaba une naha
    me video eketh thiyenne ewa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    meke full video eka issara ape gedara thibba
    VHS ekak,italy wala tamil aya vikunapu ekak ,ehe uncle kenek ewuwe apita
    gewal maru karaddi eka nathi una
    aye hewuwta hamaba une naha
    me video eketh thiyenne ewa

    බලපන්කො මුන් ඉන්න සෙනග. 4000ක් කොටි එකතු වෙලා ගහල තියෙන්නෙ. කෑම්ප් එකේ 1500ට අඩුයි හමුදාව. ඒකෙන් 1200ක්ම මලා. කෑම්ප් එකේ ලොක්කො 2න්නම නිවාඩු. දවස් 3නෙන් කෑම්ප් එකම කොටි අල්ල ගත්ත. මොකක් හරි රහසක් තියනව
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලපන්කො මුන් ඉන්න සෙනග. 4000ක් කොටි එකතු වෙලා ගහල තියෙන්නෙ. කෑම්ප් එකේ 1500ට අඩුයි හමුදාව. ඒකෙන් 1200ක්ම මලා. කෑම්ප් එකේ ලොක්කො 2න්නම නිවාඩු. දවස් 3නෙන් කෑම්ප් එකම කොටි අල්ල ගත්ත. මොකක් හරි රහසක් තියනව

    me camp eke artillery bara hitpu ekkena tamil officer kenek
    eya thama passe LTTE eke artillery barawa hitiya lokka
    ape nada ayyala denna oken athurudahan
    ekai video eka gennagena baluwe
    oke muhude gahana eka hena welawak yanawa
    maragen marena sea tiger kenek trainig wena eka ,anthimata gahana eka pawa video eka thiyenawa
    meke LTTE kello pawa video karanawa
    AP eke video eka thanikarana LTTE ewun video karau eka
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට අද වගේ මතකයි තෙල් ටැංකි වලට බෝම්බ ගහපු දවස..එතකොට මම හෙන පොඩියි..කොලොන්නාව ආසන්නයේම ගෙවල් තියෙන නිසා අපි ගොඩක් බයෙන් හිටියේ.....කළු දුම අහස පුරා..පොද වැස්සක් වැටුනා වතුර එක්ක අළු..ලිං ඔක්කොම ඉටිකොළ දාලා වැහුවා..:(
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    machanla man meka damme katawath apahasa karanna wath kade yannawath newei.

    jathiyak hatiyata paksha bedhayak nethiwa api ape rate mehemath kalayak thibuna bawa amathaka karanna hondha nethi hinda share kale.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,094
    313
    83
    Mahinda_Rajapaksa_3_5.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හැබැයි හිටං ලට හැබැයි දැන් අමතකයි රණවිරුවොත්.. අගමැති ට නම් ආමි එකේ එවුන්ව ජෝක් වෙලා තිබ්බේ එදා ඉඳන්

    hitan ta witarak nemei ban dan hama politikkatama ehemai ban :no:
    Porawal jathika wirayo wenna hadanawa.. kohomat UNP eke dial army ekat ekka awulne, anika hitha yata podi irisiyawak tiyanawa, yudde karanna unta contribution karanna bari unu nisa. Hitan lokka nam anthima mohothe hari acting defense minister wela hitiyane :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    me camp eke artillery bara hitpu ekkena tamil officer kenek
    eya thama passe LTTE eke artillery barawa hitiya lokka
    ape nada ayyala denna oken athurudahan
    ekai video eka gennagena baluwe
    oke muhude gahana eka hena welawak yanawa
    maragen marena sea tiger kenek trainig wena eka ,anthimata gahana eka pawa video eka thiyenawa
    meke LTTE kello pawa video karanawa
    AP eke video eka thanikarana LTTE ewun video karau eka
    උඹ කියනකෝට ඉස්සර සිද්ධි මට ඔක්කොම මැවිලා පෙවුනා..:) මමත් ඔය වීඩියෝ එක බැලුවා.. ඉස්සර අපේ බාප්පලා ගේ හදන කාලේ එහේ ඉඳන්.. හෙන කැලේ ඒ හරිය.(දැන් එක ගහක් නෑ) බාප්පටත් ඔය VHS එක ලැබිලා කොහෙන් හරි අපි බැලුවා.. පුදුම බයක් දැනුනේ ඕක බලද්දි.. සම්පූර්ණ කොටි වීඩියෝ කරලා තිබ්බේ... ඕක බලලා අපේ ගෙදරට පයින් ආවෙත් මර බයේ... ඕක බලද්දි වට පිටාවේ තිබ්බ පරිසරය මට මතකයි තවම හොඳට...

    ප්‍රේමදාස ඝාතනයත් මට අද වගේ මතකයි... ඒ තැති ගැන්ම බය රූපවාහිනියෙන් නරඹපු හැටි අද වගේ මතකයි...

    කොබ්බෑකඩුව ඝාතනයත් හොඳට මතකයි...

    අද උපදින දරුවෝන්ට මේවා අතීතයක් විතරයි.. වචන විතරයි.. අපෙන් අහවි තාත්තේ යුද්දේ තිබුණ කාලේ කොයි වගේද කියලා... අපි විස්තර කරලා කිව්වත් ඔළුව වනයි..ගානක් නෑ.. ඒත් අපි ඒ අත් දැකීම විඳපු අය...

    මහින්ද ඇතුළු සියළුම රණවිරුවන්ට ආචාරය..!!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    :yes::yes::yes: