EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද ෆ්රයිඩේ ඉස්පැෂල් ලන්ච් එක බුරියානි...
    අනේ.. මම රිද්දන්න එහෙම නෙමෙයි කිව්වේ. මේ පැත්තේ ආවොත් කන්න දෙන්නම්...
    තවත් රිද්දනවා :dull: නෑ නෑ මිදී තිත්තයි :nerd:
    බෑඩ් ට පිස්සු හැදිල... මම කිව්වේ.. පොර තමයි රියල් වඩේ මුදලාලි :baffled::baffled:
    අහ්හ් ඒ කියන්නේ කුමාර අයියගේ බොස් බෑඩ් මල්ලිද :shocked:
    වඩේ මුදලාලිගේ වඩේ විකුණන්නේ කුමාර අයියා:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චිකන් නැති බුරියානිත් හරියට පරිප්පු නැති හෝටලේ වගේ සහෝ... :baffled::baffled::baffled:

    දැං කවුද සහෝ කිව්වේ චිකන් නැති බුරියානි කතාවක්.. මට එන්නේ වෙජිටබල් රයිස් එකක් පනිර් කරි එක්ක... :lol:
    යක් මුණු ගොඩාරියක් දාන්න රිදෙයි..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නංගී.... කුමාර අයියාට කු. කුමාර කියලා කියන්නේ නිකං නෙමෙයි. ඉස්සෙල්ලා සහෝදර පදනමෙන් ආවා. දැං අයිස් ක්‍රීම් පදනමකින් එනවා.. :dull:

    :lol::lol:
    අහ්හ් කුමාර අයියා නෙමෙයිලුනේ කුමාර මල්ලිලුනේ :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තවත් රිද්දනවා :dull: නෑ නෑ මිදී තිත්තයි :nerd:

    අහ්හ් ඒ කියන්නේ කුමාර අයියගේ බොස් බෑඩ් මල්ලිද :shocked:
    වඩේ මුදලාලිගේ වඩේ විකුණන්නේ කුමාර අයියා:eek:

    මේ පැත්තේ ආවොත් ඇවිත් යන්ඩ එන්ඩ. කොහොමත් පැරිසා ආවාම සෙට් වෙමු.. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තවත් රිද්දනවා :dull: නෑ නෑ මිදී තිත්තයි :nerd:

    අහ්හ් ඒ කියන්නේ කුමාර අයියගේ බොස් බෑඩ් මල්ලිද :shocked:
    වඩේ මුදලාලිගේ වඩේ විකුණන්නේ කුමාර අයියා:eek:

    ඇයි අමතක වුනාද නගේ ඒ අතීතෙ
    මෙන්න මතක් කරගන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=19079277&postcount=2745
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:
    අහ්හ් කුමාර අයියා නෙමෙයිලුනේ කුමාර මල්ලිලුනේ :eek:

    :eek:
    ඔයාගේ වයස බුද්ධවර්ෂ වලින් ගනන් කරලා උගේ වයස ක්‍රිස්තුවර්ශ වලින් ගනන් කරොත් නම්..
    ඔව්!!
    ඌ මල්ලි. ඔයා අක්කා..
    :lol:
    රිදෙයි. මරු කියවයි. යක් මූණු ගොඩාරියක් දායි. වයිෆ්ට රිපෝර්ට් කරනවා කියයි. ඉරිසියා කරන්න එපා සහෝ කියයි. "බල්ලා පිදුරු" කතාව කියයි.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ පැත්තේ ආවොත් ඇවිත් යන්ඩ එන්ඩ. කොහොමත් පැරිසා ආවාම සෙට් වෙමු.. :)

    අනිවාර්යෙන් පැරිස් අක්කි ආවම හම්බෙමු :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    ඔයාගේ වයස බුද්ධවර්ෂ වලින් ගනන් කරලා උගේ වයස ක්‍රිස්තුවර්ශ වලින් ගනන් කරොත් නම්..
    ඔව්!!
    ඌ මල්ලි. ඔයා අක්කා..
    :lol:
    රිදෙයි. මරු කියවයි. යක් මූණු ගොඩාරියක් දායි. වයිෆ්ට රිපෝර්ට් කරනවා කියයි. ඉරිසියා කරන්න එපා සහෝ කියයි. "බල්ලා පිදුරු" කතාව කියයි.

    මෙච්චර ටයිප් කරපු එකේ මහන්සියත් අපතේ යනවනෙ මම මුකුත් නොකිව්වොත්..ඒක නිසා මෙන්න රිප්ලයි එක
    --:baffled:--
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුවා.. පඩු ඩෝ කුකුවා. ඌ හෙනම බලාපොරොත්තුවෙන් ඔය සහෝදර පොස්ට් එක දැම්මේ. උඹ එකා පාරින්ම ඌව දාර ලිඳකට ඇදලා දැම්මා... :lol:
    සහෝදරී කියාගෙන ඇවිත් මගේ කුලුදුල් ලවු එකට කෙලින්න මේ කුකුවා හදන්නේ:growl::growl:..ඒවා කොහෙද මාත් එක්ක.:dull::dull:
    ..ඕකව ලිදක ඔබල තියන්න ඔනේ මාසයක් විතර:P:P..නැතුව මේ කුකුල් ගතිය නැති කරන්න බෑ:rofl::rofl:

    සහෝදර පදනම හරියන්නේ නෑ. වෙන පැත්තක් බැලුවා නම්..:lol:

    පවු බන් කුකුවා:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අක්කලට ලව් කරන්න තොට දෙයියන්ගෙ හාල් කැවිලද බොල :growl::growl::growl:
    කවුද බන් අක්කා ?:eek:
    මෙයා මගේ වයසේ:)....මගෙ පිවිතුරු ලවු එකට කෙලින්නමයි උබ හදන්නේ:growl:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇයි අමතක වුනාද නගේ ඒ අතීතෙ
    මෙන්න මතක් කරගන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=19079277&postcount=2745
    වඩේ මුදලාලිලා දෙන්නෙක් ඉන්නවා ඒ කියන්නේ :lol:
    :eek:
    ඔයාගේ වයස බුද්ධවර්ෂ වලින් ගනන් කරලා උගේ වයස ක්‍රිස්තුවර්ශ වලින් ගනන් කරොත් නම්..
    ඔව්!!
    ඌ මල්ලි. ඔයා අක්කා..
    :lol:
    රිදෙයි. මරු කියවයි. යක් මූණු ගොඩාරියක් දායි. වයිෆ්ට රිපෝර්ට් කරනවා කියයි. ඉරිසියා කරන්න එපා සහෝ කියයි. "බල්ලා පිදුරු" කතාව කියයි.
    :rolleyes::baffled::dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කවුද බන් අක්කා ?:eek:
    මෙයා මගේ වයසේ:)....මගෙ පිවිතුරු ලවු එකට කෙලින්නමයි උබ හදන්නේ:growl:

    :eek:
    පොතේ හැටියට ඔයා මට මල්ලිනේ :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද බන් අක්කා ?:eek:
    මෙයා මගේ වයසේ:)....මගෙ පිවිතුරු ලවු එකට කෙලින්නමයි උබ හදන්නේ:growl:

    ඇයි සහෝ ඒ දැරිවි ඔයාට පොඩි මල්ලි කියන්නේ? ආදරේ වැඩි කමටද මල්ලි පැටියෝ ?:baffled::baffled: